මොකාද මේ සතා?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,256
    74,652
    113
    නෙලුම් පැලේකට දාල තියෙන මඩ ගොඩේ බන් ඉන්නේ. ටූත් පික් එකෙන් එහෙට මෙහෙට කලාම පටස් ගාල හැන්ගෙනවා. මොකාද මේ ඉන්නේ?

    1666162344989.jpeg


    1666162720208.png
     
    Last edited:

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,107
    8,470
    113
    ගැඩවිලෙක් හරි. ඒ වගෙ පනුවෙක් වෙන්න ඇති.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    සතා කෙසේ වෙතත් බෙටි ටික තමයි දැක්කේ.. අප්පිරිය හිතුන බන් 🥲

    මාලුවෙක් වගේ වරලකුත් තියෙනවා නේද?
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඊයා ඇගේ හැටියගේ නෙමෙයි උගේ ගූ ගොඩේ size එක
    බයියෙක්ද කොහෙද
    බයියෙක් වෙන්න බෑ බන්.. බයියෙක් උනා නම් ඔතන ඔච්චර ඉතුරු වෙන්න බෑ නේ.. කටට දෙකට ගූ ගිලින ජාතියක් තමයි බයියො කියන්නෙ..:)
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,107
    8,470
    113
    ඔය වටේ තියෙන්නෙ ඒ පනුවගෙ පස් වෙන්න ඇති. ගඩවිලු ඉන්න තැන් වල ඔහොම පස් තියෙනවා මන් දැකලා තියෙනවා.
    ps- not a worm or biology expert. just my experience.

    නෙලුම් පැලේකට දාල තියෙන මඩ ගොඩේ බන් ඉන්නේ. ටූත් පික් එකෙන් එහෙට මෙහෙට කලාම පටස් ගාල හැන්ගෙනවා. මොකාද මේ ඉන්නේ?

    View attachment 187347

    View attachment 187349
    u are older than me and even have a family. but still curious about these little things neh. its good.
    ------ Post added on Oct 19, 2022 at 12:35 PM
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    වතුර හිටින තැන් වල ගැඩවිලෙක් වගේ පනුවෙක් ඉන්නව බන්.
    ඕකගෙ ඔලුව බලපන් T අකුර වගේ ඇති