Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
මොකද්ද මේ Elementary OS ??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

dhanushkablog.wordpress.com

හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. ගහන හැම code එකම වැඩ කරන්න ඕන. හදන හැම design එකම සුපිරියම එන්න ඕන කියලා ප්‍රර්ථනා කරනවා. අලුත් අවුරුද්දේ මුලින්ම කියන්න හදන්නේ FOSS ගැන. ගොඩක් දවසකින් FOSS ගැන මුකුත් දම්මේම නැති නිසා එකක් දාන්න හිතුවේ. මේ පොස්ට් එකේ කියන්නේ Linux OS එකක් ගැන. නම දැක්ක ගමන් දන්නවනේ මොකද්ද කියල.  Elementary OS තමයි මේකේ නම. මේක හේතු කීපයක් නිසා ජනප්‍රිය වෙලා තියනවා.

මුලින්ම නිර්මාණය වුනේ Ubuntu OS එකට Themes සහ Application pack එකක් විදියට. නමුත් පස්සේ වෙනම Linux Distro එකක් බවට පත් වුනා. බැලූ බැල්මට පෙන්නේ Apple Mac OS එක වගේ. ඒක තමයි ප්‍රධානම හේතුව. මේ නිසාම ගොඩක් දෙනෙක් වරද්දගන්නවා මේක Free දෙන Apple version එකක් කියලා. නමුත් ඇත්තටම මේක Linux OS එකක්. මේ තියෙන්නේ මේකේ අලුත්ම version එක freya එකේ screenshot එකක්. ඒ වගේම මේක නිර්මාණය කරලා තියෙන්නේ ලෝක ප්‍රකට Canonical සමාගමේ Ubuntu පාදක කරගෙන. Ubuntu Software Center එක භාවිතා වෙනවා Application Manage කරන්න. මේ OS එකේ use කරන්නේ ඒකටම නිර්මාණය කරපු Pantheon කියන Shell එක. ඒ වගේම මේ OS එකට විශේෂව තියන Applications වගයකුත් තියනවා.

Plank - යටින් තියන Dock එක

Midori - web browser එක

Scratch - text editor එක

Gala - windows manager එක

Geary - Email Client එක

Switchboard - Settings application / Control Panel

Music - Audio Player එක

මේ තියන්නේ ප්‍රධාන ටිකක් විතරයි. තව Applications තියනවා. ඒ වගේම Ubuntu Software Center එකෙන් ගන්නත් පුළුවන්.

මේ applications එක්ක Pantheon Shell එක හොඳින්ම වැඩ කරන විදියට තමයි නිර්මාණය කරලා තියෙන්නේ.මේ වෙද්දී ඇවිත් තියන් version විදියට කියනවා නම් මෙහෙමයි.

Jupiter - මේ තමයි මුලින්ම release උන stable version එක. 2011 දි තමයි ආවේ. Ubuntu 10.10 base එක විදියට තිබුනේ මේකේ.

Luna - මේකේ beta version එකක් තමයි මුලින්ම ආවේ.ඒ 2012 අගදී. පස්සේ 2nd beta එකකුත් ආවා 2013 දි. 2013දීම release කරා. අලුත් වෙනස්කම් ගොඩක් එක්ක හඳුන්වලා දුන්නේ මේ version එක. base වෙලා තියෙන්නේ 12.04 කියන Ubuntu LTS version එක.

Freya - අලුත්ම version එක. මේකේ මුලින්ම නම දාල තියෙන්නේ ISIS කියලා, නමුත් ත්‍රස්තවාදී කණ්ඩායමක් නිර්මාණය උන නිසා ඒ නමින්, නම මාරු කරන්න උනා. මේකේ first beta එක ආවේ 2014 දි, 2nd beta එක 2015 පෙබරවාරි 8 release උනේ. final version එක ආවේ පහුගිය අප්‍රියෙල් 11 වෙනිදා. අලුත් වෙනස්කම් ගොඩක් එක්ක තමයි මේ version එක release උනේ. මේ නිසාම වසරේ ගොඩක් අයගේ අවධානයට යොමු උන Linux distro එකක් උනා මේක.

Loki - මේ තියෙන්නේ ඊලඟට එන්න තියන version එක, දන්නවනේ ඉතින්  linux වලදී නම් වලට එහෙම ප්‍රධානම තැනක් ලැබෙනවනේ. අනිත් OS වලින් Linux වෙනස් වෙන්නත් මේක හේතුවක් වෙනවා. මේකේ base වෙන්නේ Ubuntu 16.04 , ඒ කියන්නේ මීළඟ Ubuntu LTS එක. 2021 වෙනකන් Support කරනවනේ LTS එකක් නිසා. මේ වෙනකන් තියන ලොකුම අඩුවක් තමයි Elementary වලටම කියලා App Store එකක් නැති එක. මේකෙදි ඒක විසඳනවා කියලා තමයි වාර්තා වෙන්නේ. කොහොම උනත් Preview එකක් එන අවුරුද්ද වෙද්දී බලාගන්න පුළුවන් වෙයි.

අනිත් හැම Linux Distro එකකටම වැඩිය හොඳම Graphics මම දැකලා තියෙන්නේ Elementary OS එකේ. මේ තියෙන්නේ ScreenShot ටිකක්.

dhanushkablog.wordpress.com

Linux Distro එකක් use කරලා බලන්න ඕන ඒකෙ තියන Fun එක ගන්න නම්. මේ තියෙන්නේ Official Site එක. මේකේ Amount එක 0$ කියලා දාලා free ගන්න පුළුවන්. කැමති නම් මුදලක් ගෙවන්නත් පුළුවන්

Linux is a cancer that attaches itself in an intellectual property sense to everything it touches. - Steve Ballmer

FOSS වලට ජයවේවා !!

