මොකද්ද බන් මේ රට???

saliya1000

Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    මොකද්ද බන් මේ රට???

    67i52d.jpg
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    යුරෝපෙ රටක් නෙවෙයි.. කලින් මෙලො රහක් නැති රටක්. නමුත් දැන් ටික කාලෙකට කලින් උන්ගෙ ඔයිල් හම්බුනා.. දැන් දියුණු වෙනවා වෙගෙන්.. ඉන්ජිනියරින් ෆීල්ඩ් එකෙ එහෙම ජොබ් තියනවා ගොඩක්..
     
    Last edited:

    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    යුරෝපෙ රටක් නෙවෙයි.. කලින් මෙලො රහක් නැති රටක්. නමුත් දැන් ටික කාලෙකට කලින් උන්ගෙ ඔයිල් හම්බුනා.. දැන් දියුණු වෙනවා වෙගෙන්.. ඉන්ජිනියරින් ෆීල්ඩ් එකෙ එහෙම ජොබ් තියනවා ගොඩක්..

    මේකේ ය්රොප් රටක් කියලා ගහලා තියෙනවනේ???
     

    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    Oka Google karala balanna puluwanne .kole wahala ganne nethuwa

    අනේ බන් මම නම් ඔව්වා කරන්නේ නෑ...ගුගල් ගැහුවා....මන් ඔය ඇහුවේ ස්ටුඩන්ට් යවන රටක් හන්දා...
     

    kalupusa007

    Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home
    Azerbaijan, the nation and former Soviet republic, is bounded by the Caspian Sea and Caucasus Mountains, which span Asia and Europe. Its capital, Baku, is famed for its medieval walled Inner City. Within the Inner City lies the Palace of the Shirvanshahs, a royal retreat dating to the 15th century, and the centuries-old stone Maiden Tower, which dominates the city skyline.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    මේක මධ්‍යම ආසියාවේ රටක්නේ . ඉස්සර USSR එකේ සාමාජිකයෙක්. 90 ගණන්වල මුල්කාලේ කැද නැතුව හිටියේ ... දැන් උනත් මුන්ගේ main city එක විතරයි ටිකක් දියුණු. මේකත් කර්ගිස්තාන්, උස්බෙකිස්තාන් වගේ රටවල් ...දන්නා එකෙකුට යන්න කියන්න එපා ..ඕවගේ නීතියක් නෑ!
     

    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    student visa is not a visa that you should use to settle or work in a country :) please dont spoil our countries reputation
     
    Last edited: