පොහොට්ටුවේ හිටපු අනේ අපේ මහින්ද සෑර් ගාගෙන තැරි ගගහ හිටපු ලොකු දාර බයියෝ ටික ටික දැන් රනිල්ට හේත්තු වෙනවනෙ ?
ඒ ඇයි ? මහින්ද සෑර් දැන් වයස හින්ද ද ? මහින්ද සෑර් ව විකුණල තවත් ඡන්ද කඩා ගන්න බැහැ කියල උන්ට තේරිලාද ?
කොහොමත් මේ පාර දිනන්න කවුද කියල බලන්නෙ නැතුව මහ ඡන්දෙට පාර්ලිමේන්තු යන්න තමයි ඔය එහාට මෙහාට පනින හැම එකාම දත කන්නෙ.. මොකද විපක්ශෙ ඉඳල නිකං ඉල්ලං පුකේ මාමයිට් ගාගෙන දේශපාලනේ කරන්න ඔය එකෙක්ටවත් රට ගැන කැක්කුමක් නෑ නේ.. මුන්ට තියෙන්නෙ අරමුණු දෙකයි.. බලය කොහොමද හැම වෙලේම තමන් ගාව තියා ගන්නෙ.. ඒ බලයෙන් කොහොමද පුලුවන් තාක් කල් කරපු ජඩ වැඩ ටික ඔක්කොමත් හංගගෙන තවත් ජඩ වැඩ කරල තමන්ගෙ ලයිෆ් ස්ට්යිල් එක මේන්ටේන් කරන්නෙ කියල.
ඒ හින්දා මිත්‍ර වරුණි සංසන්දය කරල බලන්න.. රනිල් ගෙ පැත්තෙන් එන්නෙත් එහෙම බලයට කෑදර කිසිම ලැජ්ජාවක් නැති එහෙට මෙහෙට පනින වුන් ටිකක්.. සජිත් ගෙ පැත්තෙනුත් එන්නෙ බලයට කෑදර එහෙට මෙහෙට පනින වුන් ටිකක්...
උබ මම අපි ඇයි අනුරට දිය යුත්තේ කියල ඉතින් තවත් මේකෙ ත්‍රෙඩ් දාගෙන හැමිනෙන්න අවශ්‍ය නෑ මොලේ මැරිල නැති ඕන එකෙක්ට තේරෙනව මේ එකම වුන් ටික තමයි රෝල ගගහ මැක්කො වගේ එල්ලිලා එන්නෙ කියල.. මේ පාර කොහෙටද කියල ඇහුවොත් ඒ හින්ද මාලිමාවට දීපල්ල..
කෝහොමත් තව මාස 8කින් විතර මේ ත්‍රෙඩ් බම්ප් වෙයි..
ඒ වුනාට මට නං මේ බොරු කිය කිය මිනිස්සුන්ව ගොන්නු ගානට දාල කතා කරන ගෑස්ලයිටින් පොන්නයොන්ගෙ දේශ්පාලනෙ එපා වෙලා බං..