මොකක්ද First ෆෝන් 1?

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ඔයාලට මතකද ඔයාල මුලින්මම ගත්තු ෆෝන් 1?
    ඒකේ ගාන මතකද?
    එක ගත්තු අවුරුද්ද මතකද?
    ඔන්න එහෙනම් මතක අය අනිත් අයටත් බලන්නත් එක්ක මේකේ කොටලා යන්නකෝ..........​

    mobile-phone-evolution-motorola+dna.jpg

    නිකන් මේ ජොලියට දැම්මේ, comment 1කින් සහයෝගයක් ලබා දෙන්න....
     
    • Like
    Reactions: Wild-EYE
    Jul 10, 2011
    5,011
    473
    0
    පළවැනියෙනම පාවිච්චි කරේ 5800 xpress music එක.. දැන්නම් පාවිච්චි කරන්නේ iPhone 4s එකක්...5800 තාම තියනවා :cool:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    අයියෝ මගේ ෆර්ස්ට් ෆෝන් 1 දාන්න බැරි උනානේ.......:oo::rofl:

    මෙන්න මගේ ෆෝන් 1.

    22_31_15_Motorola_C117.jpg


    Motorola C117
    Rs.4700
    2006 ගත්තේ
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    කස්ටිය ළඟ පට්ට පට්ට ෆෝන් තිබිල තියෙනෝ නේ..... :lol::lol::rofl::shocked:
    එල එල............:rofl::lol:

    bump-for-sharing-stuff-between-phones.jpg

    BUMP....
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    Motorola Micro TAC.
    Price: Rs. 49,900.00
    මිලදී ගත් අවුරුද්ද: 1994 February
    Connection: Mobitel Analog
    තවමත් මේක මා ලග තියනවා. අදටත් වැඩ. :yes:
    3863314_microtac.jpeg
     
    Last edited: