Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
මොකක්ද මේ "General Average" කියන්නේ? 🚢⚓🛳️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අදත් පොඩි ලිපියකින් තොරතුරු ටිකක් බෙදාගන්න අවසරයි.

මේ දවස්වල නාවික යාත්රා කිහිපයක්ම ගමනාගමනය අතරතුර ගිනි ගැනීම් වලට ලක්වූ නිසා පොඩ්ඩක් හිතුවා නැවක් එහෙම හදිසි අනතුරකට පත්වුනොත් එතනින් එහාට යාත්රා හිමිකරුට, යාත්රා මෙහෙයුම්කරුට, යාත්රාවේ බහලුම් ක්රමයට තම භාණ්ඩ පටවපු ආනයන සහ අපනයකරුවන්ට වෙන්නේ මොකක්ද වෙන්නේ කියලා පොඩ්ඩක් කතාකරන්න.

අපි හැමෝම දැනටමත් දන්න දෙයක් තමයි ගුවන්, නාවික සහ ගොඩබිම් භාණ්ඩ සහ සේවා ප්රවාහනය සිදුවන්නේ සම්මත කරගත් නීති, විදි විදාන සහ රීති වලට යටත්ව බව. රටවල්, වරායන්, රෙගු අදිකාරින්, යාත්රා හිමියන්, යාත්රා මෙහෙයුම් කරුවන් සහ ආනයන / අපනයකරුවන්ට පවා අදාළ නීති වලංගු බවටත්.

මේ හේතුව උඩ, යාත්රාවට බහලුම් අනුමත කිරීම, ප්රවාහනය කිරීම සහ නැවත බාගත කිරීම් සියල්ල සිදුවන්නේ යාත්රා හිමියන් සහ පාරිබෝගියකයා එනම් ආනයන / අපනයකරුවන් අතර ඇතිවන ගිවිසුමක් අනුවයි. එම ගිවිසුමට අදාළ කොන්දේසි ඔබට බලාගන්න පුළුවන් "Bill of lading" එහෙම නැත්නම් BL ලියවිල්ලක පිටුපස පෙදෙසෙන්.

මෙහෙම කියමු, යාත්රා හිමිකරුවෙක්ට පුළුවන් හදිසි අවස්ථාවක යාත්රාව සහ එහි කාර්යමණ්ඩලයේ ජිවිත සහ යම්කිසි බහලුම් ප්රමාණයක් බේරාගැනීමට යාත්රාවේ ඇති ඕනෑම බහලුමක් මුහුදට හෙලන්න. යාත්රාවක් ගිනිගන්නකොට ඕනනම් බහලුම් මුහුදට මුදාහරින්න පුළුවන්. යාත්රාව සමබර නැත්නම් බහලුම් මුහුදට මුදාහරින්න පුළුවන්. කුණාටු මැද්දේ යනකොට පෙරලෙන්න වගේ එනවනම් බහලුම් මුහුදට මුදාහරින්න පුළුවන්, එකයි නිතිය. එන්න කතාකරමු අපි "General Average" ගැන. 1890දී පළමුවරට කරලියට ඇදෙන මෙම ක්රියාවලිය සම්බන්ද නීති අවසන් වරට 2010 සංශෝදනය කරන ලදී.

මොකක්ද "General Average" කියන්නේ?

"General Average" කියන්නේ සමුද්රීය අනතුරකට යාත්රාවක් පත්වුවහොත් යාත්රාව සහ ඉතිරි භාණ්ඩ සහ සේවා බේරාගැනීම සදහා කැපකළ විනාශවූ භාණ්ඩ සහ සේවා සදහාත්, ඉතුරු වූ භාණ්ඩ සහ සේවා සදහාත් කිසිදු අලාබයක් නොමැතිව අවදානම බෙදීමේ ක්රියා පටිපාටියයි. ගින්නක්, පිපිරීමක් ලෙස වාර්තවුන, අලාභයට හෝ හානියට වගකිව යුතු භාණ්ඩ බහලුම් හිමිකරුවන් පමණක් නොව, සෑම භාණ්ඩ හිමිකරුවෙක්ම අනෙක් අයගේ භාණ්ඩ සඳහා මෙන්ම නැව සඳහාම වගකිව යුතුය යන්න මෙහි සරල තේරුමයි.

