මොඩ් ගොවියෝ

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මේ වගේ පාට පාට තුවා ඔතන් මොඩ් ගොවියෝ කට්ටියක් මහින්ද ගේ රැස්වීමකට ගෙනාවනම් සහ මොඩ් ගොවියෝ තල්ලු කරන මැදට පැනල පොටෝ එකට මහින්ද හිටියනම් අද බුකියේ කට්ටියගේ රඟ බලන්න තිබුනා.

    10846347_794500997286459_5099191082039720630_n.jpg
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    නුවරකලාවියේ මෙන්ම තමන්කඩුවේ ගැමියෝ ඇතැම් විට යම් යම් කාරණා සම්බන්ධයෙන් කරන ප්‍රකාශ මම බොහෝ විට ශ්‍රවණය කරමි. කිසියම් කාරණයක තිරසාර බව පිළිබඳව ඔවුන් කියන්නේ ඒක “ගලේ කෙටු අකුරක් වගේ අපිට විශ්වාසයි” යන වගන්තිය යෙදීමෙනි.
    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යනු ගලේ කෙටු අකුරක් සේ ස්ථිර, විශ්වසනීය නායකත්වයක් සහ දැක්මක් සහිත දේශපාලනඥයෙකි. “නගුල අල්ලා ආපසු බලන්නා දෙවියන් නොදකී” යන කියමන අනුව, එතුමා ඉදිරියට තැබු පියවර ඉදිරියට ම තබනවා විනා මොන හේතුවක් නිසා හෝ එය ආපසු තබන්නේ නැත. හේතුව තිරසාර දැක්මක් හා ස්ථිර ප්‍රතිපත්තියක් මත කටයුතු කිරීමේ උත්තුංග හැඟීම එතුමාට තිබෙන බැවින් හා යථාර්ථය දැකීමට එතුමා සතුව තිබූ ප්‍රායෝගික බුද්ධිය නිසාය.
     
    Dec 20, 2014
    66
    12
    0
    බූරුවෝ මේ වගේ ගොන් කතා දාලා අපේ ජනාධිපති තුමාට තියෙන චන්ද කඩන්න එපා...:growl::growl:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    සතුට යනු සිරිසේන විවේචන පෝස්ට් දැමීම නවතා අපිටත් පොදු සිරිසේන කණ්ඩායමෙන් ඔවුන් හා එක්වන්නට රට හදන්නට ආරාධනා ලැබීමය. දුක (ආයෙත් සතුට)යනු එවැනි කැරට් අල කෑමට අපේ කිසිම කැමැත්තක් නොතිබීමය.

    01.jpg