මොනරාගල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මොනරාගල දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 14,050 ක් ලබා ඉදිරියෙන් පසුවෙයි.

    සජිත් ප්‍රේමදාස මහතා - 5733
    රනිල් වික්‍රමසිංහ මහතා - 3401
    නාමල් රාජපක්ෂ මහතා - 470
    දිලිත් ජයවීර මහතා - 89


    @netudara @2osama @dxx @monson @hirashgeff @P Gunaratnm @EVC