මොකක්ද මේ Expo2015?

applex

Well-known member
  • Oct 6, 2007
    1,111
    236
    63
    Expo කියන්නෙ අවුරුදු 5 කට වරක් පැවැත්වෙන ලෝක ප්‍රසිද්ධ ප්‍රදර්ශනයක්. මේක අපේ ලංකාවටත් වැදගත්වන හේතු ගණනාවක්ම තියෙනවා :yes: :yes: . ඒ ඇයි කියල දැන ගන්න පුළුවන් පහත Video එක බැලුවොත් ;) :yes: :yes: