Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොකද_හිතෙන්නේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

LTTE සැකකරුවන් 12,390 නිදහස්

මහින්ද රාජපක්ෂ දෙවැනි ධූර කාලය සඳහා ජානධිපතිවරණයට ඉදිරිපත් වූ 2010 ජනාධිපතිවරණය ආසන්නයේදී දෙමළ ජනතාවගේ ඡන්දය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් නිදහස් කරන ලද LTTE සැකකරුවන් අතර මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමට පැමිණි සිවරාජ් සුභාෂ් ක්රිෂ්ණන් ඇතුළු සාක්ෂි මත අත්අඩංගුවට ගෙන සිටි ප්රබල චූදිතයින් තිදෙනෙකුද එම ජාධිපතිවරණය ආසන්නයේදී නිදහස් කර හරින ලද මහින්ද රාජපක්ෂ මේ වනවිට දෙමළ දේශාපලන රැඳවියන් නිදහස් කිරීමට විරුද්ධව ජාතිවාදය වපුරවමින් සිටින බව තහවුරු වී ඇත.

එමෙන්ම අවස්ථා ගණනාවකදී දෙමළ ජනතාවගේ ඡන්දය ලබා ගැනීම සඳහා LTTE සැකකරුවන් මුදාහැර ඇත. 2010 ජනාධිපතිවරණය ආසන්නයේදීම LTTE සන්නද්ධ සාමාජිකයින් 12,000ක් පුනරුත්ථාපනය කිරීමෙන් අනතුරුව මුදා හැර ඇති බව වර්තමාන අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා හෙළිකර තිබේ. මෙම 12,000 යුද්ධය අවසානයේදී LTTE ඉදිරිපෙළ සටන් කරුවන් වූ බවද ඇමතිවරයා හෙළි කරයි.

බරපතල මිනිස් සංහාරයන් සිදු කළ බවට සාක්ෂි සහිතව අත්අඩංගුවට ගෙන සිටී LTTE සාමාජිකයන් 2013 වර්ෂයේ පවත්වන ලද උතුරු පළාත් සභා මැතිවරණය ආසන්නයේදී නිදහස් කර ඇති අතර ඔවුන්ගේ සංඛ්යාව 390ක්ය. එමෙන්ම 2011 ජූනි මස 5වැනි දින මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ප්රතිපත්තිම තීරණයක් ප්රකාශයට පත් කරමින් සියළුම LTTE සැකකරුවන් එම වසර අවසාන වන විට නිදහස් කරන බවද ප්රකාශ කර තිබිණ.

නමුත් එම ප්රතිපත්තිමය තීරණය ක්රියාත්මක නොකළ මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවාදීන් සියලුදෙනා මේ වනවිට රටතුළ ඉතා භයානක අන්දමින් ජාතිවාදය වැපිරීම සඳහා LTTE සැකකරුවන් නිදහස් කිරීමේ ආණ්ඩුවේ උත්සාහය යොදා ගනිමින් සිටී.

- http://www.lankatruth.com/home/sinhala/index.php?option=com_content&view=article&id=17009:2015-11-27-04-04-46&catid=36:2011-10-17-04-27-38&Itemid=72

Other Bai myth busting threads:

