මොකා දාලගියත් නාමල් එක්ක අපි ඉන්නවා - සද්ධාතිස්ස හිමි (video)

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    collage.jpg


    ජනපති අපේක්ෂක නාමල් රාජපක්ෂ වෙනුවෙන් සංවිධානය කළ දේශපාලන රැස්වීමකදී රාවණා බලය සංවිධානයේ ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි කතාවක් පවත්වමින් කියා සිටියේ, මොකා දාලගියත් නාමල් එක්ක අපි ඉන්නවා යනුවෙනි. එම ප්‍රකාශය කළ අයුරු වීඩියෝව මේ සමග පළවේ.


    https://www.gossiplankanews.com/2024/09/saddathissa-thera-speaks.html
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,568
    6,067
    113
    kandeye gal sadhu ne.. onna jeppo dinnama karanna ona deyak thama.. munta deshapalanaya thahanam karala, agamak darmayak karan chil eke inna.