මොකද්ද මේ security certificate කියන්නේ ? දන්න කෙනෙක් කරුණාකş
අනේ මචන් මගේ වෙබ බ්‍රව්සර වලින් එකකින්වත් හුගක් සයිට් වලට යන්න දෛන්නෑ මෙහෙම ලෙඩක් එනවා මේලෙඩේ ආවේ ඊයේ ඉදන් දැන්නම් උත්සන්නයි ගුගල් එකත් බ්ලොක් ලරන තරමට ඇවිත් මේතියෙන්නේ ෆයර් ෆොක්ස්,ඉ-එක්ස්ප්ලලෝරෙයි ගත්තු ස්ක්‍රීන් සොට් ටිකක් දන්න අය සිටීනම් උදව්වක් දෙන්න.

සයිට් වලට ලොග්වෙනකොට තමා ලෙඩේ එන්නෙ.

උබට වෙලා තියෙන්නේ රැවුලක් ඕන.කැදත් ඕන...