ඩොලර් එක වැඩි වෙන්න හේතුව මොකද්ද බං

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,867
    3,052
    113
    colombo
    හැම මුදල් ඒකකයක් එක්ක රුපියල අවප්‍රමාණය වෙන්න හේතුව මොකද්ද ?


    තුවරිසම් නැද්ද ?

    හේතුව.

    තාවකාලික ද මිනා හරි අයිඩීයා එකක් තිබේ ද
     
    • Sad
    Reactions: Inigo Montoya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,643
    72,854
    113
    මාලඹේ
    බාල ගල් අගුරුවල අඩුව පිරවිමට වැඩිපුර තෙල් ආනයනය කිරිම

    කොමිස් කාලා වැඩි මිලට තෙල් ආනයනය කරන නිසා තෙල් වලට Double ගෙවන්න වෙලා තියෙනවා

    අනිත් කෙස් තමා ආන්ඩුවේ වැරදි ආර්තික කලමනාකරනය
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,643
    72,854
    113
    මාලඹේ
    තවත් ලොකුම හෙතුවක් තමා ජාත්‍යන්තර ව්‍යාපාරිකයන් LKR Bonds විකුනලා ඩොලර් කරගෙන රටෙන් එලියට යෑම

    ආර්තික කඩා වැටිමක මුලම පියවරේ ලක්ශන
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,402
    6,539
    113
    යුද්දේ මැදපෙරදිග යුද්දේ තමා බලපාන්නේ.

    මේ ආණ්ඩුව හොරකම් කරන්නේ නෑ.
    පරණ හොරකම් එලි වෙද්දීත් ආයෝජකයෝ බය වෙලා යන්න යනවා.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,598
    16,461
    113
    අරාබියේ ඉන්න ලංකාවේ උන් සල්ලි ඵවන ඵක අඩු වෙලාලු..ජෙප්පෝ තමයි කියන්නෙ..🤷‍♂️
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,583
    1
    3,605
    113
    Earth
    Dumb move as kabba did 🫠

    Dollar එක එක පාර පාවෙන්න නොදී, පොඩි Controll එකකුත් එක්ක එහෙම කරන එකේ අවුලක් තියෙද? මං හිතුවෙ controll එක තියෙන එක හොදයි කියල මොකද එක දවසින් හෝ දවස් දෙකෙන් තුනෙන් $ එක 350 - 400 උනොත් වෙන impacat එක කේස් නිසා

    කබ්බා අත අරින්න ඕන වෙලාවෙ වත් අත ඇරියෙ නෑ නේද?
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,921
    15,303
    113
    35
    Spain
    ඇමෙරිකාව ඉරානෙත් එක්ක යුද්ධ කරද්දි ඇමරිකන් ඩොලර් එක ශක්තිමත් වෙනවනම් අපිත් යුද්ධයක් පටන් ගත්ත නම් රුපියල ශක්තිමත් වෙයි.
    විහිළුවක් වගේ පෙනුනට මේක සිරා කතාව. ලංකාව යුද්ධේ කර කර හිටි කාලේවත් මෙහෙම නස්පුක් වුනේ නැහැ.
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    මහ බැංකුවේ උන්ට ලොකු පඩි, විශේෂ epf දෙන්නේ උන් සුපිරි මොළ, ඒවා පිටරට යන්න නොදී රැකගන්න ඕන නිසා කියල කිව්වනේ. කෝ බන් එතකොට සුපිරි මොළ වලින් කරන් වැඩ ???? :ROFLMAO:
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    මහ බැංකුවේ උන්ට ලොකු පඩි, විශේෂ epf දෙන්නේ උන් සුපිරි මොළ, ඒවා පිටරට යන්න නොදී රැකගන්න ඕන නිසා කියල කිව්වනේ. කෝ බන් එතකොට සුපිරි මොළ වලින් කරන් වැඩ ???? :ROFLMAO:
    Me karala tiyena tika madida 🥹
     
    • Haha
    Reactions: reddit