dhanushkablog.wordpress.com

[QUOTE="dhanush_c, post: 18196319, member: 530786"] [URL="dhanushkablog.wordpress.com"][SIZE="7"][COLOR="Red"]dhanushkablog.wordpress.com[/COLOR][/SIZE][/URL] [SIZE="4"]හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. ගහන හැම code එකම වැඩ කරන්න ඕන. හදන හැම design එකම සුපිරියම එන්න ඕන කියලා ප්‍රර්ථනා කරනවා. අලුත් අවුරුද්දේ මුලින්ම කියන්න හදන්නේ FOSS ගැන. ගොඩක් දවසකින් FOSS ගැන මුකුත් දම්මේම නැති නිසා එකක් දාන්න හිතුවේ. මේ පොස්ට් එකේ කියන්නේ Linux OS එකක් ගැන. නම දැක්ක ගමන් දන්නවනේ මොකද්ද කියල. :D Elementary OS තමයි මේකේ නම. මේක හේතු කීපයක් නිසා ජනප්‍රිය වෙලා තියනවා. [IMG]https://dhanushkablog.files.wordpress.com/2015/04/eos-beta-1-freya-screen09.jpg[/IMG] මුලින්ම නිර්මාණය වුනේ Ubuntu OS එකට Themes සහ Application pack එකක් විදියට. නමුත් පස්සේ වෙනම Linux Distro එකක් බවට පත් වුනා. බැලූ බැල්මට පෙන්නේ Apple Mac OS එක වගේ. ඒක තමයි ප්‍රධානම හේතුව. මේ නිසාම ගොඩක් දෙනෙක් වරද්දගන්නවා මේක Free දෙන Apple version එකක් කියලා. නමුත් ඇත්තටම මේක Linux OS එකක්. මේ තියෙන්නේ මේකේ අලුත්ම version එක freya එකේ screenshot එකක්. ඒ වගේම මේක නිර්මාණය කරලා තියෙන්නේ ලෝක ප්‍රකට Canonical සමාගමේ Ubuntu පාදක කරගෙන. Ubuntu Software Center එක භාවිතා වෙනවා Application Manage කරන්න. මේ OS එකේ use කරන්නේ ඒකටම නිර්මාණය කරපු Pantheon කියන Shell එක. ඒ වගේම මේ OS එකට විශේෂව තියන Applications වගයකුත් තියනවා. [COLOR="DarkOrange"]Plank - යටින් තියන Dock එක Midori - web browser එක Scratch - text editor එක Gala - windows manager එක Geary - Email Client එක Switchboard - Settings application / Control Panel Music - Audio Player එක[/COLOR] මේ තියන්නේ ප්‍රධාන ටිකක් විතරයි. තව Applications තියනවා. ඒ වගේම Ubuntu Software Center එකෙන් ගන්නත් පුළුවන්. මේ applications එක්ක Pantheon Shell එක හොඳින්ම වැඩ කරන විදියට තමයි නිර්මාණය කරලා තියෙන්නේ.මේ වෙද්දී ඇවිත් තියන් version විදියට කියනවා නම් මෙහෙමයි. [CENTER][IMG]https://dhanushkablog.files.wordpress.com/2015/04/screenshot-2.png[/IMG][/CENTER] [SIZE="6"]Jupiter [/SIZE]- මේ තමයි මුලින්ම release උන stable version එක. 2011 දි තමයි ආවේ. Ubuntu 10.10 base එක විදියට තිබුනේ මේකේ. [SIZE="6"]Luna [/SIZE]- මේකේ beta version එකක් තමයි මුලින්ම ආවේ.ඒ 2012 අගදී. පස්සේ 2nd beta එකකුත් ආවා 2013 දි. 2013දීම release කරා. අලුත් වෙනස්කම් ගොඩක් එක්ක හඳුන්වලා දුන්නේ මේ version එක. base වෙලා තියෙන්නේ 12.04 කියන Ubuntu LTS version එක. [SIZE="6"][COLOR="Red"]Freya [/COLOR][/SIZE]- අලුත්ම version එක. මේකේ මුලින්ම නම දාල තියෙන්නේ [SIZE="5"][B]ISIS [/B][/SIZE]කියලා, නමුත් ත්‍රස්තවාදී කණ්ඩායමක් නිර්මාණය උන නිසා ඒ නමින්, නම මාරු කරන්න උනා. මේකේ first beta එක ආවේ 2014 දි, 2nd beta එක 2015 පෙබරවාරි 8 release උනේ. final version එක ආවේ පහුගිය අප්‍රියෙල් 11 වෙනිදා. අලුත් වෙනස්කම් ගොඩක් එක්ක තමයි මේ version එක release උනේ. මේ නිසාම වසරේ ගොඩක් අයගේ අවධානයට යොමු උන Linux distro එකක් උනා මේක. [SIZE="6"]Loki [/SIZE]- මේ තියෙන්නේ ඊලඟට එන්න තියන version එක, දන්නවනේ ඉතින් :D linux වලදී නම් වලට එහෙම ප්‍රධානම තැනක් ලැබෙනවනේ. අනිත් OS වලින් Linux වෙනස් වෙන්නත් මේක හේතුවක් වෙනවා. මේකේ base වෙන්නේ Ubuntu 16.04 , ඒ කියන්නේ මීළඟ Ubuntu LTS එක. 2021 වෙනකන් Support කරනවනේ LTS එකක් නිසා. මේ වෙනකන් තියන ලොකුම අඩුවක් තමයි Elementary වලටම කියලා App Store එකක් නැති එක. මේකෙදි ඒක විසඳනවා කියලා තමයි වාර්තා වෙන්නේ. කොහොම උනත් Preview එකක් එන අවුරුද්ද වෙද්දී බලාගන්න පුළුවන් වෙයි. අනිත් හැම Linux Distro එකකටම වැඩිය හොඳම Graphics මම දැකලා තියෙන්නේ Elementary OS එකේ. මේ තියෙන්නේ ScreenShot ටිකක්. [URL="dhanushkablog.wordpress.com"][SIZE="7"][COLOR="Red"]dhanushkablog.wordpress.com[/COLOR][/SIZE][/URL] Linux Distro එකක් use කරලා බලන්න ඕන ඒකෙ තියන Fun එක ගන්න නම්. මේ තියෙන්නේ [URL="elementary.io"]Official Site[/URL] එක. මේකේ Amount එක 0$ කියලා දාලා free ගන්න පුළුවන්. කැමති නම් මුදලක් ගෙවන්නත් පුළුවන් :D [CENTER][SIZE="4"][COLOR="YellowGreen"]Linux is a cancer that attaches itself in an intellectual property sense to everything it touches. - Steve Ballmer[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Blue"]FOSS වලට ජයවේවා !![/COLOR][/SIZE][/CENTER] [/SIZE] [URL="dhanushkablog.wordpress.com"][SIZE="7"][COLOR="Red"]dhanushkablog.wordpress.com[/COLOR][/SIZE][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom