මොකද කරන්නේ

@taraya

Member
Nov 14, 2011
206
4
0
යාලුවනේ,

මම ඊයේ අනුරාධපුරේ ගිහින් එනකොට කෝච්චියෙන් නංගී කෙනෙක් හම්බුනා. ඒත් මට එයාව contact කරගන්න විදිහක් හදාගන්න බැරි උනා. මට දැන් එයාව හොයාගන්න ආසයි. ඒත් මම දන්නේ පොඩි විස්තර ටිකක්.

ඉන්නේ කොළඹ පැත්තේ. මේ පාර O/L කරනවා. මල්ලී කෙනෙක් හා අක්කෙක් ඉන්නවා. අක්කා මේ පාර A/L.

මේවනම් මදි තමා... ඒත් මොකවා කරන්නද? මොකද මම කරන්නේ?????:confused::confused::confused::confused:
 

himalaka

Member
Jan 24, 2007
1,995
180
0
Colombo
යාලුවනේ,

මම ඊයේ අනුරාධපුරේ ගිහින් එනකොට කෝච්චියෙන් නංගී කෙනෙක් හම්බුනා. ඒත් මට එයාව contact කරගන්න විදිහක් හදාගන්න බැරි උනා.

too late dan....