මිට්ටෝ ටිකක් අරගෙන වැඩේ තව තෙරුම්ගමු

යාත්රාවේ නම "Jetliner"

අයිතිකාරයා [USER=575911]@Solo Rider[/USER]

අයිතිකාරයෝ කුරුල්ලෝ හොය හොයා වටේ යන නිසා යාත්රාව බද්දට අරන් මෙහෙයවන්නේ [USER=574021]@PHBhagya[/USER]

මේකේ ඉතින් බහලුම් 6ක් විතරක් අරන් යන්න පුළුවන් යාත්රාවක්. එක එක බහලුම ගානේ භාණ්ඩ පටවනකොට පැටවුනේ [USER=573158]@NRTG[/USER] [USER=577135]@Stimulus mind[/USER] [USER=503645]@හෙළයෙක්[/USER] [USER=326121]@Ashan052[/USER] [USER=181982]@Heshan Daminda[/USER] [USER=50801]@Kalegana[/USER] බහලුම් ටික. සිංගප්පුරුවේ ඉදන් යාත්රාව එන්නේ කොලබට. ආනයන ටිකක් අරන්. මෙහෙම එද්දී [USER=50801]@Kalegana[/USER] පටවපු කල් පැනපු වෙල් ෆැන්ටා ටික පටවපු බහලුම එකපාරටම ගිනිගන්නවා. ඉතින් එහා පැත්තේ තිබ්බ [USER=181982]@Heshan Daminda[/USER] පටවපු PC ටික තිබ්බ බහලුමයි, [USER=577135]@Stimulus mind[/USER] පටවපු ෆිලුම් කැමරා ටික පටවපු බහලුමයි යාත්රාව සහ අනෙකුත් බහලුම් බේරගන්න [USER=50801]@Kalegana[/USER] ගේ බහලුම එක්කම මුහුදට අතාරිනවා.

ඔන්න ඔය වගේ වෙලාවට යාත්රාව අනතුරෙන් මුදාගෙන අතරමැදි හෝ නියමකළ වරායකට ගෙනාවොත් බහලුම් පටවපු ඉහත සදහන් කර ආනයනකරුවන් සියලුදෙනාට යාත්රාවට, සේවක මණ්ඩලයට, මෙහෙයුම්කරුට, හිමිකරුට වගේ ආනයකරුවන්ට සිදුවූ අලාබය සමානව බෙදීම තමයි අපි "General Average" කියලා කියන්නේ. අමතරව යාත්රා හිමිකරුටත් මෙම අලාබය බෙදීමක් සිදුකෙරෙනවා.

තවත් සරල කරොත් මේ රක්ෂණ ක්රියාවලියක්. මෙය යාත්රාවේ එම අවස්ථාවේ පටවා තිබු බහලුම් සංක්යාව, බහලුම් වල පැටවූ භාණ්ඩ වල වටිනාකම අනුව රක්ෂිත මුදල ඩොලර් මිලියන, බිලියන විය හැකිය. අලාභය බෙදා ගැනීමට සියලුම භාණ්ඩ හිමියන් වගකිව යුතුය.

යාත්රාවට විපතක් හෝ අනතුරක් සිදුවූ අවස්තාවක හිමිකරුට, පරිසරයට, වරායන්ට, මෙහෙයුම්කරුට, කාර්ය මණ්ඩලයට සහ බහලුම් වල ආනයන සහ අපනයනකරුවන්ට සිදුවූ සම්පුර්ණ හානිය, බහලුම් වල ආනයන සහ අපනයනකරුවන් සහ යාත්රා හිමිකරුවන් අතර සම සමව බෙදීම "General Average" නම්වේ. සරලව කිවහොත්, මෙය වාර්ගික පාඩු බෙදාගැනීමේ යාන්ත්රණයකට සමාන කළ හැකි අතර, නැව් හිමියන් සහ භාණ්ඩ හිමියන් එවැනි කැපකිරීම් වලින් සිදුවන පාඩු පියවා ගැනීමට සාමූහිකව දායක වීමක් ලෙස හැදින්විය හැක.

යාත්රාව අනතුරකට ලක්වී බහලුම් යම්කිසි ප්රමාණයක් හෝ සම්පුර්න බහලුම් ප්රමාණයම විනාශයට පත්වුවොත් යාත්රා හිමිකරුට "General Average" කැදවීම සදහා තීරණයක් ගත හැකිය. මෙය සිදුකරනු ලබන්නේ අදාල යාත්රා කපිතාන් තුමා විසිනි.

