මොචරිය තද බදයි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    drBlBko.png

    කොරෝනා මරණ ප්‍රමාණය ඉහළ යාමත් සමග පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ මළ සිරුරු 45ක් පමණ ගොඩගැසී ඇති බව වාර්තා වේ.

    එහි කොරෝනා මළ සිරුරු 22ක් පමණ ද ඇති බවත් මේවායෙන් දැඩි දුර්ගන්ධයක් ඇති වී තිබෙන බවත් එහි වාර්තාකරුවන් කියා සිටිති.

    මෘත ශරීරාගාරයේ ඇති අධිශීතකරණ වල උපරිම මෘතදේහ ප්‍රමාණයක් ඇති නිසා අනෙක් මළ සිරුරු මෘත ශරීරාගාරය තුළ සහ ඉන් පිටත තැන්පත් කර තිබීමෙන් මෙම තත්ත්වය ඇති වී තිබේ.

    එසේ තැන්පත් කර ඇති මළසිරුරු බහුතරයක් නරක් වීම මත මෙම දුර්ගන්ධය හටගෙන ඇත.

    මේ හේතුවෙන් ප‍්‍රදේශයේ ආදාහනාගාර පැය 24 පුරාම විවෘත කර ඇති බැවින් මෘත ශරීර ආදාහනය කිරීමට කටයුතු යොදා ඇති බවද ප‍්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂවරිය සඳහා කළාය.
    ------ Post added on Aug 7, 2021 at 8:13 PM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    මමත්වයෙන් ඉහවහ ගිය මම පොර වීමට පමණක් වෙහෙසෙන මරිමෝඩ අදූර දක්ෂී පුද්ගලයෙකු රටේ නායකත්වයට ඔසවා තැබීමේ ප්‍රතිපල ජනතාව විඳිමින් පවතී.
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,318
    7,218
    113
    මමත්වයෙන් ඉහවහ ගිය මම පොර වීමට පමණක් වෙහෙසෙන මරිමෝඩ අදූර දක්ෂී පුද්ගලයෙකු රටේ නායකත්වයට ඔසවා තැබීමේ ප්‍රතිපල ජනතාව විඳිමින් පවතී.
     
    • Like
    Reactions: ruchira55

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මමත්වයෙන් ඉහවහ ගිය මම පොර වීමට පමණක් වෙහෙසෙන මරිමෝඩ අදූර දක්ෂී පුද්ගලයෙකු රටේ නායකත්වයට ඔසවා තැබීමේ ප්‍රතිපල ජනතාව විඳිමින් පවතී.

    වැඩේ කියන්නේ බයියො මළත් මෙහෙම කියන ඵකනේ...

    zdhE0ap.jpg
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මමත්වයෙන් ඉහවහ ගිය මම පොර වීමට පමණක් වෙහෙසෙන මරිමෝඩ අදූර දක්ෂී පුද්ගලයෙකු රටේ නායකත්වයට ඔසවා තැබීමේ ප්‍රතිපල ජනතාව විඳිමින් පවතී.
    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:

    ෆෝන්සේකා යුද්ධේ ඉවර නොකලා නම් මේ ්මොකුත් නෑ
     
    • Haha
    Reactions: ruchira55