හයිවේ නෙවේ දාපන් ඕක වැවේ (ලෑන්ඩ් රෝවර් ඉස්&quo

Sheran531531

Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    අඩෝ මම හිතුවේ මූ ලියපු එකක් කියල.
    අපරාදේ මම මූට හොඳ kiivaa

    HTML:
    http://aluthcar.blogspot.com/2016/08/blog-post_19.html

    මේ බ්ලොග් එකේ තියෙන ලිපිය එහෙමපිටින්ම උස්සලා මූ රෙප් ගන්නවා. නොදකිං මෙහෙමත් පොන්ස්ලා :lol:

    Yaluwa man Therd eka yatin dala tiyenava Tharindu aiyata Thanks karala..Meka Tharindu kiyala aiya kenek liyapu ekak.
     

    osandaja

    Member
    Feb 11, 2008
    360
    324
    0
    ලෑන්ඩ් රෝවර් කියන්නේ ලෝකෙට බොහොම වටිනා මෙහෙවරක් කරපු නමක්. ඒ නිසා බලෙන් ආමි පාට් දාන්න ඩිෆෙන්ඩර් අරං පාරේ මිනිස්සුන්ට වාතයක් වෙලා ඒ නමටත් අගෞරව කරන්න එපා. ලංකාවේ හොඳ ඕෆ් රෝඩ් ඉවෙන්ට්ස් තියනවා, ඒවට බැහැපල්ලා. නැත්තං ඕක අරං එකපාරක් හරි ලංකාවේ දුෂ්කර ගමකට ගිහිල්ලා ඒ අහිංසක මිනිස්සුන්ට කෑම බීම ටිකක්, දරුවන්ට පොත්පත් ටිකක් දීලා වරෙල්ලා. අන්න එතන තියනවා නියම ලෑන්ඩ් රෝවර් ස්පිරිට් එක.

    :):):):)
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    Man tharindu aiyata thanks kiyala dala tiyenava machanla.meka tharindu aiyage kathawak.

    තරිඳු කියල කිව්වම හැමෝම දන්නෙ නෑනේ ඕයි
    දැන ගන්න බ්ලොග් එකේ අදාළ ලිපියේ ලින්ක් එක දාපං, ඇහැට පේන්නේ නැතිවෙන්න තරිඳු අයියට තෑන්ක්ස් කියල හරියන්නෙ නෑ. දෙයක් කොපි පේස්ට් කරනවානම් කරපු තැන කොතනද කියල දාපං :growl::growl:
     

    Sheran531531

    Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    තරිඳු කියල කිව්වම හැමෝම දන්නෙ නෑනේ ඕයි
    දැන ගන්න බ්ලොග් එකේ අදාළ ලිපියේ ලින්ක් එක දාපං, ඇහැට පේන්නේ නැතිවෙන්න තරිඳු අයියට තෑන්ක්ස් කියල හරියන්නෙ නෑ. දෙයක් කොපි පේස්ට් කරනවානම් කරපු තැන කොතනද කියල දාපං :growl::growl:

    Hari man therd eka hadannam ethana..sorry yaluwa.mata eka danna amathaka una.:)