BCAS Campus
BSc (Hons) Computing Top-Up Degree
Program highlights:
Fully online learning
Assignment-based
Industry placements
120 credits
UGC recognized
Enroll now for the September intake!
Contact us for more information:
0117 999 300
BCAS Campus 356, Galle Road, Colombo 3
මම ෆේස්බුක් එකේ සැරිසරනකොට දැකපු ඇඩ් එකක්. ඇයි බන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් මේ වගේ ක්ෂණික නුඩ්ල්ස් උපාධි කඩ අරින්න ඉඩ දෙන්නේ. මොකක්ද ඕයි මේ Assignment-based කියලා කියන්නේ. අවුරුද්දෙන් කොහොමද බන් Bsc එකක් කරන්නේ.
අඩෝ බලන් ගියාම අපි දුක් විඳගෙන උසස් පෙළ කරලා ආණ්ඩුවේ විශ්වවිද්‍යාලයේ ගිහින් තවත් අනෙක දුකක් විඳලා උපාධියක් ගන්න එකේ වටිනාකම මොකක්ද. මේ වගේ උපාධි කඩවල තියන ගුණාත්මක භාවය මොකක්ද. පට්ටම චාටර් බන් ලංකාව දැන්.