මොකද්ද මේ ebates කියන්නේ
මොකද්ද මේ ebates කියන්නේ? සමහරු නම් අහල ඇති. ඒ වගේම සමහරු මේ ගැන දන්නවා වගේම මේකෙන් ප්‍රයෝජන ගන්නවත් ඇති. නොදන්නා අයගේ දැනගැනීමට මේක ගැන සම්පුර්ණ විස්තරයක් දෙන්නම්
E bates කියන්නේ online shopping ප්‍රවර්ධනය කරන්න කටයුතු කරන ආයතනයක්. මේකෙන් අපිට ඇති වාසිය මොකද්ද කියලා හිතෙන්න පුළුවන් කෙනෙක්ට. ඔව් ඒ ගැන තමයි කියන්න යන්නේ. දැන් ලංකාවේ බොහේ දෙනෙක් ජාත්‍යන්තර වෙළදපොළවල් වෙන ebay, amazon, aliexpress, tomtop, gearbest ..ect ඔය වගේ වෙබ් සයිට් වලින් බඩු ගන්න පුරුදු වෙලා ඉන්නවනේ.. ඉතින් ඒ බඩු ගන්න ගමන් අපිට යම් වට්ටමක් මේ ebasts කියන සයිට් එක හරහා ගන්න පුළුවන්. වට්ටමක් කිව්වට මේ සල්ලි ලැබෙන්නේ බඩු අරන් දවස් 2-3 කින් ඒ කියන්නේ cash back එකක් විදියට. මෙම නැවත ගෙවන ප්‍රමාණය සාමාන්යෙන් 5% වගේ වෙනවා (ebay , aliexpress - 5% cash back). උදාහරණයක් විදියට 100$ වටිනා දෙයක් ගත්තොත් නැවත 5$ ක් ලැබෙනවා.
ඔයා දැනටමත් මෙම වෙළදපොළවල් වල බඩු ගන්න කෙනෙක් නම් පැහැදිලි නේද ebates වල වාසිය. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක ඇත්තද? මෙහෙම කරන එකෙන් ebates එකට ඇති වැඩේ මොකද්ද කියල. මේක ඇත්ත, මේ ආයතන අතර ගිවිසුම් අනුව එයාල ලාභ උපයනවා. හරියට ලංකාවේ බැංකු වලින් දෙන credit , debit card වලින් බඩු ගද්දි වට්ටම් දෙනවා වගේ තමා.
මුලින්ම පහල ලින්ක් එකෙක්න් ගිහින් ebats එකේ register wenna
(ඔය පහල තියෙනෙන් මගේ රෙපරල් ලින්ක් එක එකෙන් ඔයාල register වුනොත් 10$ welcome bonus එකක් ebates එකෙන් ඔයාලට ලැබෙනවා වගේම මටත් 5$ ලැබෙනවා. නැත්නම් කෙලින්ම ebates register වෙන්නත් පුළුවන් එහෙම උනොත් වෙල්කම් බෝනස් 10$ නම් ලැබෙන්නේ නැහැ)
https://www.ebates.com
දැන් තියන ප්‍රශ්නේ මේක කොහොමද වැඩ කරන්නේ කියල නේද?
විශේෂ දෙයක් නැහැ කරන්න තියෙනෙන් අපි බඩු ගන්න හැම වෙලාවේදීම ebates එක හරහා ගන්න එක විතරයි. කෙනෙක්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්නේ දැන් කොහොමද මේක හරහා බඩු ගන්නේ. මොකද්ද මේ විකාරේ කියල. එහම නැ
1. මුලින්ම e bates එකට log වෙන්න.
2. Website එකේ දකුණු පැත්තේ ඔයාට දකින්න පුළුවන් ඔයාල ගනුදෙනු කරන වෙලදපොලවල් (eBay, aliexpress ….. ect) මේ අදාල එක උඩ click කලාම එක Open වේවි. ඒ Open වෙන page එකේ තියනවා Shop Now කියල. ඒ වගේම අදාළ වෙළදපොලෙන් දෙන cash back එකත් ඔතනම තියනවා. ඔය shop now කියන button click කරලා අදාල වෙළදපොලට සාමාන්‍ය විදියට log වෙලා බඩු ගන්න.
3. දවස් 2-3 කින් වගේ අදාල cashback එක ebates ගිණුමට එනවා
4. මෙහෙම එකතු වෙන සල්ලි cheque / pay-pal හරහා ගන්න පුළුවන්. චෙක්පත් නම් ගෙදරටම එනවා.
කියන්න අමතක උනා ebates එක හදල එකේ අපේ තොරතුරු ඔක්කොම දීලා ගිණුම සම්පුර්ණ කරන්න. තොරතුරු වෙන්නේ නම්, ගම, ලිපිනය වගේ දේවල් තමයි. පැහැදිලි නැති තැනක් තියේ නම් අහන්න. පුළුවන් විදියට උත්තර දේනම්.
Referral links are not allowed. Do not post them.
/moderator

Last edited: