මොකද හිතන්නෙ දැන් රට යන විදිය ගැන

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,099
    807
    113
    මම මේ දේ එලකිරි එකෙන් අහාන්නෙ වෙන තැනක දැම්මොත් උන් මගෙ අම්මාට තාත්තාට බනිනවා" බයියා ගගා " මම වැරැද්දක් නෙමේ අහාන්නෙ ඔයාට අනුව රට යන විදිය හොදද මොනාද හිතෙන්නෙ ? මට අනුවනම් අනුරගෙන් වැරදි දෙයක් තාම දැක්කෙ නැ ඔහුගෙ වටෙ ඉන්න අයව මට අල්ලන්නෙ නැ
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ඇති හොදක් නෑ බන්! ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ ඉන්නවා.

    පරන බයි ටොයි අපතයන්ට මේ ටිකේ රගන්න බැරි නිසා අපිට දැන් රටට හොදයි වගේ හිතෙන්නෙ. ඇති හොදක් නෑ ඇත්තට බැලුවම.
    සුපුරුදු රටම පරන විදියටම.


    ජනාදිපති වරෙනෙ මිනිස්සු රනිල් , රාජපක්ශ , සජියාගෙ ටීම් වල වැඩ දැකලා කලකීරිල හිටිය නිසා පිනා චාන්ස් එකක් වැදුන අනුරට. උන් එක්ක තිබ්බ ඇරියස් එක නිසයි අනුර දින්නෙ.

    අනුර හොරකම් කරත් කමක් නෑ කියන ලෙවල් එකක මිනිස්සු ඉන්නෙ තාම. 2027 වගේ කාලෙ වෙද්දි ඔව්ව තේරෙයි.
    තාම වසන්ත කාලෙ යන්නෙ.
     
    Last edited:

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,550
    5,514
    113
    Colombo
    අනුරයියා කෑ ගහපු තරමට වැස්සෙ ්නැනේ...වැස්ස නම් හොරකන් කරපුවා සල්ලි කරලා මිනිස්සුන්ගේ ණය බර අඩු කරලා පොඩ්ඩක් හරි. එන්න එන්නම බඩු මිලයි බදුයි වැඩි වෙනවා.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,571
    6,125
    113
    ලොකු වලකට වැටිල හිටිය රටක් අඩියෙන් අඩිය උඩට එනවා.. එච්චර ආගාදෙට දාපු එඋන් සල්ලි විසිකරලා තාමත් උන්ගේ වැරදි වහගන්න දගලනවා,, කොහොමත් රට හැදුනත් නැතත් රට කාපු , රටේ දේවල් හොරාකාපු හැම එකාම හිරේ දාන්න ඕනේ , නිසි දඩුවම් දෙන්න ඕනේ.. තමන්ගේ පලාතේ තමන් ඉස්සර නියෝජනය කරපු එකා කරපු ජඩ වැඩ අඩු වැඩි වශයෙන් හැම මනුස්සයාම දන්නවා.. ඒ නිසා තමයි උන් ඔක්කොටම ගෙදර යන්න උනේ..
     

    Username_Required

    Well-known member
  • Jun 11, 2025
    186
    290
    63
    මයිනා - ජාතීවදෙ අවුස්සල කැම්පේන් කරනවා
    සීයා - ආර්ථිකේ වැටෙයි කියල කැම්පේන් කරනවා
    ලපයා - මුන් ඔක්කොම හොරු කියල කැම්පේන් කරනවා
    අපි - කාලෙන් කාලෙට හයිප් වෙන ටොපික් එක බලල චන්දෙ දෙන්වා

    මුන් එකෙක්වත් උන්ගෙ චන්ද ගන්න තියන ටොපික් එක නැති කරගන්න තරම් මෝඩ නෑ

    මයින ජාති වාදෙ නැති වෙන්න වැඩ කරන්නෑ
    සීයා ආර්ථිකේ සුපිරි වෙන්න දෙන්නෙ නෑ
    ලපය හොරු හිරේ දන්නෑ

    මේව කලොත් මුන්දලට චන්ද නෑ :yes:
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,099
    807
    113
    මිට්ටගෙ බොරු වලට රැවටිලා ඉන්න උබ නම් බය්යෙක්ම තමා
    කවුද බන්🙂 මිට්ටා

    අනුර හොරකම් කරත් කමක් නෑ කියන ලෙවල් එකක මිනිස්සු ඉන්නෙ
    මේකනම් සිරා වන්😂
    ------ Post added on Feb 6, 2026 at 8:13 PM
     
    • Haha
    Reactions: supun_sg

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,099
    807
    113
    ලොකු වලකට වැටිල හිටිය රටක් අඩියෙන් අඩිය උඩට එනවා.. එච්චර ආගාදෙට දාපු එඋන් සල්ලි විසිකරලා තාමත් උන්ගේ වැරදි වහගන්න දගලනවා,, කොහොමත් රට හැදුනත් නැතත් රට කාපු , රටේ දේවල් හොරාකාපු හැම එකාම හිරේ දාන්න ඕනේ , නිසි දඩුවම් දෙන්න ඕනේ.. තමන්ගේ පලාතේ තමන් ඉස්සර නියෝජනය කරපු එකා කරපු ජඩ වැඩ අඩු වැඩි වශයෙන් හැම මනුස්සයාම දන්නවා.. ඒ නිසා තමයි උන් ඔක්කොටම ගෙදර යන්න උනේ..
    100%
     
    • Like
    • Haha
    Reactions: waca and cstasy

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,817
    113
    එකමත් එක රටක
    යටින් යනවා .....................

    geanzsF.jpeg
     
    Last edited: