මොඩ මාලිමා කාරයන්ගෙ වාහන නාටකය

handley

Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    ඉස්සරහට අඩු වෙනව කිව්වම දැන් ගන්න ඉන්න උන් ගන්නෙත් නැනෙ බන් මුන්ට පිස්සුද

    වාහන සින් එකනම් මොන් හත් පොලෙ ගගත්ත, දැන් එහෙම කියල අපි හොර රැල ආයෙ ගෙන්න කියන්නෙ නැ හොන්දෙ , මලිමාවට වඩ හොද පක්ශයක් එනකම් මාලිමා තමා දිගටම

     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,623
    2,135
    113
    kohomath hithapu tharam oders ehema watune na wage.toyota lanka eken ehemath discount denawa kiyala dala thibba.
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    kohomath hithapu tharam oders ehema watune na wage.toyota lanka eken ehemath discount denawa kiyala dala thibba.
    ඉතින් බන්, එහෙනම් මුන් සද්ද නැතුව ඉදල අඩු කරන්න එපැයි, දැන් ඔර්ඩෙර්ස් අඩුයිනම්, ඉස්සරහට සමහරවිට අඩු වෙයි කිව්වම වෙන්නෙ තියන ඔර්ඩෙර්ස් ටිකත් නැති වෙනවනෙ,
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,623
    2,135
    113
    ඉතින් බන්, එහෙනම් මුන් සද්ද නැතුව ඉදල අඩු කරන්න එපැයි, දැන් ඔර්ඩෙර්ස් අඩුයිනම්, ඉස්සරහට සමහරවිට අඩු වෙයි කිව්වම වෙන්නෙ තියන ඔර්ඩෙර්ස් ටිකත් නැති වෙනවනෙ,
    mata penne mun tax adu karanna wage yanne.ganna inna untath thawa poddak inna ganne nathuwa kiyanawa wage signal ekak da danne na ne oya denne.
     
    • Like
    Reactions: johnferna678

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,720
    75,867
    113
    දැන් ඔහෝම නිව්ස් එකක් ආවම ගන්න ඉන්න උන් ගන්නෙත් නෑනේ. ඕක තමා target එක වෙන්න ඇත්තේ.
    ඉතින් බන්, එහෙනම් මුන් සද්ද නැතුව ඉදල අඩු කරන්න එපැයි, දැන් ඔර්ඩෙර්ස් අඩුයිනම්, ඉස්සරහට සමහරවිට අඩු වෙයි කිව්වම වෙන්නෙ තියන ඔර්ඩෙර්ස් ටිකත් නැති වෙනවනෙ,
    ගන්න හිතන් හිටපු ගෝඩක් උන් දැන් migrate කරනවද නැද්ද හිත හිත ඉන්නවා. ඉස්සර migration ගැට්ටේ හිටපු ගොඩක් උන් convince වෙලා තියෙන්නෙ යන්න ඕන කියලා.

    අනිත් පැත්තට ලොජිකලි ඕක අඩු වෙන්නෙ නෑ, මෝකද උන්ට අර leasing උන් කරපු බොරු estimation cycle එක කඩන්න බැරි නිසා.

    මුන්ට කරන්න තිබ්බෙ සාදාරන ගානකට tax ගහලා, leasing උන්ට වෙන ප්‍රශ්න ඊට පස්සෙ විසඳන එක. එහෙම කලානම් මිනිස්සු වාහනත් ගන්නවා, මුන්ට බදු ආදයමුත් හම්බෙනවා.

    දැන් වෙලා තියෙන්නෙ මිනිස්සුන්ට වාහන ගන්න ඕන කමක් නෑ, මුන් පට්ට dependency එකක් ඔය බදු උඩ තියන් ඉන්නෙ, ඉතින් දැන් ආදයම් හිතපු විදියට හම්බෙන්නෙ නෑ. හර්ෂ ඔය අන්තිම හරිය කියද්දි ලොන්තයෝ ඌට බැන්නා.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,010
    28,926
    113
    free market piliganna capitalist right wing party ekak thama wisaduma, ehema ekekta inne manju nishshankage party eka thama. pora ithin anduwak hadanna thana idan sahena duraka inne. e wage party ekak enakan lankawa diyunu wen na. pena thekmanekawath na.
    me dial ekeda 🤭

     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    පොල්ගෙඩිය හාල් කිලෝඑක ගන්න සල්ලි නෑ කියලා වැලපෙන උන් ගන්න වාහන

    ඵහෙනම් අැයි අනුර පච ගහලා මිනිස්සු රවට්ටලා බලේ ගත්තේ?...අැත්තම කියන්න තිබ්බනේ..උඹ සල්ලි කාරයෙක් වුනාට අනුරගේ පච අහල චන්දේ දීපු දුප්පත් මිනිස්සු ඕනතරම් අැති රටේ..

    dGxyS35.jpeg
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,696
    15,048
    113
    Milagiriya
    me dial ekeda 🤭


    මූ රනිල් ජනාධිපති උනු දවස් වල කිව්වා රනිල් ආවට වැඩක් නෑ මාස දෙක තුනකින් ඩොලර් එක 500 සිමාවට යනවා කියලා, අනිත් එක මූ නාලක ගොඩහේවාට උපදෙස් දීපු පොරක්නේ 🤷🏽‍♂️ නාලක කියන පොර නන්දසේනට උපදෙස් දුන්නු හැටි දන්නවානේ 😁
     
    • Like
    Reactions: dayt0na

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,658
    72,886
    113
    මාලඹේ
    දැන් එහෙම කියල අපි හොර රැල ආයෙ ගෙන්න කියන්නෙ නැ හොන්දෙ , මලිමාවට වඩ හොද පක්ශයක් එනකම් මාලිමා තමා දිගටම
    හොරු රැල ඉන්න කාලේ හොරා කාලත් මීට වඩා බඩු ගණන් අඩුවට තිබ්බා හුත්තෝ 🤣🤣
    NPP එකෙත් ඉන්නෙ හොරු තමා ඩඩ්ලිගෙන් සල්ලි ගන්න නිසා තමා හාල් ගණන් වැඩි 😁😁