Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොකක්ද මේ Net Plus කියන්නේ? (Full Details)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පහුගිය දවස්වල සූර්ය පැනල (Solar Panels) සවි කිරීමේදී Net Metering සහ Net Accounting ක්‍රම තවදුරටත් ක්‍රියාත්මක නොවීම ගැන සමාජයේ යම් කතාබහක් ඇති වුණා. මේ ගැන තේරෙන විදිහට සරලවම පැහැදිලි කිරීමක් පහතින්...

මේ වෙනස කාටද බලපාන්නේ?

• මේ තීරණය අදාළ වෙන්නේ 2026 සැප්තැම්බර් 11 න් පස්සේ වහල මත සූර්ය පැනල සවි කිරීමට අලුතින් අයදුම් කරන විදුලි පාරිභෝගිකයින්ට පමණයි.

• මෙය අතීතයට බලනොපාන බැවින්, කලින් සූර්ය පැනල සවි කරපු අයට මේකෙන් කිසිම ගැටලුවක් නැහැ.

ඇයි රජය මේ වගේ වෙනසක් කළේ?

• රජයේ මූලිකම අරමුණ වෙන්නේ සමස්ත ජනතාවටම අවම මිලට විදුලිය සැපයීම සහ විදුලි මිලේ සාමාන්‍ය අගය ඇමරිකානු ඩොලර් ශත 8 දක්වා අඩු කිරීමයි.

• පරණ ක්‍රමවලින් වුණේ දවල් කාලයේ අතිරික්ත සූර්ය විදුලිය නිපදවා, ඒකට හිලව් වෙන්න පාරිභෝගිකයින් විසින් රාත්‍රී කාලයේදී අධික පිරිවැයක් යන විදුලිය පාවිච්චි කිරීමයි.

• මේ නිසා ජාතික පද්ධති ක්‍රියාකරුට අනිසි ලෙස ආදායම් අහිමිවීමක් සිදුවෙන අතර, එම පාඩුව පියවන්න වෙන්නේ සූර්ය පැනල සවිකර ගැනීමට නොහැකි වූ සාමාන්‍ය ජනතාවගේ (අවවරප්රසාදිත ජනතාවගේ) විදුලි බිල ඉහළ දැමීමෙනි.

• දැනට වහල මත සූර්ය පැනල සවිකර ඇති සංඛ්‍යාව ලක්ෂ දෙකකට ආසන්න වන අතර, එසේ සූර්ය පැනලයක් හෝ තම වහල මත සවි කර ගැනීමට නොහැකි විදුලි පාරිභෝගික සංඛ්‍යාව ලක්ෂ 70 ඉක්මවයි. එනම් ඉහත ලක්ෂ 2 ක් නිසා ඇතිවන පියවාගත නොහැකි පාඩුව අයකර ගැනීමට වන්නේ සූර්ය පැනලයක් හෝ සවිකරගෙන නොමැති පාරිභෝගිකයින් ලක්ෂ 70 න් .

• ජාතික ඉලක්ක සපුරාගෙන ඇති මෙවැනි අවස්ථාවක, තවදුරටත් මෙලෙස අනිසි ලෙස ආදායම් අහිමි කරගැනීම සාධාරණීකරණය කළ නොහැකි නිසයි මේ තීරණය අරගෙන තියෙන්නේ.

මොකක්ද මේ Net Plus ක්‍රමය සහ ඔබට තියෙන වාසිය?

• Net Plus ක්‍රමය යටතේ සිදු වෙන්නේ, ඔබේ සූර්ය පද්ධතිය මගින් නිපදවන සෑම විදුලි ඒකකයක්ම කෙලින්ම ජාතික පද්ධතියට ලබා දීමයි.

• මේ හරහා ආයෝජකයන්ට පාඩුවක් වෙන්නේ නැහැ. මේ වනවිට පවතින ගාස්තු ක්‍රමය අනුව, Net Plus ක්‍රමය යටතේ සෝලා සවි කරන ආයෝජකයෙකුට වසර 20ක් පුරාවට 14% කට වඩා වැඩි ඉහළ ප්‍රතිලාභයක් ලැබෙන සේ අගයන් සකසා තිබෙනවා.

• එනම්, ආයෝජකයන් වෙත ලබා දීමට අපේක්ෂා කළ ඉහළ ප්රතිලාභ කිසිදු ලෙසකින් මේ හරහා සීමා කරලා නැහැ.

ඒ නිසා, අනාගතයේ සූර්ය බල පද්ධතියක් සවි කරන්න හිතන් ඉන්නවා නම් ඒ පිළිබඳව කිසිසේත්ම අධෛර්යමත් වීමට හේතුවක් නැහැ!

Net Plus ක්‍රමය හරහා ඔබටත් දීර්ඝකාලීනව හොඳ ප්‍රතිලාභයක් ලැබෙන ගමන්ම, මුළු රටේම විදුලි බිල සාධාරණව අඩු කරන්නත් එය මහත් රුකුලක් වේවි.

උපුටා ගැනීම පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු කුමාර ජයකොඩි සහෝදරයාගේ fB පිටුවෙන්

Mama Gaththey FB post ekakin.

