මොණරා...

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මේක නම් මරු බන්....
    ජීවත් වෙන්න ඕන හින්ද සල්ලි හොයනවද,ජීවත් වෙන්නෙ සල්ලි හොයන්නද.ඔය දෙක මත තමයි ඔය මොණරගෙ අගය අඩු වැඩි වෙන්නේ...

    අපූරු සිතිවිල්ලක් මචන්

    උඹේ කතාවත් නියම කතාවක් මචන්... ඒලකිරි !
     

    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    නිර්මාණය පොඩ් උනාට .........නිර්මාණයේ අදහස ගොඩක් ගැබුරැයි කියලා මට හිතෙනවා ........

    සුබ පතනවා සහෝට .......
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    ඒකනම් ඇත්ත.
    ඒත් තව ටික කලකින් මොණරටත් ඉඩක් නැහැ.
    ඒ තරමට මුදලෙ වටිනා කම වදි වෙලා.
    රුපියල් 2000 නොට්ටුව නම් ආව, තව ටික කලකින් 5000ත් එයි.

    හොද නිර්මාණයක්