මොකද්ද මේ ඇත්තු මරණ සීන් එක?

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    මොකද්ද මේ ඇත්තු මරණ සීන් එක?

    24131667_1290295357743481_3606035317630312264_o.jpg

    ශ්‍රී ලාංකික අවිහිංසාවාදී කතෝලික සහෝදර සහෝදරියන් කොහෙද දැන්?

    🤔
     
    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    නිකම් මෝඩ කතා කියන්න එප බන්.... දැන් ඇතාව මැරුවෙ කතෝලික උන්ද...? මේ අහිංසකයව මරල තියෙන්නෙ බෞද්ධ උන්ම තමයි... ඒක ඉතින් ආගමේ වැරැද්ද නෙවෙයි.. උන්ගෙ ජාතකේ වැරැද්ද... නැති කතෝලික බෞද්ධ භේදයක් ඇති කරල පෙන්වන්න හදන උඹල වගේ උන් ආගම අදහන එකේ තේරුම මොකක්ද....?
     
    zero_0

    Active member
  • Oct 15, 2015
    169
    37
    28
    mathara,weligama
    pissu *ththek .katholika unge agama hoonda agamak ban ,katawath kradarayak na un unge paduwe innawa *onna marakkkala tahmbiyo wage newey eka nisa nikan boruwata anunge honda agam walata garahanna epa ban
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    නිකම් මෝඩ කතා කියන්න එප බන්.... දැන් ඇතාව මැරුවෙ කතෝලික උන්ද...? මේ අහිංසකයව මරල තියෙන්නෙ බෞද්ධ උන්ම තමයි... ඒක ඉතින් ආගමේ වැරැද්ද නෙවෙයි.. උන්ගෙ ජාතකේ වැරැද්ද... නැති කතෝලික බෞද්ධ භේදයක් ඇති කරල පෙන්වන්න හදන උඹල වගේ උන් ආගම අදහන එකේ තේරුම මොකක්ද....?

    ටියුබ් ලයිට් ඩිටෙක්ඩ් ....:lol::lol:
    කොහද යන්නේ මල්ලේ පොල් :lol::lol:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    නිකම් මෝඩ කතා කියන්න එප බන්.... දැන් ඇතාව මැරුවෙ කතෝලික උන්ද...? මේ අහිංසකයව මරල තියෙන්නෙ බෞද්ධ උන්ම තමයි... ඒක ඉතින් ආගමේ වැරැද්ද නෙවෙයි.. උන්ගෙ ජාතකේ වැරැද්ද... නැති කතෝලික බෞද්ධ භේදයක් ඇති කරල පෙන්වන්න හදන උඹල වගේ උන් ආගම අදහන එකේ තේරුම මොකක්ද....?

    lankawe issarath kale hitapu ali/aththu tikata wedi thiya thiya maruwe ubalage ammalata hukapu suddo thamai ponnayo
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    konda pana nathi ponnayo rata palanaya karana kota nithiya ballata yana samajayak athi wena eka, minissu amu dawale mini marum karanna pelabena eka, saththu marala dana eka amuthu story ekak newei bro. nithiya ballata yana samajayak hadanna nam hoda winayak tiyana ratak hadenna ona. eka ponna deshapaluwage idan podi minihata enakalma eka wage balapanna ona. winayak nathnam ratak pirihenawa. ekai aththa. ehema pirihena rataka mewa samanya dewal:angry:
     
    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    lankawe issarath kale hitapu ali/aththu tikata wedi thiya thiya maruwe ubalage ammalata hukapu suddo thamai ponnayo

    ඒ කාලෙ සුද්දො අලි මැරුවට කතෝලික ආගම මොනව කරන්නද...? තොගෙ මොලේ තරම ඒකෙන්ම තේරෙනව. අනිත් එක පිටිසර ගම්මානවල අලි ඇත්තුන්ට තුවක්කු බදින්නෙ, හක්ක පටස් තියන්නෙ, විදුලි පාරවල් දාල අලි ඇත්තු මරන්නෙ කතෝලික උන්ද...? ඒ පැතිවල ගොඩක් උන් බෞද්ධ කට්ටිය. එහෙමයි කියල අපි කවදාවත් බෞද්ධ ආගමට දොස් කියනවද..? නැහැ අපි දන්නව ඒක ඒ මිනිස්සුන්ගෙ ජාතකේ වැරැද්දක් කියල. නැතුව නිර්මල බෞද්ධ ආගමේ වැරැද්දක් නෙවෙයි කියල... උඹේ තියෙන්නෙනම් වෙනම පරමාර්ථයක්... හොදට තියෙන ආගම් දෙකේ උන් රණ්ඩු වෙනව බලන කුහක කම උඹට තියෙන්නෙ... අනික උඹ Reply කරල තියෙන විදිය දැක්කම පේනව උඹේ බෞද්ධකම.... උඹල වගේ උන් බෞද්ධ ආගමටත් නින්ධාවක්.....:frown: