Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොකක්ද මේ Sandboxie
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොකක්ද මේ Sandboxie??

පරිගණකයේ භාවිතා වන යම් Program එකකට විනාෂකාරී වැඩසටහනක් බෝවී ඇතිද නැද්ද යන්න සොයාගැනීමට භාවිතා කල හැකි ප්‍රයෝජනවත් මෙන්ම භාවිතයට පහසු මෘදුකාංගයක් තමා මේ Sandboxie කියන්නේ.

එමෙන්ම ඔබේ බොට් ජාලය (Botnet) පරීක්ෂා කිරීමටත් මේක යොදාගන්න පුළුවන්.

Sandboxie මගින් අපේ පරිගණකයේ ඇති වැඩසටහන් ඒකලිත පරිසරයක් තුල පමණක් ක්‍රියාත්මක කරනවා,එමගින් යම් වැඩසටහනක් (program) පරිගණකයේ ඇති වෙනත් වැඩසටහනකට නිත්‍ය(permanent) වෙනස්කමක් කිරීමට ඇති ඉඩකඩ ඇහැරී යනවා.

පහත රූපය බලන්න,එමගින් Sandboxie හී ක්‍රියාකාරීත්වය පිළිබඳ යම් වැටහීමක් ලැබේවී

..::| ප්‍රතිවෛරස් මෘදුකාංගයකට වඩා Sandboxie හී ඇති වාසී

ප්‍රතිවෛරස් මෘදුකාංගයක් පරිගණකයට අත්‍යාවශයයි.නමුත් සමරහ වෙලාවට මේ ප්‍රතිවෛරස් මෘදුකාංග පරිගණකයේ ඇති වැඩසටහන් පිළිබඳ ගන්නා තීරණ 100%ක්ම නිවැරදී නෑ.ඒ වගේම බොහෝවිට Keyloggers මෙන්ම තවත් සමහර විනාශකාරී වැඩසටහන් ප්‍රතිවෛරස් මෘදුකාංග වලට

හඳුනාගැනීමේ නොහැකියාවක් පවතිනවා.තවත් සමහර වෙලාවට කිසිම විනාශකාරී බවක් නොමැති උවත් එය විනාශකාරී වැඩසටහනක් බව ප්‍රතිවෛරස් මෘදුකාංගයෙන් වැරදියට පෙන්වන අවස්ථාත් තියෙනවා(උදා - කිසිදු විනාශකාරී වැඩසටහනක් අඩංගු නොමැති සමහරක් Keygen/Patch ආදිය)

එහෙත් Sandboxie භාවිතා කිරීමේ දි යම් වැඩසටහනක ක්‍රියාකාරිත්වය ඔබටම නිරීක්ෂනය කර ඒ පිළිබඳ තීරණයක් ගැනීමේ හැකියාව ලැබෙනවා.නමුත් එහෙමයි කියලා ප්‍රතිවෛරස් මෘදුකාංග භාවිතා නොකර ඉන්න එපා.

..::| Sandboxie හරහා වැඩසටහනක් විවෘත කරන ආකාරය

මේ සඳහා මුලින්ම Sandboxie Download කරගන්න ඕනේ

[code]http://www.sandboxie.com/index.php?DownloadSandboxie[/code]

දැන් Start -> All Programs -> Sandboxie -> Sandbox Control මගින් Sandboxie විවෘත කරගන්න

දැන් පරීක්ෂා කිරීමට අවශ්‍යය වැඩසටහන මත Right Click කර Run Sandboxed Clicl කරන්න,මේ මගින් යම් වැඩසටහනක් Sandboxie යටතේ විවෘත කරගත හැකිය.එවිට මුලින් කිව්වා වගේ එම වැඩසටහනට කිසිම නිත්‍ය වෙනස්කමක් සිදුවන්නෙ නෑ

..::| යම් වැඩසටහනකට විනාශකාරි වැඩසටහනක් බෝවි ඇත්දැයි සොයාගැනීම

Sandboxie විවෘත කර View menu එකෙන් File & Folder තෝරන්න

දැන් පහල ඇති All Files and folders යන්න expand කරගැනීමෙන් දැනට ක්‍රියාත්මක වන සියළු වැඩසටහන් දැකගන්න පුළුවන්

දැන් අදාල වැඩසටහන යටතේ බලාගන්න පුළුවන් ඒ වැඩසටහන පරිගණකය තුල වෙනත් වැඩසටහනක් ක්‍රියාත්මක කරවනවාද,එම වැඩසටහන තුල වෙනත් වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවද යන්න.එමගින් පුළුවන් අපිට තීරණය කරන්න එම වැඩසටහනට යම් විනාශකාරී වැඩසටහනක් බෝ වෙලද හෝ,එම වැඩසටහන මගින් යම් විනාශකාරී වැඩසටහනක් ක්‍රියාත්මක කරවනවාද යන්න.

එ වගේම Sandbox හී Settings මගින් අපිට පුළුවන් පරිගණකයේ ඇති වැඩසටහන් අන්තර්ජාලය සමග සබඳතා පැවැත්වී අවහිර කරන්නත්

;;:: | පුළුවන් තරම් සරලව දාලා තියෙන්නේType කරන්න කම්මැලියිතේරුනේ නැති දෙයක් තියෙනවනම් අහන්න

[QUOTE="roshancs05, post: 11605225, member: 151985"] [CENTER][SIZE=3][COLOR=RoyalBlue][COLOR=Red]මොකක්ද මේ Sandboxie??[/COLOR] පරිගණකයේ භාවිතා වන යම් Program එකකට විනාෂකාරී වැඩසටහනක් බෝවී ඇතිද නැද්ද යන්න සොයාගැනීමට භාවිතා කල හැකි ප්‍රයෝජනවත් මෙන්ම භාවිතයට පහසු මෘදුකාංගයක් තමා මේ Sandboxie කියන්නේ. එමෙන්ම ඔබේ බොට් ජාලය (Botnet) පරීක්ෂා කිරීමටත් මේක යොදාගන්න පුළුවන්. Sandboxie මගින් අපේ පරිගණකයේ ඇති වැඩසටහන් ඒකලිත පරිසරයක් තුල පමණක් ක්‍රියාත්මක කරනවා,එමගින් යම් වැඩසටහනක් (program) පරිගණකයේ ඇති වෙනත් වැඩසටහනකට නිත්‍ය(permanent) වෙනස්කමක් කිරීමට ඇති ඉඩකඩ ඇහැරී යනවා. පහත රූපය බලන්න,එමගින් Sandboxie හී ක්‍රියාකාරීත්වය පිළිබඳ යම් වැටහීමක් ලැබේවී [IMG]http://www.sandboxie.com/img/FrontPage/FrontPageAnimation.gif[/IMG] [COLOR=Red]..::| ප්‍රතිවෛරස් මෘදුකාංගයකට වඩා Sandboxie හී ඇති වාසී[/COLOR] ප්‍රතිවෛරස් මෘදුකාංගයක් පරිගණකයට අත්‍යාවශයයි.නමුත් සමරහ වෙලාවට මේ ප්‍රතිවෛරස් මෘදුකාංග පරිගණකයේ ඇති වැඩසටහන් පිළිබඳ ගන්නා තීරණ 100%ක්ම නිවැරදී නෑ.ඒ වගේම බොහෝවිට Keyloggers මෙන්ම තවත් සමහර විනාශකාරී වැඩසටහන් ප්‍රතිවෛරස් මෘදුකාංග වලට හඳුනාගැනීමේ නොහැකියාවක් පවතිනවා.තවත් සමහර වෙලාවට කිසිම විනාශකාරී බවක් නොමැති උවත් එය විනාශකාරී වැඩසටහනක් බව ප්‍රතිවෛරස් මෘදුකාංගයෙන් වැරදියට පෙන්වන අවස්ථාත් තියෙනවා(උදා - කිසිදු විනාශකාරී වැඩසටහනක් අඩංගු නොමැති සමහරක් Keygen/Patch ආදිය) එහෙත් Sandboxie භාවිතා කිරීමේ දි යම් වැඩසටහනක ක්‍රියාකාරිත්වය ඔබටම නිරීක්ෂනය කර ඒ පිළිබඳ තීරණයක් ගැනීමේ හැකියාව ලැබෙනවා.නමුත් එහෙමයි කියලා ප්‍රතිවෛරස් මෘදුකාංග භාවිතා නොකර ඉන්න එපා. [COLOR=Red]..::| Sandboxie හරහා වැඩසටහනක් විවෘත කරන ආකාරය[/COLOR] මේ සඳහා මුලින්ම Sandboxie Download කරගන්න ඕනේ [code]http://www.sandboxie.com/index.php?DownloadSandboxie[/code] දැන් Start -> All Programs -> Sandboxie -> Sandbox Control මගින් Sandboxie විවෘත කරගන්න [IMG]http://i.lulzimg.com/d208f0965c.jpg[/IMG] දැන් පරීක්ෂා කිරීමට අවශ්‍යය වැඩසටහන මත Right Click කර Run Sandboxed Clicl කරන්න,මේ මගින් යම් වැඩසටහනක් Sandboxie යටතේ විවෘත කරගත හැකිය.එවිට මුලින් කිව්වා වගේ එම වැඩසටහනට කිසිම නිත්‍ය වෙනස්කමක් සිදුවන්නෙ නෑ [IMG]http://i.lulzimg.com/b05261a7fb.jpg[/IMG] [COLOR=Red]..::| යම් වැඩසටහනකට විනාශකාරි වැඩසටහනක් බෝවි ඇත්දැයි සොයාගැනීම[/COLOR] Sandboxie විවෘත කර View menu එකෙන් File & Folder තෝරන්න [IMG]http://i.lulzimg.com/fe5c646c8a.jpg[/IMG] දැන් පහල ඇති All Files and folders යන්න expand කරගැනීමෙන් දැනට ක්‍රියාත්මක වන සියළු වැඩසටහන් දැකගන්න පුළුවන් [IMG]http://i.lulzimg.com/04d35c2498.jpg[/IMG] [IMG]http://i.lulzimg.com/8e49719080.jpg[/IMG] දැන් අදාල වැඩසටහන යටතේ බලාගන්න පුළුවන් ඒ වැඩසටහන පරිගණකය තුල වෙනත් වැඩසටහනක් ක්‍රියාත්මක කරවනවාද,එම වැඩසටහන තුල වෙනත් වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවද යන්න.එමගින් පුළුවන් අපිට තීරණය කරන්න එම වැඩසටහනට යම් විනාශකාරී වැඩසටහනක් බෝ වෙලද හෝ,එම වැඩසටහන මගින් යම් විනාශකාරී වැඩසටහනක් ක්‍රියාත්මක කරවනවාද යන්න. එ වගේම Sandbox හී Settings මගින් අපිට පුළුවන් පරිගණකයේ ඇති වැඩසටහන් අන්තර්ජාලය සමග සබඳතා පැවැත්වී අවහිර කරන්නත් ෴෴෴෴෴ [/COLOR][/SIZE][RIGHT][COLOR=PaleTurquoise];;:: | පුළුවන් තරම් සරලව දාලා තියෙන්නේ:DType කරන්න කම්මැලියි:(:sorry:තේරුනේ නැති දෙයක් තියෙනවනම් අහන්න[/COLOR] [/RIGHT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom