මොකද්ද යකෝ

R.Rajkumar

Member
Aug 10, 2015
165
5
0
මොකද්ද බන් අර රබර් බෑන්ඩ් වලින් හදන බෑන්ගල් එක ??
කොහොමද හදන්නෙ
ඒක තියෙන කෙනෙක් පොටො එකක් දාන්න

දන්නෙ නැති අය දැනගන්න බම්ප් කරන්න

සාරි කේ පෝ ල saaaaa
 
R.Rajkumar

Member
Aug 10, 2015
165
5
0
skittles-rainbow-loom-2g-1024x682.jpg
 
R.Rajkumar

Member
Aug 10, 2015
165
5
0
තෑන්ක්ස් බම්ප් වලට ඔය මන් උඩින් දාල තියෙනවා වගේ එකක් බන්
රබර් පටි ගොතලා හදන්නේ

හදපු එකෙක් ඉන්නවා නම් විස්තරේ දාප්න්කෝ
 
funmalaya

Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    ඇබ්බැහි වෙනවා යකොව්...ඕක පටන් ගන්න එපා... මම දැනුත් එකක් ගොත ගොතා ඉන්නේ...:(:(:(
     
    R.Rajkumar

    Member
    Aug 10, 2015
    165
    5
    0
    ඇබ්බැහි වෙනවා යකොව්...ඕක පටන් ගන්න එපා... මම දැනුත් එකක් ගොත ගොතා ඉන්නේ...:(:(:(

    අඩෝ විස්තරේ දාපන්කෝ
    පොටෝ දෙක තුනකුත් දාපන්
    කොහෙන්ද ගන්නේ කීයද ගාන
    නිකන් රබර් පටි වලින් හදන්න බැරිද
     
    R.Rajkumar

    Member
    Aug 10, 2015
    165
    5
    0
    Caiwcry.jpg

    ඔන්න...තව ඉවර නෑ....:P:P

    අඩෝ කොහොමද කරන්නේ වැඩේ
    ඔනම රබර් පටියකින් පුලුවන් ද
    අර අන්තිමට ඔය දෙක කොන් දෙක සෙට් කරන්නේ කොහොමද :P :P
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    පැහැදිලිව ගන්න කැමරාව ලග නෑ බං...රබර් පටි පැකට් එක රු 30යි.. නොලිමිට් එකෙන් ගත්තේ.. ටූල් දෙකකුත් පැකට් එකේම තිබුනා..තව රු150 ට විතර තියෙනවා හොද බඩු.. මම ගත්තේ අඩුම එක....:P:P:P

    apo ow bn mala chaater, kellanta nan hodai :baffled:
    සිරාවට බන්...මමත් පොඩි කෙල්ලො දෙතුන් දෙනෙක් ගන්නව දැකල තමයි ගත්තේ...ගෙදර ඇවිල්ලා බලනකොට කැටපෝලයක් වගෙ ටූල් එකක් රබර් බෑන්ඩ් අස්සෙ තියෙනව දැක්කා... පස්සෙ නෙට් එකේ හොයනකොට තමයි සිද්දිය දැනගත්තේ....
     
    R.Rajkumar

    Member
    Aug 10, 2015
    165
    5
    0
    පැහැදිලිව ගන්න කැමරාව ලග නෑ බං...රබර් පටි පැකට් එක රු 30යි.. නොලිමිට් එකෙන් ගත්තේ.. ටූල් දෙකකුත් පැකට් එකේම තිබුනා..තව රු150 ට විතර තියෙනවා හොද බඩු.. මම ගත්තේ අඩුම එක....:P:P:P

    සිරාවට බන්...මමත් පොඩි කෙල්ලො දෙතුන් දෙනෙක් ගන්නව දැකල තමයි ගත්තේ...ගෙදර ඇවිල්ලා බලනකොට කැටපෝලයක් වගෙ ටූල් එකක් රබර් බෑන්ඩ් අස්සෙ තියෙනව දැක්කා... පස්සෙ නෙට් එකේ හොයනකොට තමයි සිද්දිය දැනගත්තේ....

    අහ් එල එල
    ගොතන හැටි කොහොමද හොයා ගත්තේ