[QUOTE="Al Baik, post: 31614879, member: 326965"] [SIZE=5]පහුගිය දවස්වල සූර්ය පැනල (Solar Panels) සවි කිරීමේදී Net Metering සහ Net Accounting ක්‍රම තවදුරටත් ක්‍රියාත්මක නොවීම ගැන සමාජයේ යම් කතාබහක් ඇති වුණා. මේ ගැන තේරෙන විදිහට සරලවම පැහැදිලි කිරීමක් පහතින්... [IMG alt="📌"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tac/1/16/1f4cc.png[/IMG] මේ වෙනස කාටද බලපාන්නේ? • මේ තීරණය අදාළ වෙන්නේ 2026 සැප්තැම්බර් 11 න් පස්සේ වහල මත සූර්ය පැනල සවි කිරීමට අලුතින් අයදුම් කරන විදුලි පාරිභෝගිකයින්ට පමණයි. • මෙය අතීතයට බලනොපාන බැවින්, කලින් සූර්ය පැනල සවි කරපු අයට මේකෙන් කිසිම ගැටලුවක් නැහැ. [IMG alt="📌"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tac/1/16/1f4cc.png[/IMG] ඇයි රජය මේ වගේ වෙනසක් කළේ? • රජයේ මූලිකම අරමුණ වෙන්නේ සමස්ත ජනතාවටම අවම මිලට විදුලිය සැපයීම සහ විදුලි මිලේ සාමාන්‍ය අගය ඇමරිකානු ඩොලර් ශත 8 දක්වා අඩු කිරීමයි. • පරණ ක්‍රමවලින් වුණේ දවල් කාලයේ අතිරික්ත සූර්ය විදුලිය නිපදවා, ඒකට හිලව් වෙන්න පාරිභෝගිකයින් විසින් රාත්‍රී කාලයේදී අධික පිරිවැයක් යන විදුලිය පාවිච්චි කිරීමයි. • මේ නිසා ජාතික පද්ධති ක්‍රියාකරුට අනිසි ලෙස ආදායම් අහිමිවීමක් සිදුවෙන අතර, එම පාඩුව පියවන්න වෙන්නේ සූර්ය පැනල සවිකර ගැනීමට නොහැකි වූ සාමාන්‍ය ජනතාවගේ (අවවරප්රසාදිත ජනතාවගේ) විදුලි බිල ඉහළ දැමීමෙනි. • දැනට වහල මත සූර්ය පැනල සවිකර ඇති සංඛ්‍යාව ලක්ෂ දෙකකට ආසන්න වන අතර, එසේ සූර්ය පැනලයක් හෝ තම වහල මත සවි කර ගැනීමට නොහැකි විදුලි පාරිභෝගික සංඛ්‍යාව ලක්ෂ 70 ඉක්මවයි. එනම් ඉහත ලක්ෂ 2 ක් නිසා ඇතිවන පියවාගත නොහැකි පාඩුව අයකර ගැනීමට වන්නේ සූර්ය පැනලයක් හෝ සවිකරගෙන නොමැති පාරිභෝගිකයින් ලක්ෂ 70 න් . • ජාතික ඉලක්ක සපුරාගෙන ඇති මෙවැනි අවස්ථාවක, තවදුරටත් මෙලෙස අනිසි ලෙස ආදායම් අහිමි කරගැනීම සාධාරණීකරණය කළ නොහැකි නිසයි මේ තීරණය අරගෙන තියෙන්නේ. [IMG alt="📌"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tac/1/16/1f4cc.png[/IMG] මොකක්ද මේ Net Plus ක්‍රමය සහ ඔබට තියෙන වාසිය? • Net Plus ක්‍රමය යටතේ සිදු වෙන්නේ, ඔබේ සූර්ය පද්ධතිය මගින් නිපදවන සෑම විදුලි ඒකකයක්ම කෙලින්ම ජාතික පද්ධතියට ලබා දීමයි. • මේ හරහා ආයෝජකයන්ට පාඩුවක් වෙන්නේ නැහැ. මේ වනවිට පවතින ගාස්තු ක්‍රමය අනුව, Net Plus ක්‍රමය යටතේ සෝලා සවි කරන ආයෝජකයෙකුට වසර 20ක් පුරාවට 14% කට වඩා වැඩි ඉහළ ප්‍රතිලාභයක් ලැබෙන සේ අගයන් සකසා තිබෙනවා. • එනම්, ආයෝජකයන් වෙත ලබා දීමට අපේක්ෂා කළ ඉහළ ප්රතිලාභ කිසිදු ලෙසකින් මේ හරහා සීමා කරලා නැහැ. ඒ නිසා, අනාගතයේ සූර්ය බල පද්ධතියක් සවි කරන්න හිතන් ඉන්නවා නම් ඒ පිළිබඳව කිසිසේත්ම අධෛර්යමත් වීමට හේතුවක් නැහැ! Net Plus ක්‍රමය හරහා ඔබටත් දීර්ඝකාලීනව හොඳ ප්‍රතිලාභයක් ලැබෙන ගමන්ම, මුළු රටේම විදුලි බිල සාධාරණව අඩු කරන්නත් එය මහත් රුකුලක් වේවි. [IMG alt="🇱🇰"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t5b/1/16/1f1f1_1f1f0.png[/IMG][IMG alt="🔋"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tbf/1/16/1f50b.png[/IMG] උපුටා ගැනීම පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු කුමාර ජයකොඩි [S]සහෝදරයා[/S]ගේ fB පිටුවෙන් Mama Gaththey FB post ekakin.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom