මොඩර්න් ත්‍රීවීල් කොයි වගේද ??
අලුතෙන් එන 'modern' ත්‍රීවීල්වල අපි හිතන් ඉන්නවට වඩා ගොඩක් options, features තියෙනවා...ඒ මොනවද කියල මේ විඩීයෝ එක බැලුවොත් ඔයාලට තේරෙයි

https://www.youtube.com/watch?v=tUFxCKYALkE&t=917s
මේක මම පටන් ගත්ත Youtube Car Channel එකක් මචංලා... Subscribe පාරකුත් දාගෙනම යන්න...Upload කරල තියෙන අනිත් වීඩියෝත් වෙලාව තියෙනම් බලන්න... මේක Car reviews විතරක් අරන් එන චැනල් එකක් නෙවෙයී.. ඊට වඩා wide area එකක් වාහන ලෝකෙ ගැන @cඔවෙර් කරන්න අපි ඉදිරියේදි බලාපොරොත්තු වෙනව.
TopCar lk
ස්තූතියී

Last edited: