Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොකක්ද_මේ මිනාරා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොකක්ද_මේ මිනාරා

දළදා මාළිගාවට උඩින් හදන මොකක්ද මේ මිනාරා...

සමස්ත ලෝකවාසී බෞද්ධ ජනයාගේ මුදුන් මල්කඩ වූ ශ්‍රී දළදා මාලිගය පළමු විමලධර්මසූරිය රජු විසින් ස්ථාපනය කළේ වර්ෂ 1595 දීය.

එදවස පටන් අද දක්වා කාලය තුළ ශ්‍රී දළදා මාලිගය මුහුණ දුන් අභියෝග ඉමහත්ය.

එය මුල්වරට පෘතුගීසි ආක්රමණිකයෝ විනාශ කළහ. ඉන්පසු දැනට පවතින දෙමහල් වැඩසිටින මාලිsගාව ඉදිකරනු ලැබ ඇත්තේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ (1707-1739) රජතුමන් විසින්ය.

රටේ රජතුමාට දන්ත ධාතුන් වහන්සේගේ හා පාත්‍රා ධාතුන් වහන්සේගේ භාරකාරත්වය හිමිවිය යුතු බව අතීතයේ සිටම පිළිගැනීම විය. (මධ්‍යකාලීන යුගයෙන් පසු පාත්‍රා ධාතුන් වහන්සේට සිදුවූ දේ අභිරහසකි)

ඉතිහාසය එසේ වුවත්, වර්තමානය තුළ එවැන්නක් සිදු වන්නේ දැයි සමාජය තුළ සැකයක් මතු වන්නේ රටේ දේශපාලනඥයන්ගේ ක්‍රියා කලාපය හුදෙක් රට, දැය, සමය වෙනුවෙන් නොව තම තමන්ගේ දේශපාලන අවශ්‍යතා සඳහාම පමණක් වීමේ වටපිටාව තුළය.

"හක්කේ බුදු රැස් බොක්කේ දඩ මස්" සහිත දේශපාලනඥයන් වැඩි වැඩියෙන් බෝවන සමයක චිරාත් කාලයක් රැකගෙන එන බුදු දහම හා ඒ හා බැඳුණු සම්ප්‍රදායන්ට වන ඉරණම අතිශය කනගාටුදායක බව රටේ ජනතාවට අමුතුවෙන් කිව යුතු නොවේ.

දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් සිංහල බෞද්ධයා භාවිත කිරීමේ අවලන් කලාව නිදහසින් පසු රට පාලනය කළ සියලු පාලකයන්ට විවෘතය.

මුහුදු මට්ටමින් මීටර් 488.6 ක් උසකින් පිහිටි මහනුවර නගරය තුළ පිහිටි ශ්‍රී දළදා මාලිගයෙහි උස පරයමින් ඉදිකිරීම් තහනම් බව නාගරික සංවර්ධන අධිකාරියේ නීතියක් ඇත. එමෙන්ම පිළිගත් සම්ප්‍රදායක්ද ඇත. එවැනි නීති සහ සම්ප්‍රදායන් ගොඩනැඟී ඇත්තේ මාලිගයෙහි ප්‍රෙෘඪත්වය හා උත්තරීතර බව ආරක්ෂා කිරීමටය.

තත්ත්වය එසේ තිබියදී ශ්‍රී දළදා මාලිගයේ රන් වියන හා පත්තිරිප්පුවට වඩා ඉහළට එසවන සේ ඒ ආසන්නයේ ඇති මුස්ලිම් පල්ලියක කුලුනක් එසවීමට යන බවට පළවූ වාර්තාවත් සමඟ සමස්ත බෞද්ධ ජනයා වික්ෂිප්ත වූහ.

මෙම ඉදිකිරීමට එරෙහිව වහා සංවිධානය වූ බෞද්ධ සංවිධාන කිහිපයක් හා බෞද්ධ ජනයා පසුගිය ඉරිදා දින ඊට එරෙහිව අදාළ පල්ලිය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මහනුවර මහ නගර සභාව එම ඉදිකිරීම් වහා අත්හිටුවීමට කටයුතු කළේය.

මහනුවර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් චන්දන තෙන්නකෝන් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබූ එම ලිපිය තුළ සඳහන් වී තිබුණේ නිසි අවසරයකින් තොරව අදාළ ඉදිකිරීම් සිදු කරමින් ඇති බවත් එහෙයින් එය අත්හිටුවන ලෙසත්ය.

මෙම තත්ත්වය සටහන් කර ගැනීම සඳහා මල්වතු පාර්ශ්වයේ මහානායක හිමියන් සහ අනුනායක හිමියන් බැහැ දැකීමට මුස්ලිම් දේශපාලන නායකයන් හා පූජකයන් කටයුතු කළ අතර එහිදී එම ඉදිකිරීමේ ක්‍රියාවලිය මහානායක හිමියන්ගේ හා අනුනායක හිමියන්ගේ නොසතුටට ලක්වූහ.

බෞද්ධයන්ට අවැඩක් නොකරමි යෑයි දන්වමින් මුස්ලිම් නියෝජිතයන් සිද්ධිය සමථයකට පත්කර ගත්තද ඇත්තටම මුස්ලිම් නියෝජිතයන් හා ආගමික නායකයන්ගේ ක්‍රියා කලාපය පිළිබඳ බෞද්ධ ජනයාට එතරම් පැහැදීමක් නැති තරම්ය.

"මෙම ඉදිකිරීමට අපි වගේම බෞද්ධ ජනයා විරුද්ධයි. ඒ නිසා මොනම ආකාරයෙන් හෝ මෙය නැවත ඉදි නොකළ යුතුයි" මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියන් පවසන්නේ එහෙයිනි.

"ඔය පල්ලිය ඇති ඉඩමත් අයත් වන්නේ කොටුගොඩැල්ල පන්සලට. එය ඒ කාලේ බදු දී තිබෙනවා. ඒ කාලේ ඉදිකිරීම්වලට කවුරුත් විරුද්ධ වුණේ නැහැ. දැන් මාලිගාව අවට පල්ලි හතක් පමණ තිබෙනවා. නමුත් ඒ තරමට පන්සල් නැහැ" යෑයි අනුශාසනය කළ අනුනාහිමියන් මෙම ඉදිකිරීම් සිදු කිරීමට හිටපු නගරාධිපතිනියක් වූ චන්ද්‍රd රණරාජා මහත්මිය අවසර දී ඇති බව සිහිපත් කළහ.

අනුනාහිමියන්ගේ මතය එසේය. නමුත් බෞද්ධයන්ගේ විරෝධය මත කිසිවක් නොකරන බව පොරොන්දු වූ මුස්ලිම් නායකයන් ඉන් අනතුරුව ගත් ක්‍රියාමාර්ගය කුමක්ද? අප ඒ පිළිබඳ මතභේදයට තුඩුදුන් මහනුවර ප්‍රධාන දේවස්ථානය යෑයි ඔවුන් හඳුන්වන පල්ලියෙහි උප සභාපති ඔමර්දීන් මව්ලවිතුමන්ගෙන් විමසීමක් කළෙමු.

"මෙම ඉදිකිරීම කරන්නේ හුදෙක්ම අලංකාරයට පමණයි. ඇත්තටම මෙය දළදා මාලිගයේ උස අභිබවා යන්නේ නැහැ. බෞද්ධයන්ගේ සම්ප්‍රදායන් අප නොදන්නවා නෙමෙයි. ඔවුන්ගේ සිරිත් විරිත් අප ආරක්ෂා කරනවා. ගිය ආණ්ඩුව සමයේ නාගරික සංවර්ධන අධිකාරියෙන් කිව්වා නගර අලංකරණය යටතේ පල්ලිය ලස්සන කරන්න කියලා. ඒ දේ තමයි අපි මේ කළේ. කිසිවක් හොරෙන් කළේ නැහැ" යෑයි මව්ලවිතුමන් පැවසීය. එසේම ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙම ලංඡනයෙන් කිසිවකුට බලපෑමක් නැති බවත්, මෙම පල්ලිය 1873 වසරේ සිට පවත්වාගෙන එන්නක් බවත්, මෙහි ඉදිකිරීම් සිදු කිරීමට දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා සහාය දුන් බවය. එසේම පල්ලිය ලස්සන කරන්න නම් මෙම ලාංඡනය සවිකළ යුතු යෑයිද කී හෙතෙම එහි උස තීරණය කිරීමට මහනුවර මහ නගර සභාවෙන් උපදෙස් ගන්නා බවත් කියා සිටියේය.

වයිබර් හා වට්ස්ඇප් සමාජ ජාල යොදාගෙන සුළු පිරිසක් මෙම කෝලාහලය ඇති කළ බවත් මව්ලවි ඔමර්දීන් මහතා චෝදනාවක්ද කළේය.

සහජීවනයෙන් එක්ව වාසය කිරීමේ අවශ්‍යතාව මතුකළ මව්ලවිතුමන්ගේ මතයට අභියෝග කරන මහනුවර තරුණ බෞද්ධ සංගමයේ ප්‍රධාන ලේකම් නීතිඥ කේ. එම්. පී. යූ. බණ්ඩාර කරුණානායක මහතා සඳහන් කරන්නේ මුස්ලිම්වරුන් ඉතිහාසය පුරාම ක්‍රියාත්මක වූ ආකාරය දෙස බැලූ කල පෙනෙන්නට ඇත්තේ ඔවුන් උපක්රමශීලීව කටයුතු කළ බවයි.

මෙයත් එවැනි කටයුත්තක් බවත් පවසන හෙතෙම වැඩිදුරටත් පවසන්නේ මෙම ඉදිකිරීම මනෝවිද්‍යාත්මක ආගමික ආක්‍රමණයක් බවයි.

මහනුවරට පැමිණෙන සංචාරකයන්ට එක් පසකින් ශ්‍රී දළදා මාලිගාවත්, ඉදිරියේ අස්ගිරි මහා විහාරයේ චෛත්‍ය රාජයාණන් වහන්සේත්, අනෙක් පසින් බහිරව කන්දේ පිළිම වහන්සේ දර්ශනය වේ. එම පහන් හැඟීම් විනාශ කිරීමට ඊට මැදින් පිත්තල මුස්ලිම් ලාංඡනයක් සවිකිරීම ඔවුන්ගේ අභිප්‍රාය බවත් බණ්ඩාර මහතා පෙන්වා දෙයි.

මෙම ක්‍රියාදාමය පිටුපස මුස්ලිම් ප්‍රබල දේශපාලනඥයකු සිටින බවත් බණ්ඩාර මහතා චෝදනා කරයි.

මහනුවර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් චන්දන තෙන්නකෝන් මහතා සඳහන් කරන්නේ අනුමැතියකින් තොරව මෙම ඉදිකිරීම සිදු කර ඇති හෙයින් එම ඉදිකිරීම් තහනම් කළ බවයි.

ඉදිකිරීමක් සිදු කිරීමේදී අදාළ පළාත් පාලන ආයතනයෙන් අනුමැතියක් ගැනීම අවශ්‍ය කරුණක් බව මුස්ලිම් ආගමික නායකයන් නොදන්වා දැයි යන්න ප්රශ්නයකි. බෞද්ධ සම්ප්‍රදායන් දන්නේ යෑයි සහ සහජීවනයෙන් එක්ව ජීවත් විය යුතු බව දන්නේ යෑයි කියන්නේ නම් රටේ පවතින නීතිය ගැන නොදැනුවත්ද යන්න ප්‍රශ්න කළ යුත්තකි.

මහනුවර වාණිජ නගර කලාපයේ ඉදිකිරීමක් මීටර් 12 කට වඩා උස නොවිය යුතු බවට නීතියක් ඇත. ඒ කියන්නේ අඩි හතළිහක් උස ඉදිකිරීම් කරන්න නීතියෙන් ප්‍රතිපාදන නැහැ. කුමන ඉදිකිරීමක් කළත් මහ නගර සභාවේ අනුමැතිය සඳහා යොමු කළා නම් අපි ඒ ගැන සොයා බලනවා. එහෙම කළා නම් මෙහෙම ප්‍රශ්නයක් නැහැ" යෑයි නාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍යම පළාත් අධ්යක්ෂ එන්. ටී. රණතුංග මහතා පැවසීය.

ජාතීන් හා ආගම් දෙකක මතුවී ඇති මෙම තත්ත්වය හින්දු ජාතිකයන් දකින්නේ කෙසේද යන්න හින්දු සම්මේලනයේ සභාපති එන්. අරුණ කාන්තන් මහතාගෙන් කළ විමසුමකදී ඔහුගේ අදහස වූයේ මෙම කුලුන ඉදිකිරීම සිංහල බෞද්ධයන් ඇලර්ට් (අවධානයෙන්) සිටිනවාදැයි බැලීමට මුස්ලිම් ජාතිකයන් කළ විපරමක් ලෙසයි. බෞද්ධයන් නිහඬව සිටියා නම් මේ වන විට මෙය සිදුකර අවසන් බව ඔහුගේ අදහසයි. ඔවුන් කපටිකමින් අරමුණ කරා ගමන් කරන බවද කාන්තන් මහතාගේ අදහස විය.

ලෝක උරුම නගරයක් ලෙස යුනෙස්කෝවද නම්කර ඇති මහනුවර විසල් ඉඩම් රජදවස අයත් වූයේ ශ්‍රී දළදා මාලිගාවටත්, මල්වතු අස්ගිරි මහා විහාරවලටත් සහ දේවාලවලටත් වේ. පසුව එහි තේවාවන් කරන්නන් වෙත මෙම ඉඩම් යම් යම් ප්‍රමාණයෙන් ලබාදී ඇති අතර ඔවුහු පසුව එම ඉඩම් වෙනත් අයවළුන්ට මුදලට විකුණා ඇත. විහාරස්ථාන විසින් බදු පදනම මතද ඉඩම් ලබාදීම් කර තිබේ.

ප්‍රධාන පල්ලිය ලෙස නම්කර ඇති මෙම පල්ලිය සහිත භූමිය ඉංග්‍රීසි ජාතිකයන් විසින් ඔවුන් හා එක්ව සටන් කළ මැලේ ජාතිකයකුගේ සොහොන් කොතක් ඉදිකිරීම සඳහා පවරා දී ඇති කුඩා බිම් කොටසකි.

එම කුඩා බිම් කොටස මේ වන විට විශාල ප්‍රමාණයේ භූමියක්ව පවතින අතර එහි මහල් තුනකින් යුතු ගොඩනැඟිල්ලක්ද, යාඥ කිරීමට දැවැන්ත ශාලාවක්ද වේ. එකල තිබූ ලයින් කඩ පේළියේ සිටි ජනතාවට මුදල් දී ඔවුන්ගෙන් එම ඉඩම් ලබාගෙන මෙම භූමිය විශාල කරගත් බව සඳහන්ය.

අරාබි භාෂාවෙන් "මිනාරා" ලෙස හඳුන්වන මෙම ලාංඡනය රැඳවීමට අඩි විස්සක් පමණ ආකෘතියක් ගොඩනඟා ඇත. මිනාරා ලාංඡනයේ උස කොපමණදැයි තවමත් නිශ්චිත නැත. ගොඩනැඟිල්ලේ උස අඩි තිස්පහත්, මිනාරා ලාංඡනය රඳවන අට්ටාලයේ උස අඩි විස්සත් එක්වූ පසු අඩි 55 කි. මිනාරා ලාංඡනයේ උසත් ඊට එක්වූ පසු එහි උස අනිවාර්යයෙන්ම අඩි හැටකට ආසන්න වනු ඇත.

කැමති ආගමක් ඇදහීම කිසිවකුට බාධා කළ නොහැක. එය කාටත් පොදුය. ප්රශ්නය වී ඇත්තේ සහජීවනය යෑයි කියා ගනිමින් තවත් ආගමක සම්ප්රදායකට, එම ආගමට එරෙහිව කටයුතු කිරීමයි. එමෙන්ම මෙතෙක් කාලයක් මහනුවර ජනතාව තුළ පැවති සංහිඳියාව බිඳ වැටෙන ආකාරයට කටයුතු කරන්නේ කවරෙක්ද යන්න අවධානයෙන් විමසා බැලිය යුත්තක් බව අපේ විශ්වාසයයි.

