මොක්කුද බන් මේ

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    තනියම වාඩිවෙන්න බෑ..
    කියන දේ මතක නෑ...
    අමාත්‍යාංශයේ වෙන්නෙ මොනවද දන්නෙ නෑ..
    පඹයෝ විමල එක්ක මේකවත් ලියුම් ගහලා ගෙදර යවපාන් ...

    d16P5OX.jpg
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    ඔව් ඕක ගැන මම කලින් කතා කරල තියෙනවා.. නාකි උනාම කඩේකට ගිහින් බඩුවක් ගන්න මතක නෑ.. මේකේ ඉන්න් ගොන් හැත්ත මොනා බලාගෙන මුන්ට චන්දේ දුන්නද කියල හිතාගන්න බෑ.. මහින්ද සීයටත් අදාලයි මේක...
     
    • Sad
    Reactions: magadia

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,827
    1
    15,141
    113
    ඔව් ඕක ගැන මම කලින් කතා කරල තියෙනවා.. නාකි උනාම කඩේකට ගිහින් බඩුවක් ගන්න මතක නෑ.. මේකේ ඉන්න් ගොන් හැත්ත මොනා බලාගෙන මුන්ට චන්දේ දුන්නද කියල හිතාගන්න බෑ.. මහින්ද සීයටත් අදාලයි මේක...
    පිලියන්දල බෝඩරේ
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,331
    12,606
    113
    Piliyandala
    අපේ පැත්තේ කරන්ට් එක කපන්නෙ නෑ. මේ සියා නිසා තමයි. ඒ ගැන හිතද්දී දැනෙන්නේ කට්ටකින් අයිනව වගේ ආඩම්බරයක්.

    ක්‍රෑහ්:
     
    • Wow
    Reactions: YelaWolf