මොණරාගල කෙල්ලට කලන්තේ දාල

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,549
    10,332
    113
    44
    Living in an Atom
    මම Facebook එකේ දකින්න ආසම ඉස්සර මොණරාගල දිහා ස්කෝලෙක ළමයෙක් කලන්තෙ දාලා වැටුනත් කොටින්ම අධෝවාතයක් ගියත් ආණ්ඩුවට බනින මිනිස්සු දැන් රටේ ඕනෙම ප්‍රශ්නයකදි ඒක ආණ්ඩුවේ ප්‍රශ්ණයක් නෙවෙයි කියලා රිලවුන්ට හරි වෙන මොකෙක්ට හරි බැනලා තමන්ගේ හිත හදාගන්න එක
    😁
    😛