මෙහෙමයි වික්කෙ
ටිම් එකෙ හිටපු නෑති එකෙක් ෆනල් ගෑස්සුවා. ඌ ස්කොඩ් එකෙත් හිටියෙ නෑහෑ
සෙමි ගහපු හතර දෙනෙක් ෆය්නල් එකෙන් අයින් කලා
චාමර සිල්වා, අජන්ත මෙන්ඩිස්, රංගන හේරත්, ඇන්ජලෝ මැතිව්ස් අයින් කරා.names?
චාමර සිල්වා, අජන්ත මෙන්ඩිස්, රංගන හේරත්, ඇන්ජලෝ මැතිව්ස් අයින් කරා.
තිසර පෙරේරා, නුවන් කුලසේකර, චාමර කපුගෙදර, සුරාජ් රන්දිව් ඇතුලට ආව
මැතිව්ස් ආබාධයක් හින්ද අයින් වෙච්ච හින්ද ඒ වෙනුවට රන්දිව් අලුතින් ගෙන්නුවා