සිරිමන්ත රත්නසේකර

[QUOTE="Bitter Truth, post: 20268487, member: 555686"] [b]මොකක්ද_මේ මිනාරා[/b] [CENTER][SIZE="4"][SIZE="5"][B]දළදා මාළිගාවට උඩින් හදන මොකක්ද මේ මිනාරා...[/B][/SIZE] [/SIZE][/CENTER] [SIZE="3"][COLOR="Black"]සමස්ත ලෝකවාසී බෞද්ධ ජනයාගේ මුදුන් මල්කඩ වූ ශ්‍රී දළදා මාලිගය පළමු විමලධර්මසූරිය රජු විසින් ස්ථාපනය කළේ වර්ෂ 1595 දීය. එදවස පටන් අද දක්වා කාලය තුළ ශ්‍රී දළදා මාලිගය මුහුණ දුන් අභියෝග ඉමහත්ය. එය මුල්වරට පෘතුගීසි ආක්රමණිකයෝ විනාශ කළහ. ඉන්පසු දැනට පවතින දෙමහල් වැඩසිටින මාලිsගාව ඉදිකරනු ලැබ ඇත්තේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ (1707-1739) රජතුමන් විසින්ය. රටේ රජතුමාට දන්ත ධාතුන් වහන්සේගේ හා පාත්‍රා ධාතුන් වහන්සේගේ භාරකාරත්වය හිමිවිය යුතු බව අතීතයේ සිටම පිළිගැනීම විය. (මධ්‍යකාලීන යුගයෙන් පසු පාත්‍රා ධාතුන් වහන්සේට සිදුවූ දේ අභිරහසකි)[/COLOR][/SIZE] [CENTER][IMG]http://www.divaina.com/2016/06/12/mus2.jpg[/IMG] [IMG]http://www.divaina.com/2016/06/12/mus1.jpg[/IMG][/CENTER] [SIZE="3"][COLOR="Black"]ඉතිහාසය එසේ වුවත්, වර්තමානය තුළ එවැන්නක් සිදු වන්නේ දැයි සමාජය තුළ සැකයක් මතු වන්නේ රටේ දේශපාලනඥයන්ගේ ක්‍රියා කලාපය හුදෙක් රට, දැය, සමය වෙනුවෙන් නොව තම තමන්ගේ දේශපාලන අවශ්‍යතා සඳහාම පමණක් වීමේ වටපිටාව තුළය. "හක්කේ බුදු රැස් බොක්කේ දඩ මස්" සහිත දේශපාලනඥයන් වැඩි වැඩියෙන් බෝවන සමයක චිරාත් කාලයක් රැකගෙන එන බුදු දහම හා ඒ හා බැඳුණු සම්ප්‍රදායන්ට වන ඉරණම අතිශය කනගාටුදායක බව රටේ ජනතාවට අමුතුවෙන් කිව යුතු නොවේ. දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් සිංහල බෞද්ධයා භාවිත කිරීමේ අවලන් කලාව නිදහසින් පසු රට පාලනය කළ සියලු පාලකයන්ට විවෘතය. මුහුදු මට්ටමින් මීටර් 488.6 ක් උසකින් පිහිටි මහනුවර නගරය තුළ පිහිටි ශ්‍රී දළදා මාලිගයෙහි උස පරයමින් ඉදිකිරීම් තහනම් බව නාගරික සංවර්ධන අධිකාරියේ නීතියක් ඇත. එමෙන්ම පිළිගත් සම්ප්‍රදායක්ද ඇත. එවැනි නීති සහ සම්ප්‍රදායන් ගොඩනැඟී ඇත්තේ මාලිගයෙහි ප්‍රෙෘඪත්වය හා උත්තරීතර බව ආරක්ෂා කිරීමටය.