මොකක්ද යකෝ මේ ?

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,747
    12,772
    113
    1591118428648.png

    :rolleyes::rolleyes::rolleyes:​
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,689
    1
    101,946
    113
    34
    Kalutara
    මමත් ඕක ගැන නූලක් දැම්මා. ඒත් මාසේ මැකුවා. ගොන් හරක් ටික සවල තාච්චි අරන් බීච් එකට එකතුවෙලා කොරෝනා හදාගත්තොත් මටයි පව.

    https://elakiri.com/threads/රකින්නට-වරෙව්.1940586/
    මම මැසෙන්ජර් ස්ටෝරි දැම්ම මේක. ඕකුන් එදාට ගල්කිස්සට ගිහින් මගේ නම කියයිද පොලොසියට. :(
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,935
    113
    මම මැසෙන්ජර් ස්ටෝරි දැම්ම මේක. ඕකුන් එදාට ගල්කිස්සට ගිහින් මගේ නම කියයිද පොලොසියට. :(
    පොලීසියට බය වෙන්න දෙයක් නෑ. ඒත් ඕකුන් ඕවට නොයා ඉඳියි කියල නම් කියන්න බෑ ඕකුන් ඒ තරම් හැඟීම්බර සංවේදි ගොන්නු. කොරෝනා ගල්කිස්ස පොකුරක් හැදුනොත් කෝහොමද. වටේම ඉවරයි.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,737
    72,979
    113
    මාලඹේ
    හරි හරි ඇවිල්ලා

    මූ නම් සුවර් එකට යයි
    ස' අපි ඔබ සමගයි කියාගෙන
    JVP වහල්ලු ටික දුවයි ඔක්කෝටම කලින් මොක වෙන්න කියලා බලලා වැරදි හොයන්න 🤣🤣🤣
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මේ ඕයි. අන්න තව්සෙගේ නර්ස් ගෑණිට නෝනා වාට්ටුවෙ ඩොකාලා මූණට ගෝනියක් දාලා මාරුවෙන් මාරුවට ගහනවා නයිට් ශිෆ්ට්වල. තවුසෙ ගෑණු ලමයිව කාර් එකට නග්ග ගන්න කලින් ගෑණිව හරියට බලා ගනින්
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,747
    12,772
    113
    මේ ඕයි. අන්න තව්සෙගේ නර්ස් ගෑණිට නෝනා වාට්ටුවෙ ඩොකාලා මූණට ගෝනියක් දාලා මාරුවෙන් මාරුවට ගහනවා නයිට් ශිෆ්ට්වල. තවුසෙ ගෑණු ලමයිව කාර් එකට නග්ග ගන්න කලින් ගෑණිව හරියට බලා ගනින්
    අසරණ ජීවිත
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    25,027
    17,653
    113
    Nowhere