"General Average" කැදවන්නේ මේ වගේ උදාහරණ වල

Heavy weather

Fire on board

Flooding of the holds in case of fire

Salvaging of the ship

Piracy in maritime shipping or ransom

Mechanical failures etc

බොහෝවිට මෙවන් තත්වයක් ඇතිවුවහොත් ආනයන සහ අපනයනකරුවන් වෙනුවෙන් අදාළ රක්ෂණ සමාගම වගකීම පැවරෙන අතර යම්කිසි අයුරකින් අනතුරෙන් මිදුන බහලුම් නිෂ්කාශනය කිරීම සිදුවන්නේ රක්ෂණ සමාගම අදාළ යාත්රා හිමිකරුට ආනයන සහ අපනයනකරුවන් වෙනුවෙන් තබන තැන්පතුවක් හරහාය. මෙහිදී බොහෝවිට සිදුවන්නේ ආනයන සහ අපනයනකරුවන් අමතර වියදම් වලට යටත්වීමයි. නමුත් මෙම ක්රියාවලිය ඇතැම්විට වසර දෙක තුනක් පුරා විහිදී යන අතර ඇතැම් අවස්ථාවල භාණ්ඩ හිමිකරුවන්ට තම බහලුමේ ඇති භාණ්ඩ ප්රයෝජනය ගත නොහැකි තත්ව වලින් ලැබිය හැක.

"General Average" ක්රියාවලිය ප්රකාශයට පත්කළ සැනෙකින් යාත්රාව සහ බහලුම් මුහුදේ සම්පුර්ණයෙන් ගිලි නැතිනම්, ගිනිගෙන විනාශවී නැතිනම් සියලු බහලුම් යාත්රාව සමගින් සිල් තබනු ලබයි. සිල්තබා සියලුම බහලුම් හිමියන් තම තමන්ගේ භාණ්ඩ සදහා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් රක්ෂණ තැන්පතුවක් තම රක්ෂණ සමාගම හරහා හෝ තමා විසින් යාත්රා හිමිකරුට ගෙවිය යුතුය. එසේ නොමැතිනම් නාවික සහ සිවිල් නීති දෙආකාරයෙන්ම අදාළ පාර්ශවයට නිතිය තුලින් දඩුවම් පැමිණිය හැක. මෙම නිතිය යාත්රාව ගමනක් අතරතුර සම්පුර්ණයෙන් මුහුදුබත්වීමේ සංසිද්දියකට අදාළ නොවේ.

අනතුරුව පිළිගත් නාවික රක්ෂණ සමාගමක් ආපදාවේ තොරතුරු, බහලුම් වල ඇති එක් එක් භාණ්ඩ වල මුල්යමය සහ ගුදම් වටිනාකම පිලිබදව විශ්ලේෂණය කර අදිකරණ ක්රියාවලියකට යටත්ව පාර්ශවයන් හට හිමි හෝ, ගෙවිය යුතු රක්ෂිත මුදල තීරණය කරනු ලබයි. එම ක්රියාවලියෙන් පසුව පමණක් බහලුම් හෝ භාණ්ඩ නිෂ්කාශය සදහා නිකුත්කරනු ලබයි.

හොදින් මතක තබා ගත යුතු දෙයක් කියන්නම්

සහෝදරවරු ආනයනය හෝ අපනයනය කරන ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් අපනයනයට කලින් රක්ෂණය කරලද කියලා හොදට හොයන්න. ඒ රක්ෂණ ලියවිල්ලේ "General Average" කියන කොන්දේසිය සදහන්ද කියලත් බලන්න. මොකද මේ වගේ ප්රශ්නයක් ඇති වුනාම පමණක් නෙමේ පුංචිම අලාබයක් හරි භාණ්ඩයට සිදුවුනොත් රක්ෂණය එයට ඉතා වැදගත් නිසා.

[MEDIA=youtube]pND0gn3mi2g:95[/MEDIA]

ඔයාලත් මේ සම්බන්දව දන්න දේවල් නුලේ බෙදාගන්න. ස්තුති

කෙටි සටහන : [USER=573363]@Walter White[/USER]

චායාරුප සහ තොරතුරු : අන්තරජාලය තුලින් උපුටාගන්නා ලදී

[QUOTE="Walter White, post: 29985656, member: 573363"] අදත් පොඩි ලිපියකින් තොරතුරු ටිකක් බෙදාගන්න අවසරයි. මේ දවස්වල නාවික යාත්රා කිහිපයක්ම ගමනාගමනය අතරතුර ගිනි ගැනීම් වලට ලක්වූ නිසා පොඩ්ඩක් හිතුවා නැවක් එහෙම හදිසි අනතුරකට පත්වුනොත් එතනින් එහාට යාත්රා හිමිකරුට, යාත්රා මෙහෙයුම්කරුට, යාත්රාවේ බහලුම් ක්රමයට තම භාණ්ඩ පටවපු ආනයන සහ අපනයකරුවන්ට වෙන්නේ මොකක්ද වෙන්නේ කියලා පොඩ්ඩක් කතාකරන්න. අපි හැමෝම දැනටමත් දන්න දෙයක් තමයි ගුවන්, නාවික සහ ගොඩබිම් භාණ්ඩ සහ සේවා ප්රවාහනය සිදුවන්නේ සම්මත කරගත් නීති, විදි විදාන සහ රීති වලට යටත්ව බව. රටවල්, වරායන්, රෙගු අදිකාරින්, යාත්රා හිමියන්, යාත්රා මෙහෙයුම් කරුවන් සහ ආනයන / අපනයකරුවන්ට පවා අදාළ නීති වලංගු බවටත්. මේ හේතුව උඩ, යාත්රාවට බහලුම් අනුමත කිරීම, ප්රවාහනය කිරීම සහ නැවත බාගත කිරීම් සියල්ල සිදුවන්නේ යාත්රා හිමියන් සහ පාරිබෝගියකයා එනම් ආනයන / අපනයකරුවන් අතර ඇතිවන ගිවිසුමක් අනුවයි. එම ගිවිසුමට අදාළ කොන්දේසි ඔබට බලාගන්න පුළුවන් "Bill of lading" එහෙම නැත්නම් BL ලියවිල්ලක පිටුපස පෙදෙසෙන්. [IMG width="563px"]https://i.imgur.com/lccg2L2.png[/IMG] මෙහෙම කියමු, යාත්රා හිමිකරුවෙක්ට පුළුවන් හදිසි අවස්ථාවක යාත්රාව සහ එහි කාර්යමණ්ඩලයේ ජිවිත සහ යම්කිසි බහලුම් ප්රමාණයක් බේරාගැනීමට යාත්රාවේ ඇති ඕනෑම බහලුමක් මුහුදට හෙලන්න. යාත්රාවක් ගිනිගන්නකොට ඕනනම් බහලුම් මුහුදට මුදාහරින්න පුළුවන්. යාත්රාව සමබර නැත්නම් බහලුම් මුහුදට මුදාහරින්න පුළුවන්. කුණාටු මැද්දේ යනකොට පෙරලෙන්න වගේ එනවනම් බහලුම් මුහුදට මුදාහරින්න පුළුවන්, එකයි නිතිය. එන්න කතාකරමු අපි "General Average" ගැන. 1890දී පළමුවරට කරලියට ඇදෙන මෙම ක්රියාවලිය සම්බන්ද නීති අවසන් වරට 2010 සංශෝදනය කරන ලදී. මොකක්ද "General Average" කියන්නේ? "General Average" කියන්නේ සමුද්රීය අනතුරකට යාත්රාවක් පත්වුවහොත් යාත්රාව සහ ඉතිරි භාණ්ඩ සහ සේවා බේරාගැනීම සදහා කැපකළ විනාශවූ භාණ්ඩ සහ සේවා සදහාත්, ඉතුරු වූ භාණ්ඩ සහ සේවා සදහාත් කිසිදු අලාබයක් නොමැතිව අවදානම බෙදීමේ ක්රියා පටිපාටියයි. ගින්නක්, පිපිරීමක් ලෙස වාර්තවුන, අලාභයට හෝ හානියට වගකිව යුතු භාණ්ඩ බහලුම් හිමිකරුවන් පමණක් නොව, සෑම භාණ්ඩ හිමිකරුවෙක්ම අනෙක් අයගේ භාණ්ඩ සඳහා මෙන්ම නැව සඳහාම වගකිව යුතුය යන්න මෙහි සරල තේරුමයි. මිට්ටෝ ටිකක් අරගෙන වැඩේ තව