මොකද අම්මා ගොඩක් වටින්නෙ.....

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොකද අම්මා ගොඩක් වටින්නෙ.....

    එකදවසක්මමවැස්සේමගෙදරආපුදවසක...

    අයියාඇහුව "මොකදඔයාකුඩයක්අරන්ගියේනැත්තේ" කියල

    අක්කඋපදෙස්දුන්නා "වැස්සනතරවෙනකම්හිටියේනැත්තේමොකද" කියල

    තාත්තාතරහෙන්අනතුරුහැගෙව්වා "ඔයාටදැන්හෙම්බිරිසාවහැදේවිඑකදැනගන්නවා"

    ඒත්අම්මාමගේඔලුවපිහදානගමන්කිව්වා "මෝඩවැස්ස"!!

    "පොඩ්ඩක්ඉන්නබැරිඋනනේමගේපොඩිපුතාගෙදරඑනකම්"..

    තමයිඅම්මා....:love::love:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    එක දවසක් මම වැස්සේම ගෙදර ආපු දවසක...

    අයියා ඇහුව "මොකද ඔයා කුඩයක් අරන් ගියේ නැත්තේ" කියල

    අක්ක උපදෙස් දුන්නා "වැස්ස නතරවෙනකම් හිටියේ නැත්තේ මොකද" කියල

    තාත්තා තරහෙන් අනතුරුහැගෙව්වා "ඔයාට දැන් හෙම්බිරිසාව හැදේවි එක දැනගන්නවා"

    ඒත්අම්මා මගේ ඔලුව පිහදානගමන් කිව්වා "මෝඩවැස්ස"!!

    "පොඩ්ඩක් ඉන්නබැරිඋනනේ මගේ පොඩි පුතා ගෙදර එනකම්"..

    ඒතමයි අම්මා....


    Credit Goes To Thread Owner