හෙට රෑ Wedding එකක්.
එහෙම කියලා මැච් 2 බලන්නේ නැතුව ඉන්න බෑනේ
8.30-10.00 / 12.30 - 2.00 විතරක් පාවිච්චි කරන්න සල්ලි නාස්ති වෙන්නේ නැති Dialog internet Package එකක් Suggest කරන්නකෝ.
*Prepaid
මේ Speed Limit කියන්නේ මොනාද බන් 1 Gb බාපුවහම 512 kpbs වෙනවද ?? Wtf??
------ Post added on Dec 8, 2022 at 8:20 PM
ane bump
------ Post added on Dec 8, 2022 at 8:35 PM