[/COLOR][/SIZE] [CENTER][IMG]http://www.divaina.com/2016/06/12/mus4.jpg[/IMG][/CENTER] [SIZE="3"][COLOR="Black"]තත්ත්වය එසේ තිබියදී ශ්‍රී දළදා මාලිගයේ රන් වියන හා පත්තිරිප්පුවට වඩා ඉහළට එසවන සේ ඒ ආසන්නයේ ඇති මුස්ලිම් පල්ලියක කුලුනක් එසවීමට යන බවට පළවූ වාර්තාවත් සමඟ සමස්ත බෞද්ධ ජනයා වික්ෂිප්ත වූහ. මෙම ඉදිකිරීමට එරෙහිව වහා සංවිධානය වූ බෞද්ධ සංවිධාන කිහිපයක් හා බෞද්ධ ජනයා පසුගිය ඉරිදා දින ඊට එරෙහිව අදාළ පල්ලිය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මහනුවර මහ නගර සභාව එම ඉදිකිරීම් වහා අත්හිටුවීමට කටයුතු කළේය. මහනුවර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් චන්දන තෙන්නකෝන් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබූ එම ලිපිය තුළ සඳහන් වී තිබුණේ නිසි අවසරයකින් තොරව අදාළ ඉදිකිරීම් සිදු කරමින් ඇති බවත් එහෙයින් එය අත්හිටුවන ලෙසත්ය. මෙම තත්ත්වය සටහන් කර ගැනීම සඳහා මල්වතු පාර්ශ්වයේ මහානායක හිමියන් සහ අනුනායක හිමියන් බැහැ දැකීමට මුස්ලිම් දේශපාලන නායකයන් හා පූජකයන් කටයුතු කළ අතර එහිදී එම ඉදිකිරීමේ ක්‍රියාවලිය මහානායක හිමියන්ගේ හා අනුනායක හිමියන්ගේ නොසතුටට ලක්වූහ. බෞද්ධයන්ට අවැඩක් නොකරමි යෑයි දන්වමින් මුස්ලිම් නියෝජිතයන් සිද්ධිය සමථයකට පත්කර ගත්තද ඇත්තටම මුස්ලිම් නියෝජිතයන් හා ආගමික නායකයන්ගේ ක්‍රියා කලාපය පිළිබඳ බෞද්ධ ජනයාට එතරම් පැහැදීමක් නැති තරම්ය. "මෙම ඉදිකිරීමට අපි වගේම බෞද්ධ ජනයා විරුද්ධයි. ඒ නිසා මොනම ආකාරයෙන් හෝ මෙය නැවත ඉදි නොකළ යුතුයි" මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියන් පවසන්නේ එහෙයිනි. "ඔය පල්ලිය ඇති ඉඩමත් අයත් වන්නේ කොටුගොඩැල්ල පන්සලට. එය ඒ කාලේ බදු දී තිබෙනවා. ඒ කාලේ ඉදිකිරීම්වලට කවුරුත් විරුද්ධ වුණේ නැහැ. දැන් මාලිගාව අවට පල්ලි හතක් පමණ තිබෙනවා. නමුත් ඒ තරමට පන්සල් නැහැ" යෑයි අනුශාසනය කළ අනුනාහිමියන් මෙම ඉදිකිරීම් සිදු කිරීමට හිටපු නගරාධිපතිනියක් වූ චන්ද්‍රd රණරාජා මහත්මිය අවසර දී ඇති බව සිහිපත් කළහ. අනුනාහිමියන්ගේ මතය එසේය. නමුත් බෞද්ධයන්ගේ විරෝධය මත කිසිවක් නොකරන බව පොරොන්දු වූ මුස්ලිම් නායකයන් ඉන් අනතුරුව ගත් ක්‍රියාමාර්ගය කුමක්ද? අප ඒ පිළිබඳ මතභේදයට තුඩුදුන් මහනුවර ප්‍රධාන දේවස්ථානය යෑයි ඔවුන් හඳුන්වන පල්ලියෙහි උප සභාපති ඔමර්දීන් මව්ලවිතුමන්ගෙන් විමසීමක් කළෙමු. "මෙම ඉදිකිරීම කරන්නේ හුදෙක්ම අලංකාරයට පමණයි. ඇත්තටම මෙය දළදා මාලිගයේ උස අභිබවා යන්නේ නැහැ. බෞද්ධයන්ගේ සම්ප්‍රදායන් අප නොදන්නවා නෙමෙයි. ඔවුන්ගේ සිරිත් විරිත් අප ආරක්ෂා කරනවා. ගිය ආණ්ඩුව සමයේ නාගරික සංවර්ධන අධිකාරියෙන් කිව්වා නගර අලංකරණය යටතේ පල්ලිය ලස්සන කරන්න කියලා. ඒ දේ තමයි අපි මේ කළේ. කිසිවක් හොරෙන් කළේ නැහැ" යෑයි මව්ලවිතුමන් පැවසීය. එසේම ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙම ලංඡනයෙන් කිසිවකුට බලපෑමක් නැති බවත්, මෙම පල්ලිය 1873 වසරේ සිට පවත්වාගෙන එන්නක් බවත්, මෙහි ඉදිකිරීම් සිදු කිරීමට දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා සහාය දුන් බවය. එසේම පල්ලිය ලස්සන කරන්න නම් මෙම ලාංඡනය සවිකළ යුතු යෑයිද කී හෙතෙම එහි උස තීරණය කිරීමට මහනුවර මහ නගර සභාවෙන් උපදෙස් ගන්නා බවත් කියා සිටියේය. වයිබර් හා වට්ස්ඇප් සමාජ ජාල යොදාගෙන සුළු පිරිසක් මෙම කෝලාහලය ඇති කළ බවත් මව්ලවි ඔමර්දීන් මහතා චෝදනාවක්ද කළේය. සහජීවනයෙන් එක්ව වාසය කිරීමේ අවශ්‍යතාව මතුකළ මව්ලවිතුමන්ගේ මතයට අභියෝග කරන මහනුවර තරුණ බෞද්ධ සංගමයේ ප්‍රධාන ලේකම් නීතිඥ කේ. එම්. පී. යූ. බණ්ඩාර කරුණානායක මහතා සඳහන් කරන්නේ මුස්ලිම්වරුන් ඉතිහාසය පුරාම ක්‍රියාත්මක වූ ආකාරය දෙස බැලූ කල පෙනෙන්නට ඇත්තේ ඔවුන් උපක්රමශීලීව කටයුතු කළ බවයි. මෙයත් එවැනි කටයුත්තක් බවත් පවසන හෙතෙම වැඩිදුරටත් පවසන්නේ මෙම ඉදිකිරීම මනෝවිද්‍යාත්මක ආගමික ආක්‍රමණයක් බවයි. මහනුවරට පැමිණෙන සංචාරකයන්ට එක් පසකින් ශ්‍රී දළදා මාලිගාවත්, ඉදිරියේ අස්ගිරි මහා විහාරයේ චෛත්‍ය රාජයාණන් වහන්සේත්, අනෙක් පසින් බහිරව කන්දේ පිළිම වහන්සේ දර්ශනය වේ. එම පහන් හැඟීම් විනාශ කිරීමට ඊට මැදින් පිත්තල මුස්ලිම් ලාංඡනයක් සවිකිරීම ඔවුන්ගේ අභිප්‍රාය බවත් බණ්ඩාර මහතා පෙන්වා දෙයි. මෙම ක්‍රියාදාමය පිටුපස මුස්ලිම් ප්‍රබල දේශපාලනඥයකු සිටින බවත් බණ්ඩාර මහතා චෝදනා කරයි. මහනුවර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් චන්දන තෙන්නකෝන් මහතා සඳහන් කරන්නේ අනුමැතියකින් තොරව මෙම ඉදිකිරීම සිදු කර ඇති හෙයින් එම ඉදිකිරීම් තහනම් කළ බවයි. ඉදිකිරීමක් සිදු කිරීමේදී අදාළ පළාත් පාලන ආයතනයෙන් අනුමැතියක් ගැනීම අවශ්‍ය කරුණක් බව මුස්ලිම් ආගමික නායකයන් නොදන්වා දැයි යන්න ප්රශ්නයකි. බෞද්ධ සම්ප්‍රදායන් දන්නේ යෑයි සහ සහජීවනයෙන් එක්ව ජීවත් විය යුතු බව දන්නේ යෑයි කියන්නේ නම් රටේ පවතින නීතිය ගැන නොදැනුවත්ද යන්න ප්‍රශ්න කළ යුත්තකි. මහනුවර වාණිජ නගර කලාපයේ ඉදිකිරීමක් මීටර් 12 කට වඩා උස නොවිය යුතු බවට නීතියක් ඇත. ඒ කියන්නේ අඩි හතළිහක් උස ඉදිකිරීම් කරන්න නීතියෙන් ප්‍රතිපාදන නැහැ. කුමන ඉදිකිරීමක් කළත් මහ නගර සභාවේ අනුමැතිය සඳහා