මොකද්ද මේ චොමිඩිය

deltamoon

Active member
  • Mar 6, 2007
    246
    155
    43
    1649934037294.png
    1649934048086.png
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    1. JVP එක රලියකින් 100,000 විතර අරගෙන එනකොටත්, 5000ක් විතර gall face එකේ ඉන්න set එක කියයිද එන්න එපා කියලා ?
    2. ඒ 5000 නුත් JVP සහ පෙරටුගාමී සම්බන්ද , කලාකාරයෝ , මද්යවෙදියෝ , සමාජ ක්‍රියාකාරිකයෝ , ශිෂ්‍යයෝ සැහෙන්න ඉන්නවා කියල උබල දන්නේ නැද්ද

    BTW Galle face එනවා කියල නෑ
     

    deltamoon

    Active member
  • Mar 6, 2007
    246
    155
    43
    JVP එක මේ වෙලාවේ කරන්න ඕනි අරගලයට මැදිහත් නොවී අරගලය අල නොකර ඉන්න එක කියලා හිතෙන්නේ. මේ අරගලය දේශපාලන මුහුණුවරක් ගත්තොත් රජය තමයි දිනන්නේ. JVP එක තමන්ගේ පටු අරමුණු දිනා ගන්න මිනිස්සුන්ගෙ ඇත්ත විරෝධය භාවිතා කරන්න අරගල කරුවන් ඉඩ නොදෙනතක් අරගලය තියෙයි.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,249
    166,472
    113
    එකමත් එක රටක
    උන් වෙනම අරගල කරාට කිසි අවුලක් නෑ .
    උන් ගෝල්ෆේස් එකටනම් සෙට් වෙන්නේ නැති වෙයි. වෙන තැනකට ගිහින් කරයි. ගෝල්ෆේස් එකේ සෙට් එකටත් හොද කියලා කතා කරයි.
     
    • Like
    Reactions: Voltage

    anuklk

    Well-known member
  • Jun 21, 2008
    531
    553
    93
    ගෝල් ෆේස් එන්නෙ නෑ . බම්බලපිටියෙන් නවතිනව