මොඩ ජෙප්පන්ට චන්දේ දුන්නට මෙන්න උබලට කුනු කන්න තමා වෙන්නේ🤣🤣

2osama

Well-known member
  • Oct 25, 2010
    81,656
    72,879
    113
    මාලඹේ
    කරදියාන කසල අංගනය පිරේ… කොළඹ කුණු දැමීම අර්බුදයක..
    _95722589_gettyimages-670620692.jpg


    කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන බල ප්‍රදේශ කිහිපයකම කසල බැහැර කරන කරදියාන කසල අංගනය මෙවන විට තවදුරටත් කසල බැහැර කිරීමට නොහැකි තත්ත්වයකට පත්ව තිබේ.

    දැනට මාස එකහමාරකට පමණ කාලයක් තිස්සේ මෙය තත්ත්වයෙන් පැවතුණු බව වාර්තා වෙයි.

    ඒ අනුව වහා කඩිනම් ප්‍රතිසංස්කරණ කටයුත්තක් ඒ සඳහා කළ යුතුව ඇතත් ඊට මුදල් සපයා ගැනීමේ අර්බුදකාරී තත්වයකට බස්නාහිර පළාත් සභාව පත්ව තිබේ.

    මෙම තත්ත්වය මත කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන කිහිපයකම කසළ බැහැර කිරීමේ අවදානමක් ඉදිරි දිනවලදී මතුවිය හැකි බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි
     
    • Haha
    Reactions: monson

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    ඕක රනිල් සීය කරපු වැඩක් නේද 🤭
    මාස තුනට ඔච්චර පිරෙන්නෙ නෑනෙ
     
    • Haha
    Reactions: shan4djfun