යොමු කළා නම් අපි ඒ ගැන සොයා බලනවා. එහෙම කළා නම් මෙහෙම ප්‍රශ්නයක් නැහැ" යෑයි නාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍යම පළාත් අධ්යක්ෂ එන්. ටී. රණතුංග මහතා පැවසීය. ජාතීන් හා ආගම් දෙකක මතුවී ඇති මෙම තත්ත්වය හින්දු ජාතිකයන් දකින්නේ කෙසේද යන්න හින්දු සම්මේලනයේ සභාපති එන්. අරුණ කාන්තන් මහතාගෙන් කළ විමසුමකදී ඔහුගේ අදහස වූයේ මෙම කුලුන ඉදිකිරීම සිංහල බෞද්ධයන් ඇලර්ට් (අවධානයෙන්) සිටිනවාදැයි බැලීමට මුස්ලිම් ජාතිකයන් කළ විපරමක් ලෙසයි. බෞද්ධයන් නිහඬව සිටියා නම් මේ වන විට මෙය සිදුකර අවසන් බව ඔහුගේ අදහසයි. ඔවුන් කපටිකමින් අරමුණ කරා ගමන් කරන බවද කාන්තන් මහතාගේ අදහස විය. ලෝක උරුම නගරයක් ලෙස යුනෙස්කෝවද නම්කර ඇති මහනුවර විසල් ඉඩම් රජදවස අයත් වූයේ ශ්‍රී දළදා මාලිගාවටත්, මල්වතු අස්ගිරි මහා විහාරවලටත් සහ දේවාලවලටත් වේ. පසුව එහි තේවාවන් කරන්නන් වෙත මෙම ඉඩම් යම් යම් ප්‍රමාණයෙන් ලබාදී ඇති අතර ඔවුහු පසුව එම ඉඩම් වෙනත් අයවළුන්ට මුදලට විකුණා ඇත. විහාරස්ථාන විසින් බදු පදනම මතද ඉඩම් ලබාදීම් කර තිබේ. ප්‍රධාන පල්ලිය ලෙස නම්කර ඇති මෙම පල්ලිය සහිත භූමිය ඉංග්‍රීසි ජාතිකයන් විසින් ඔවුන් හා එක්ව සටන් කළ මැලේ ජාතිකයකුගේ සොහොන් කොතක් ඉදිකිරීම සඳහා පවරා දී ඇති කුඩා බිම් කොටසකි. එම කුඩා බිම් කොටස මේ වන විට විශාල ප්‍රමාණයේ භූමියක්ව පවතින අතර එහි මහල් තුනකින් යුතු ගොඩනැඟිල්ලක්ද, යාඥ කිරීමට දැවැන්ත ශාලාවක්ද වේ. එකල තිබූ ලයින් කඩ පේළියේ සිටි ජනතාවට මුදල් දී ඔවුන්ගෙන් එම ඉඩම් ලබාගෙන මෙම භූමිය විශාල කරගත් බව සඳහන්ය. අරාබි භාෂාවෙන් "මිනාරා" ලෙස හඳුන්වන මෙම ලාංඡනය රැඳවීමට අඩි විස්සක් පමණ ආකෘතියක් ගොඩනඟා ඇත. මිනාරා ලාංඡනයේ උස කොපමණදැයි තවමත් නිශ්චිත නැත. ගොඩනැඟිල්ලේ උස අඩි තිස්පහත්, මිනාරා ලාංඡනය රඳවන අට්ටාලයේ උස අඩි විස්සත් එක්වූ පසු අඩි 55 කි. මිනාරා ලාංඡනයේ උසත් ඊට එක්වූ පසු එහි උස අනිවාර්යයෙන්ම අඩි හැටකට ආසන්න වනු ඇත. කැමති ආගමක් ඇදහීම කිසිවකුට බාධා කළ නොහැක. එය කාටත් පොදුය. ප්රශ්නය වී ඇත්තේ සහජීවනය යෑයි කියා ගනිමින් තවත් ආගමක සම්ප්රදායකට, එම ආගමට එරෙහිව කටයුතු කිරීමයි. එමෙන්ම මෙතෙක් කාලයක් මහනුවර ජනතාව තුළ පැවති සංහිඳියාව බිඳ වැටෙන ආකාරයට කටයුතු කරන්නේ කවරෙක්ද යන්න අවධානයෙන් විමසා බැලිය යුත්තක් බව අපේ විශ්වාසයයි. සිරිමන්ත රත්නසේකර[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom