
31st night iwara wenakota hithuneth okamai, wahallu kochchara gini keli pipireuwada? Unta kanna salli nathatha gini keli walata salli thiyanawa.ඔය කොචර කීවත් අරක්කු බෝතලෙටයි බත් පැකට් එකටයි රැවටෙනවා බන් ඔය මිනිස්සු චන්දෙ කාලෙට![]()
මොකා උනත් තාම කැබ් එක හෝදනව ඇති.Cab එකේ හිටියෙ කවුද?
Video එකේ කෑ ගහන්නෙත් රජයෙන් දුන්න ඉඩම් වලට ආව, දැන් අලි වැටක් ගහල දෙන්න කියලනෙ. ඒ අතර හේන් ගොවියො එක්කත් කෑ ගහ ගන්නව ඇහෙනව.ඔය පැතිවල උන්ගේ පවුල් වල සේරම ස්ථර සාමාන්යෙන් මෙහෙම යි බන්.
එහෙමත් එකෙක් තමා දේශපාලකයන්ට කඩේ යන්නේ නැතුව තමන්ගේ දෙයක් කරගෙන ඔවුන්ව බල්ලෙක්ට ගණන් ගන්නේ නැතුව ඉන්නේ.
එක්කෝ මහින්ද නැත්තන් සජිත් කරුම තමා