මොකක්ද මේ ICU | Intensive care unit | Tissa Jananayake

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,010
    8,844
    113
    Cenon
    cenon.com
    මෙච්චර සම්පුර්ණ විස්තරයක් ලොවෙත් නෑ.
    ECMO යන්තරය, Ventilator එක ගැන අද තමා ඇහුවෙත්.
    ECMO එකයිලු ලංකාවටම තියෙන්නේ (private ඇති සමහරවිට),
    ධමනි හිල් කරලා ඔක්සිජන් සෙන්සර් එක ගහන සීන් එක ඇහුවම නම් හිරිගඩු පිපුන බන්

    මාන්නාධික අනාත සිංහලු පව්.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ධමනි හිල් කරලා ඔක්සිජන් සෙන්සර්? WTF? Arterial lines ගැනද බුවා කියන්නෙ?
     
    • Like
    Reactions: Cenon

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,010
    8,844
    113
    Cenon
    cenon.com
    ධමනි හිල් කරලා ඔක්සිජන් සෙන්සර්? WTF? Arterial lines ගැනද බුවා කියන්නෙ?
    ahala balanna wei bn matath mathaka na. blood wala tyena oxygen amount eka hariyatama measure karana sensor ekak. agillata fix karana eken exact amount eka enne nallu. o2 save karannalu ehema karanne.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,756
    113
    Homagama
    මෙච්චර සම්පුර්ණ විස්තරයක් ලොවෙත් නෑ.
    ECMO යන්තරය, Ventilator එක ගැන අද තමා ඇහුවෙත්.
    ECMO එකයිලු ලංකාවටම තියෙන්නේ (private ඇති සමහරවිට),
    ධමනි හිල් කරලා ඔක්සිජන් සෙන්සර් එක ගහන සීන් එක ඇහුවම නම් හිරිගඩු පිපුන බන්

    මාන්නාධික අනාත සිංහලු පව්.

    කෙහෙන්හරි අහපුවා දෙසනවා දන්නවා වගේ. වැරදි ගොඩයි. එකින් එක ලියන්නම්.

    එක එක කියන මගුල් දේවත්වයෙන් විස්වාස කරන්න එපා. විසේසයෙන් තිස්සගේ හෑලි. උබටත් පුලුවන් ඔය වියදම් කරන ඩේටා වලින් ඇත්ත නැත්ත ලුහුඩින් බලාගන්න.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මෙයා දැන් ටියුෂන් කරන්නෙ නැද්ද? ටියුෂන් කරනවානම් මේ කොරෝනා දවස් වල ළමයින්ට වැදගත් පාඩමක් කරලා අප්ඩේට් කරන්න කිවුවනම් වටිනවා.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,756
    113
    Homagama
    මෙයා දැන් ටියුෂන් කරන්නෙ නැද්ද? ටියුෂන් කරනවානම් මේ කොරෝනා දවස් වල ළමයින්ට වැදගත් පාඩමක් කරලා අප්ඩේට් කරන්න කිවුවනම් වටිනවා.
    රීච් ගන්න බැනේ
     
    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    මෙච්චර සම්පුර්ණ විස්තරයක් ලොවෙත් නෑ.
    ECMO යන්තරය, Ventilator එක ගැන අද තමා ඇහුවෙත්.
    ECMO එකයිලු ලංකාවටම තියෙන්නේ (private ඇති සමහරවිට),
    ධමනි හිල් කරලා ඔක්සිජන් සෙන්සර් එක ගහන සීන් එක ඇහුවම නම් හිරිගඩු පිපුන බන්

    මාන්නාධික අනාත සිංහලු පව්.

    B U M P
    Good post (y)
    Thank you for the sharing