මොකද බන් කරන්නෙ මූට ???

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    මොකද බන් කරන්නෙ මූට ???

    2qn87sl.jpg


    Comments on this post -

    තෝත් ඔය විදියටම මහ පාරේ බල්ලෙක් විදියටම මැරිලා පලයන්. අනේ ප්‍රභාකරන්වත් හිටියානම් මුන් වගේ එවුන් කවදහරි මැරිලා යනවනේ කියලා හිත හදාගන්න තිබුනා. ඒත් දැන් ඉතින් එහෙම වෙන්නෙත් නෑනේ. වරෙන්කො ඊලඟ පාර චන්දේ ඉල්ලගෙන !
    :confused::no::no::growl:

    මිනීමරුවන් හොයන්න උඹට බාරදුන්නොත් අල්ලන්න දෙයක් නෑ , ඉදිරිපත් වෙන්න විතරයි තියෙන්නේ.
    :frown::frown::yes:


    මර්වින් සිල්වා හා තෝල්ස්තෝයි | Mervin Silva and Tolstoy
    1. මොන තරම් අහිංසක මිනිසුන් සපා කෑවද, අපේ සත්වැනි මහින්ද මහ රාජෝත්තමයානන් වහන්සේ මර්වින් සිල්වා නැමැති සුනඛයා බැඳ නොදමන්නේ ඇයි? බැඳ දමනවා තියා, තමන්ගේ ප්‍රතිරූපයට වන හානිය ගැන සිතාවත්, කෝපයෙන් වචනයක් වත් නොතෙපළන්නේ ඇයි?

    2. කැළණිය, පෑලියගොඩ පැත්තේ තමන් කරන හැම ව්‍යාපෘතියක්ම මර්වින් සිල්වා ‘ඩී. ඒ. රාජපක්ෂ’ (දොන් ඇල්වින් රාජපක්ෂ, එනම් පිය-රජ්ජුරුවන් වහන්සේ) නමින් නම් කරන්නේ ඇයි? – (ලේඛකයා විශ්වාස නොකරන්නේ නම් ටිකක් පෑලියගොඩ, කැළණිය පැත්තේ ඇවිද බලන්න.)

    මේ බැලූ බැල්මට එකිනෙකට කිසිම සම්බන්ධයක් නැති ප්‍රශ්න දෙකකි. නමුත් එකට ගත් කළ ප්‍රඥාවන්තයකුට මිනිස් ජීවිතයෙහි ගුඪ පක්ෂය පිළිබඳව බොහෝ දේ උපකල්පනය කොට ගැනීමට ඒවා ආධාර කර ගත හැකිය.
    :shocked::shocked::shocked:



    තිරිසනා තෝ වගේ සක්කිලි ඉන්නකන් මේ රටට හොදක් වෙයිද, තෝව පත්කරපු එවුන්ට හෙනම ගහපිය.
    :frown::frown::frown::growl::growl:


    Source
    කියන්න ඕන නැහැනෙ ේද ??
    :yes:

    11hz47q.jpg




     
    Last edited:
    • Like
    Reactions: PMUB