මොකක්ද මේ Mess Night කියන්නේ?
Mess Night නැත්තම් Dining in කියන වචනය සමහරු අහලත් ඇති නැති අයත් ඇති. Mess Night කියන්නේ ලෝකයේ සෑම හමුදාවක් විසින් පවත්වන ලබන සම්ප්‍රදායක බෝජන සංග්‍රහයක්. Mess night ගැන කතා කරන්න කලින් මේකේ ඉතිහාසය දැනගමු. මෙහි ක්‍රමානුකුල ආරම්බය සිදු වුවා සේ සැලකෙන්නේ 16 වන සතවර්ෂයේ එන්ගලන්තයේ තිබු පුජක ආරම හා විශ්වවිද්‍යාල තුලින්ය. එය එසේ සැලකුවත් අතීත Viking වරුන් තම සටන් වලින් ජයගත් පසු එය සැමරීමට Mess night හා සමාන දෙයක් පවත්වා ඇත. 18 වන සතවර්ෂයේ බ්‍රිතාන්‍ය රාජකීය හමුදාව මේය තම සම්ප්‍රදායක් ලෙස තම හමුදා පද්දතියට හදුන්වා . Mess night එකක් සංවිදානය කිරීමේ ප්‍රදාන අරමුණ වන්නේ තමන් ලබාගත් ජයක්ග්‍රහණ සැමරීමටත් එකෙනෙක හා අතර ඇති සුහදත්වය වර්දනය කර ගැනීමත්ය. Mess night එකක් පවත් වන්නේ නීති රීති හා රෙගුලාසි වලට යටත්වය. පහල රුපයේ තියෙන්නේ අපි කව්රුත් දැක ඇති Mess night ඒකකය.
USMC mess night
Mess night එකක් සදහා සුදානම් වීමේදී table arrangement සැලකිය යුතු වේ. පහළ රූපයේ තිබෙන්නේ mess night table arrangement එකය.
Head table එක වෙන්කර ඇත්තේ chief guest හමුදා වල උසස් නිලයන් දරන නිලදාරීන් සදහාය. Head table එක පිටිපස තම එකක වල කොඩි හා ජාතික දජය තබා ඇත. මෙහි සදහන් Mr.Vice ගැන පසුව කියන්නම්.
සහබාහි වන්නන්ගේ ඇදුම
army, navy, airforce යන හමුදා තුනම සදහා වෙනස් mess dress එකක් ඇත .
Mess night සදහා civil පුද්ගලයෙක් සහබාගි වෙනවානම් formal dress එකක් පැළදිය යුතුය.
mess night එකක් පැවෙත් වන අයුරු
අරදිත අමුත්තාගේ පැමිණීමෙන් පසු mess night එක පටන් ගැනේ.first session එක වන්නේ cocktail party. මෙහෙදී අහාර ගැනීමට ප්‍රථම පමිනේනන් එකෙනෙක හා සුහදව කතා කරමින් කල් ගත කරයි.මෙම අවස්ථාවේ liquor හෝ soft drink සංග්‍රහ කරනු ලබනවා.
එම අදියරය අවසාන බව bugle නලාවක් පිබිමෙන් දැනුම් දෙනවා. ඉන් පසු සියලු දෙන dine in hall එකට ඇතුළුවෙනවා.සියලූ දෙනා වාඩි වු පසු වේටර් වරු ආහාර එකින් එක ගෙනත් තබනවා. මෙම අහාර වේල courses වලින් සමන් විතයි. එය courses 3 සිට 7 දක්වා විය හැක. මෙහිදී chief guest අහාර ගැනීමට පටන් ගත් විට සෙස්සොද පටන් ගත යුතු අතර නැවතූ විට නැවත විය යුතුය. මෙම අදියර ඉවර වෙන තෙක් කසිම විටක dine in hall එකෙන් බැහැර නොයා යුතුය.
Meal serve වෙන්නේ table එක arrange කර ඇති ආකාරයට.
courses සියල්ල ගෙන අවසන් වු පසු තිබෙන්නේ සව්දිය පිරිමටය (toast එක). මේ සදහා port wine බවිතා කරයි. සියලු දෙන wine decanter ක් මගින් wine glass එක පුරවා ගනී. mess night එකකදී toast 1 සිට 3 දක්වා පමණ දෙනු ලබයි. නමුත් සෑමවිටම පලවන toast එක දෙනු ලබන්නේ කලින් සදහන් කර Mr.Vice විසිනි ඔහුගේ toast එක දෙන්නේ රටේ ජනාදිපතිටය. Mr.Vice යනු එම ස්ථානයේ සිටින කනිෂ්ටතම පිරිමි සාමාජිකයාය. toast සියල්ල අවසන් වු පසු සියලු දෙනා පිටවී යයි.
ඉන්පසු සහබාහි උන යට ගීත ගායනා කිරීමටත් dance කර විනෝද වීමටත් අවස්ථාව ඇත.

Last edited: