මොකක්ද හොදම..

AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    VGA එකක් ගන්න තමයි සෙට් වෙන්නේ බජට් එක නම් උපරිම 16000/=ක් තමයි.. VGA දෙකක් දැනට හිතෙ තියගෙන ඉන්නවා ගන්න.. මට බොලාලගෙන් දැනගන්න ඕනේ ගේම්ස් වලට (දැන් ඔය අලුතෙන් එන ගේම්ස්) වැඩිපුරම හොද VGA එක මොකක්ද කියලා කියපල්ලකෝ..මීට වඩා හොද VGA එකක් තියෙනවනම් කියපල්ලා (R9 280x,GTX 980 වගේ එව්වා කියන්න ලැස්තිවෙන්න එපා :angry::angry:මොකද බජට් එක 16000 යි..)

    මේ කාඩ් දෙක තමයි දැනට හිතාගෙන ඉන්නේ කොකද ගේම් ගහන්න හොද කියලා කියහල්ලා..

    1. Sapphire R7 250X GB DDR 5

    11229-00_R7_250X_1GBGDDR5_DP_HDMI_DVI_PCIE_LBC_635265071852574855_600_600.jpg


    2. Zotec GTX 650 2GB DDR5

    zotac_geforce_gtx_650_ti_amp.jpg


    එහෙනම් කට්ටියටම ජයවේවා!!!