මොකද කරන්නේ.....

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    404error.gif
     
    Last edited:

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    You have given out too much Reputation in the last 24 hours, try again later.

    Size=5]ඒක ඉතින් මාස 10 කට කලින් කරා නම් මේ ඇනිවසරි එකට දෙන්න තිබ්බ.. කමක් නෑ ඊලග එකටවත් බලමුකෝ [/size]
    බැන්දට පස්සේ ඔය mug, ෆොටෝස් දෙන එක නම් අවුල් ඒවා දෙන්න love කරන කාලේ :baffled:
    lunch එක හරි dinner එක හරි අලුත් දෙයක් හදල (කන්න පුළුවන් ලෙස:rolleyes:) ඔය ඉටිපන්දම් ටිකකින් කැටයම් දාල ලස්සනට server කරලා....
    තව ඕන නම් නළලට කිස් එකක් දීල "මගේ ජීවිතේ ලස්සන කරාට ස්තුති කියල:love:" (ඔව් ඔව් දවස shape කරගන්න බොරු කැටයම් තමා) කියන්න තියෙන්නේ
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,849
    13,065
    113
    දෙන්න ගෙදර රොමෑන්ටික්ස් ෆිල්මුවක් බලලා ගෙදර ඩිනර්ස් එක අරගෙන​. රෑට ජින්කි ජිකා පාරක් දාපන් :lol: