මොකද හිතන්නේ...

akmaadj

Well-known member
  • Sep 8, 2014
    1,250
    586
    113
    https://www.facebook.com/share/p/1Cv4NSbv87/
    මිලානෝ නගරයේ සිදුවූ අනතුරකින් ලාංකික තරුණයෙක් වන මිතුම් සන්දීප පෙරේරා (23 හැවරදි) එලීසා තියදෝරා(20 හැවරදි) යන දෙදෙනා ජීවිතක්ෂයට පත් වෙනවා. කොළ පැහැති කවසාකි නින්ජා යතුරු පැදියක් රතු එලිය නොතකා යාමෙන් ටැක්සි රථයක ගැටීමෙන් මේ අනතුර සිදුවෙනවා.
    ඉතාලිබුවා.
    21/03/26 ඉතාලිය.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,801
    48,427
    113
    ලංකාවේ පුරුද්ද කොහේ ගියත් අතඅැරගන්න බෑ..කූඩැල්ලව මෙට්ටේ තියන්න බෑ නේ..🥴
     
    • Like
    Reactions: akmaadj