මොකක්ද ලොජික් එක

BlackWalker

Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    මොකක්ද ලොජික් එක

    කට්ටියට මතකද phone eken mobile recharge cards scan karala money topup karana app ekak awa menna mekey

    Kohomada Scan karana card eka mona network provider ge card ekak da kiyala detect karaganney
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,767
    113
    Mother Earth
    ඒත් කොහොමද බන් කැමරා එකෙන් numbers detect කරන්නෙ ? recognized readings ගන්නෙ කොහොමද ? numbers කියල අඳුර ගන්නෙ කොහොමද ?
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඒත් කොහොමද බන් කැමරා එකෙන් numbers detect කරන්නෙ ? recognized readings ගන්නෙ කොහොමද ? numbers කියල අඳුර ගන්නෙ කොහොමද ?

    Image processing වලින් පුළුවන්...