මොකක්ද වෙන්න යන්නෙ?

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    මොකක්ද වෙන්න යන්නෙ?

    ආන්ඩුව විසින් වාහන කාන්ඩ කිහිපයක බදු අඩු කිරීමට හා අන්තර්ජාල සේවාවල විදුලි සංදේශ බද්ද ඉවත් කිරීමට කටයුතු කලේ ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගෙන එන ආදායම් බදු පනත නිසා ඇති වන තත්වයන් වසා ගැනීමට යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    මන්ත‍්‍රීවරයා සදහන් කරන්නේ ගෙන ඒමට නියමිත ආදායම් බදු පනත ගැන තොරතුරු දන්නා අයෙකුට මෙම බදු අඩු කිරීමෙන් සහනයක් නොවන බව ඉතා පැහැදිලිව අවබෝධ වන බවයි

    උ. ගැ