තෙරුම්ගමු :love: යාත්රාවේ නම "Jetliner" අයිතිකාරයා [USER=575911]@Solo Rider[/USER] අයිතිකාරයෝ කුරුල්ලෝ හොය හොයා වටේ යන නිසා යාත්රාව බද්දට අරන් මෙහෙයවන්නේ [USER=574021]@PHBhagya[/USER] මේකේ ඉතින් බහලුම් 6ක් විතරක් අරන් යන්න පුළුවන් යාත්රාවක්. එක එක බහලුම ගානේ භාණ්ඩ පටවනකොට පැටවුනේ [USER=573158]@NRTG[/USER] [USER=577135]@Stimulus mind[/USER] [USER=503645]@හෙළයෙක්[/USER] [USER=326121]@Ashan052[/USER] [USER=181982]@Heshan Daminda[/USER] [USER=50801]@Kalegana[/USER] බහලුම් ටික. සිංගප්පුරුවේ ඉදන් යාත්රාව එන්නේ කොලබට. ආනයන ටිකක් අරන්. මෙහෙම එද්දී [USER=50801]@Kalegana[/USER] පටවපු කල් පැනපු වෙල් ෆැන්ටා ටික පටවපු බහලුම එකපාරටම ගිනිගන්නවා. ඉතින් එහා පැත්තේ තිබ්බ [USER=181982]@Heshan Daminda[/USER] පටවපු PC ටික තිබ්බ බහලුමයි, [USER=577135]@Stimulus mind[/USER] පටවපු ෆිලුම් කැමරා ටික පටවපු බහලුමයි යාත්රාව සහ අනෙකුත් බහලුම් බේරගන්න [USER=50801]@Kalegana[/USER] ගේ බහලුම එක්කම මුහුදට අතාරිනවා. ඔන්න ඔය වගේ වෙලාවට යාත්රාව අනතුරෙන් මුදාගෙන අතරමැදි හෝ නියමකළ වරායකට ගෙනාවොත් බහලුම් පටවපු ඉහත සදහන් කර ආනයනකරුවන් සියලුදෙනාට යාත්රාවට, සේවක මණ්ඩලයට, මෙහෙයුම්කරුට, හිමිකරුට වගේ ආනයකරුවන්ට සිදුවූ අලාබය සමානව බෙදීම තමයි අපි "General Average" කියලා කියන්නේ. අමතරව යාත්රා හිමිකරුටත් මෙම අලාබය බෙදීමක් සිදුකෙරෙනවා. තවත් සරල කරොත් මේ රක්ෂණ ක්රියාවලියක්. මෙය යාත්රාවේ එම අවස්ථාවේ පටවා තිබු බහලුම් සංක්යාව, බහලුම් වල පැටවූ භාණ්ඩ වල වටිනාකම අනුව රක්ෂිත මුදල ඩොලර් මිලියන, බිලියන විය හැකිය. අලාභය බෙදා ගැනීමට සියලුම භාණ්ඩ හිමියන් වගකිව යුතුය. [IMG width="556px"]https://i.imgur.com/e9BpBbn.png[/IMG] යාත්රාවට විපතක් හෝ අනතුරක් සිදුවූ අවස්තාවක හිමිකරුට, පරිසරයට, වරායන්ට, මෙහෙයුම්කරුට, කාර්ය මණ්ඩලයට සහ බහලුම් වල ආනයන සහ අපනයනකරුවන්ට සිදුවූ සම්පුර්ණ හානිය, බහලුම් වල ආනයන සහ අපනයනකරුවන් සහ යාත්රා හිමිකරුවන් අතර සම සමව බෙදීම "General Average" නම්වේ. සරලව කිවහොත්, මෙය වාර්ගික පාඩු බෙදාගැනීමේ යාන්ත්රණයකට සමාන කළ හැකි අතර, නැව් හිමියන් සහ භාණ්ඩ හිමියන් එවැනි කැපකිරීම් වලින් සිදුවන පාඩු පියවා ගැනීමට සාමූහිකව දායක වීමක් ලෙස හැදින්විය හැක. යාත්රාව අනතුරකට ලක්වී බහලුම් යම්කිසි ප්රමාණයක් හෝ සම්පුර්න බහලුම් ප්රමාණයම විනාශයට පත්වුවොත් යාත්රා හිමිකරුට "General Average" කැදවීම සදහා තීරණයක් ගත හැකිය. මෙය සිදුකරනු ලබන්නේ අදාල යාත්රා කපිතාන් තුමා විසිනි. "General Average" කැදවන්නේ මේ වගේ උදාහරණ වල [LIST] [*]Heavy weather [*]Fire on board [*]Flooding of the holds in case of fire [*]Salvaging of the ship [*]Piracy in maritime shipping or ransom [*]Mechanical failures etc [/LIST] බොහෝවිට මෙවන් තත්වයක් ඇතිවුවහොත් ආනයන සහ අපනයනකරුවන් වෙනුවෙන් අදාළ රක්ෂණ සමාගම වගකීම පැවරෙන අතර යම්කිසි අයුරකින් අනතුරෙන් මිදුන බහලුම් නිෂ්කාශනය කිරීම සිදුවන්නේ රක්ෂණ සමාගම අදාළ යාත්රා හිමිකරුට ආනයන සහ අපනයනකරුවන් වෙනුවෙන් තබන තැන්පතුවක් හරහාය. මෙහිදී බොහෝවිට සිදුවන්නේ ආනයන සහ අපනයනකරුවන් අමතර වියදම් වලට යටත්වීමයි. නමුත් මෙම ක්රියාවලිය ඇතැම්විට වසර දෙක තුනක් පුරා විහිදී යන අතර ඇතැම් අවස්ථාවල භාණ්ඩ හිමිකරුවන්ට තම බහලුමේ ඇති භාණ්ඩ ප්රයෝජනය ගත නොහැකි තත්ව වලින් ලැබිය හැක. [IMG width="547px"]https://i.imgur.com/NEQVYbL.jpeg[/IMG] "General Average" ක්රියාවලිය ප්රකාශයට පත්කළ සැනෙකින් යාත්රාව සහ බහලුම් මුහුදේ සම්පුර්ණයෙන් ගිලි නැතිනම්, ගිනිගෙන විනාශවී නැතිනම් සියලු බහලුම් යාත්රාව සමගින් සිල් තබනු ලබයි. සිල්තබා සියලුම බහලුම් හිමියන් තම තමන්ගේ භාණ්ඩ සදහා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් රක්ෂණ තැන්පතුවක් තම රක්ෂණ සමාගම හරහා හෝ තමා විසින් යාත්රා හිමිකරුට ගෙවිය යුතුය. එසේ නොමැතිනම් නාවික සහ සිවිල් නීති දෙආකාරයෙන්ම අදාළ පාර්ශවයට නිතිය තුලින් දඩුවම් පැමිණිය හැක. මෙම නිතිය යාත්රාව ගමනක් අතරතුර සම්පුර්ණයෙන් මුහුදුබත්වීමේ සංසිද්දියකට අදාළ නොවේ. අනතුරුව පිළිගත් නාවික රක්ෂණ සමාගමක් ආපදාවේ තොරතුරු, බහලුම් වල ඇති එක් එක් භාණ්ඩ වල මුල්යමය සහ ගුදම් වටිනාකම පිලිබදව විශ්ලේෂණය කර අදිකරණ ක්රියාවලියකට යටත්ව පාර්ශවයන් හට හිමි හෝ, ගෙවිය යුතු රක්ෂිත මුදල තීරණය කරනු ලබයි. එම ක්රියාවලියෙන් පසුව පමණක් බහලුම් හෝ භාණ්ඩ නිෂ්කාශය සදහා නිකුත්කරනු ලබයි. හොදින් මතක තබා ගත යුතු දෙයක් කියන්නම් :yes: සහෝදරවරු ආනයනය හෝ අපනයනය කරන ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් අපනයනයට කලින් රක්ෂණය කරලද කියලා හොදට හොයන්න. ඒ රක්ෂණ ලියවිල්ලේ "General Average" කියන කොන්දේසිය සදහන්ද කියලත් බලන්න. මොකද මේ වගේ ප්රශ්නයක් ඇති වුනාම පමණක් නෙමේ පුංචිම අලාබයක් හරි භාණ්ඩයට සිදුවුනොත් රක්ෂණය එයට ඉතා වැදගත් නිසා. [MEDIA=youtube]pND0gn3mi2g:95[/MEDIA] ඔයාලත් මේ සම්බන්දව දන්න දේවල් නුලේ බෙදාගන්න. ස්තුති :love::-) කෙටි සටහන : [USER=573363]@Walter White[/USER] චායාරුප සහ තොරතුරු : අන්තරජාලය තුලින් උපුටාගන්නා ලදී [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom