මොකද කරන්නේ

මොකද කරන්නේ

  • 2 කම දෙනවා

    Votes: 0 0.0%

  • Total voters
    13

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0

මචන්ලා මෙහෙත හිතන්න. දැන් උබලට කෙල්ලෙක් ඉන්නවා අවුරුදු ගාණක් love කරලා බදිනවා ඊට පස්සේ
තව අවුරුදු ගාණක් යනවා. ඉන්නෙ දෙන්නා පන වගේ මෙහෙම ඉන්න ගමන් කෙල්ලගේ (ගෑණිගේ) ඇස් දෙකම
අන්ධ වෙනවා දැන් ගෑණිට මොකක්වත් පේන්නේ නෑ මිනිස්සු උබට යෝජනා කරනවා උබේ එක ඇහැක් දෙන්න කියලා
දොස්තරලත් කියනවා ඇහැක් ගෑණිට උබෙන් ගන්න පුලුවන් ඒක ගැලපෙනව කියලා. උබ මොකද කරන්නේ?

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    1 ක් දෙනවා,මෙහෙම කිව්වට මම අවුරුදු ගණන් ලව් කරලත් නැහැ කරන්නෙත් නැහැ.වැඩිම උනොත් අවුරුද්දයි.හැබැයි කසාද දින ගෑනිට මෙහෙම උනොත් ඇහැක් දෙනවා.ඔතොකොට දෙන්නටම එලිය බලන්න පුළුවන්
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එකක්වත් දෙන්නෙ නැහැ එකක් දිමෙන් දෙන්නාටම පලක් නැහැ දෙකම දුන්නොත් මං වෙනුවෙන් එයා
    දුක් විදි එ නිසා එයාට ඇස් දෙකෙ අඩුව දැනෙන්න නොදි බලා ගන්නවා යුතුකම්/ඉටු කරනවා ඉස්සරටත් වඩා අදරය කරනවා
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    1 ක් දෙනවා,මෙහෙම කිව්වට මම අවුරුදු ගණන් ලව් කරලත් නැහැ කරන්නෙත් නැහැ.වැඩිම උනොත් අවුරුද්දයි.හැබැයි කසාද දින ගෑනිට මෙහෙම උනොත් ඇහැක් දෙනවා.ඔතොකොට දෙන්නටම එලිය බලන්න පුළුවන්

    :cool:

    එකක්වත් දෙන්නෙ නැහැ එකක් දිමෙන් දෙන්නාටම පලක් නැහැ දෙකම දුන්නොත් මං වෙනුවෙන් එයා
    දුක් විදි එ නිසා එයාට ඇස් දෙකෙ අඩුව දැනෙන්න නොදි බලා ගන්නවා යුතුකම්/ඉටු කරනවා ඉස්සරටත් වඩා අදරය කරනවා

    ඒකත් හරි බලන් යද්දි
     
    charly123

    Member
    May 21, 2012
    2,122
    196
    0
    එකක්වත් දෙන්නෙ නැහැ එකක් දිමෙන් දෙන්නාටම පලක් නැහැ දෙකම දුන්නොත් මං වෙනුවෙන් එයා
    දුක් විදි එ නිසා එයාට ඇස් දෙකෙ අඩුව දැනෙන්න නොදි බලා ගන්නවා යුතුකම්/ඉටු කරනවා ඉස්සරටත් වඩා අදරය කරනවා

    :yes::yes:
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫

    11.gif