දෙමළුන්ට ඉඩම් දුන්නා කියල උඩපැන්න බය්යෝ- ඔප්පුවේ අත්සන් කරලා තියෙන්නේ මහින්ද

අපි අධි ආරක්ෂක කලාප ඉඩම්වලින් 90% ජනතාවට දුන්නා - ගෝඨාභය

2009 සිට උතුරේ හමුදා සේනාංක 48 ක් ඉවත් කරලා

මරා ත්රස්තවාදීන්ට කප්පම් ගෙවූ රාඩා මගඩි

මැදමුලන මරාගේ විල්පත්තු ඉඩම් බෙදිල්ල

[QUOTE="monson, post: 20129032, member: 30005"] [B][SIZE="6"]LTTE සැකකරුවන් 12,390 නිදහස්[/SIZE][/B] [SIZE="4"][B]මහින්ද රාජපක්ෂ දෙවැනි ධූර කාලය සඳහා ජානධිපතිවරණයට ඉදිරිපත් වූ 2010 ජනාධිපතිවරණය ආසන්නයේදී දෙමළ ජනතාවගේ ඡන්දය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් නිදහස් කරන ලද LTTE සැකකරුවන් අතර මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමට පැමිණි සිවරාජ් සුභාෂ් ක්රිෂ්ණන් ඇතුළු සාක්ෂි මත අත්අඩංගුවට ගෙන සිටි ප්රබල චූදිතයින් තිදෙනෙකුද එම ජාධිපතිවරණය ආසන්නයේදී නිදහස් කර හරින ලද මහින්ද රාජපක්ෂ මේ වනවිට දෙමළ දේශාපලන රැඳවියන් නිදහස් කිරීමට විරුද්ධව ජාතිවාදය වපුරවමින් සිටින බව තහවුරු වී ඇත.[/B] [IMG]http://www.lankatruth.com/home/sinhala/images/stories/daily/2015/november/mahindayaaa.jpg[/IMG] එමෙන්ම අවස්ථා ගණනාවකදී දෙමළ ජනතාවගේ ඡන්දය ලබා ගැනීම සඳහා LTTE සැකකරුවන් මුදාහැර ඇත. 2010 ජනාධිපතිවරණය ආසන්නයේදීම LTTE සන්නද්ධ සාමාජිකයින් 12,000ක් පුනරුත්ථාපනය කිරීමෙන් අනතුරුව මුදා හැර ඇති බව වර්තමාන අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා හෙළිකර තිබේ. මෙම 12,000 යුද්ධය අවසානයේදී LTTE ඉදිරිපෙළ සටන් කරුවන් වූ බවද ඇමතිවරයා හෙළි කරයි. බරපතල මිනිස් සංහාරයන් සිදු කළ බවට සාක්ෂි සහිතව අත්අඩංගුවට ගෙන සිටී LTTE සාමාජිකයන් 2013 වර්ෂයේ පවත්වන ලද උතුරු පළාත් සභා මැතිවරණය ආසන්නයේදී නිදහස් කර ඇති අතර ඔවුන්ගේ සංඛ්යාව 390ක්ය. එමෙන්ම 2011 ජූනි මස 5වැනි දින මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ප්රතිපත්තිම තීරණයක් ප්රකාශයට පත් කරමින් සියළුම LTTE සැකකරුවන් එම වසර අවසාන වන විට නිදහස් කරන බවද ප්රකාශ කර තිබිණ. නමුත් එම ප්රතිපත්තිමය තීරණය ක්රියාත්මක නොකළ මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවාදීන් සියලුදෙනා මේ වනවිට රටතුළ ඉතා භයානක අන්දමින් ජාතිවාදය වැපිරීම සඳහා LTTE සැකකරුවන් නිදහස් කිරීමේ ආණ්ඩුවේ උත්සාහය යොදා ගනිමින් සිටී. - [url]http://www.lankatruth.com/home/sinhala/index.php?option=com_content&view=article&id=17009:2015-11-27-04-04-46&catid=36:2011-10-17-04-27-38&Itemid=72[/url] [IMG]http://i67.tinypic.com/16byj4i.gif[/IMG][/SIZE] [B]Other Bai myth busting threads:[/B] :lol: [URL="http://elakiri.com/forum/showthread.php?t=1669386"][B][SIZE="4"]දෙමළුන්ට ඉඩම් දුන්නා කියල උඩපැන්න බය්යෝ- ඔප්පුවේ අත්සන් කරලා තියෙන්නේ මහින්ද[/SIZE][/B][/URL] [URL="http://elakiri.com/forum/showthread.php?t=1667996"][SIZE="4"][B]අපි අධි ආරක්ෂක කලාප ඉඩම්වලින් 90% ජනතාවට දුන්නා - ගෝඨාභය[/B][/SIZE][/URL] [URL="http://elakiri.com/forum/showthread.php?t=1668308"][B][SIZE="4"] 2009 සිට උතුරේ හමුදා සේනාංක 48 ක් ඉවත් කරලා [/SIZE][/B][/URL] [URL="http://elakiri.com/forum/showthread.php?t=1692391"][B][SIZE="4"]මරා ත්රස්තවාදීන්ට කප්පම් ගෙවූ රාඩා මගඩි[/SIZE][/B][/URL] [URL="http://elakiri.com/forum/showthread.php?t=1676272"][B][SIZE="4"]මැදමුලන මරාගේ විල්පත්තු ඉඩම් බෙදිල්ල [/SIZE][/B][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom