Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොකද හිතන්නෙ දැන් රට යන විදිය ගැන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කරන්න ඕන දේට ෆෝකස් එක නෑ. එදා වේල ටුවර්ස් වගේ යන්නෙ.

ටෙන්ඩර් එකක් දැම්මොත් එචන වංචාවක්

Conflict of Interest කේස් හැම තැනම

පොලීසියට CID එකට අල්ලස් කොමිසමට තමන්ගෙ පක්ශෙ සෙට් එකක්ම දාගෙන හැමදේම Politicize කරල. Authoritarian පාරක යන්නෙ තාම ගොඩක් උන්ට තේරුම් ගන්න බෑ Social Media Algorithm වල හිරවෙලා Brainwash වෙලා ඉන්නෙ.

ඉංදියාවත් අපිව දැන් අල්ලෙ නටවනව. ඉංදියාවට වාසි වෙන විදියෙ තීරණමයි රජයෙන් ගන්නෙ. මේ යන විදියට ලංකාව ඉන්දියාවට Annex වේවිද කියලත් හිතෙනව. ( ගහපු ගිවිසුම් මොනවද දන්නෙත් නෑ )

2024 5.5% තිබ්බ ආර්තික වර්ධන වේගය දැන් ටික ටික අඩු වෙනව.

සංචිත බිල්ඩ් අප් වෙන්නෙ හිමින්. අවුරුද්දටම වැඩි උනේ මිලියන 600යි.

ආපු ගමන් මෙගා ඉන්වෙස්ටර් ල දෙකක් පන්නගත්ත, සිනොපෙක් එකේ හම්බන්තොට ඩීල් එකත් වැට උඩ. ( මෙගා Projects නැතුව ගොඩ යන්න බෑ ), Negotiation Skills නැති නිසා වෙන්න ඕනෙ. උද්දච්චයිනෙ.

අනිත් පැත්තෙන කොටි ඩයස්පෝරාව එක්ක තියන කනෙක්ශන්. උතුරෙ ජාතිවාදයට අනුබල දෙන එක. උතුරෙ ජාතිවාදය අවුස්සන රාසමානික්කම් සුමන්තිරන්ට ඕන විදියටම උතුරෙ වැඩ කරන එක. උතුරෙ ප්‍රශ්නෙ විසඳන්නනම් උතුරට ඕනෙ සංවර්ධනය. ඒ වෙනුවට කරන්න ජාතිවාදී පොලිටිකල් වැඩ.

LGBT, DEI වගේ Identity Politics හැමතැනටම ඔබනව. විද්‍යාතමක වෙනස්කම් නොකර තමන්ගෙ ඇරියස් පිරිමහන විදියෙ තීරණ ආණ්ඩුව ගන්නෙ. Woke Emmotional ආණ්ඩුවක්.

මම සාමාන්‍යයෙන් ආණ්ඩුවකට සපෝට් කරන්නෙ කාරණා තුනක් මැනේජ් කරනවනම් විතරයි.

1. භෞමික අඛණ්ඩතාවය - Sovereignty

2. ආර්තිකය - Economy

3. සමාජ ස්ථායීතාවය. - Social, Cultural Stability

(හොරකම් නැති කරනව, හොරු අල්ලනව, මිනී ගොඩගන්නව වගේ සුරංගනා කතා නම් මම පිලිගන්නෙ නෑ Numbers පෙන්නන්න ඕනෙ)

ඔය තුනෙම මේ වෙද්දිනම් ෆේල්

[QUOTE="RealityOfX, post: 31225327, member: 576997"] කරන්න ඕන දේට ෆෝකස් එක නෑ. එදා වේල ටුවර්ස් වගේ යන්නෙ. ටෙන්ඩර් එකක් දැම්මොත් එචන වංචාවක් Conflict of Interest කේස් හැම තැනම පොලීසියට CID එකට අල්ලස් කොමිසමට තමන්ගෙ පක්ශෙ සෙට් එකක්ම දාගෙන හැමදේම Politicize කරල. Authoritarian පාරක යන්නෙ තාම ගොඩක් උන්ට තේරුම් ගන්න බෑ Social Media Algorithm වල හිරවෙලා Brainwash වෙලා ඉන්නෙ. ඉංදියාවත් අපිව දැන් අල්ලෙ නටවනව. ඉංදියාවට වාසි වෙන විදියෙ තීරණමයි රජයෙන් ගන්නෙ. මේ යන විදියට ලංකාව ඉන්දියාවට Annex වේවිද කියලත් හිතෙනව. ( ගහපු ගිවිසුම් මොනවද දන්නෙත් නෑ ) 2024 5.5% තිබ්බ ආර්තික වර්ධන වේගය දැන් ටික ටික අඩු වෙනව. සංචිත බිල්ඩ් අප් වෙන්නෙ හිමින්. අවුරුද්දටම වැඩි උනේ මිලියන 600යි. ආපු ගමන් මෙගා ඉන්වෙස්ටර් ල දෙකක් පන්නගත්ත, සිනොපෙක් එකේ හම්බන්තොට ඩීල් එකත් වැට උඩ. ( මෙගා Projects නැතුව ගොඩ යන්න බෑ ), Negotiation Skills නැති නිසා වෙන්න ඕනෙ. උද්දච්චයිනෙ. අනිත් පැත්තෙන කොටි ඩයස්පෝරාව එක්ක තියන කනෙක්ශන්. උතුරෙ ජාතිවාදයට අනුබල දෙන එක. උතුරෙ ජාතිවාදය අවුස්සන රාසමානික්කම් සුමන්තිරන්ට ඕන විදියටම උතුරෙ වැඩ කරන එක. උතුරෙ ප්‍රශ්නෙ විසඳන්නනම් උතුරට ඕනෙ සංවර්ධනය. ඒ වෙනුවට කරන්න ජාතිවාදී පොලිටිකල් වැඩ. LGBT, DEI වගේ Identity Politics හැමතැනටම ඔබනව. විද්‍යාතමක වෙනස්කම් නොකර තමන්ගෙ ඇරියස් පිරිමහන විදියෙ තීරණ ආණ්ඩුව ගන්නෙ. Woke Emmotional ආණ්ඩුවක්. මම සාමාන්‍යයෙන් ආණ්ඩුවකට සපෝට් කරන්නෙ කාරණා තුනක් මැනේජ් කරනවනම් විතරයි. 1. භෞමික අඛණ්ඩතාවය - Sovereignty 2. ආර්තිකය - Economy 3. සමාජ ස්ථායීතාවය. - Social, Cultural Stability (හොරකම් නැති කරනව, හොරු අල්ලනව, මිනී ගොඩගන්නව වගේ සුරංගනා කතා නම් මම පිලිගන්නෙ නෑ Numbers පෙන්නන්න ඕනෙ) ඔය තුනෙම මේ වෙද්දිනම් ෆේල් [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom