![]()
අවශ්‍ය දව්‍ය
*ගෝනි මල්ලක්
*ඉණිමගක්
*Astra බටර්
පටන්ගමු... මුලින්ම අපි මොතරැ ඉන්න පලාතකට යනවා. කැලේ ඇතුලට වැදිල හොයල බලනවා.මොනරැ නිතරම නිදාගන්න එක ගහක් තෝරගන්නවා.අන්න ඒ ගහ අපි හොයාගන්න ඕනෙ. ඒක ලේසියි සද්ද නෙකර උඩ බලන් යනකොට උන් අතු උඩ ඉන්නව පේනව. හරි එහෙම තැනක් හොයාගෙන රෑට මොනර නිදාගන්න එනකන් සද්ද නොකර ගහ යටට වෙලා ඉන්න.රෑ වුණු ගමන් හිමින් සීරැවේ ඉණිමග ගහට තියල මොනර නිදාගෙන ඉන්න අත්තට ලං කරන්න.දැන් හිමින් සීරැවේ නිදාගෙන ඉන්න මොනරගේ ඇහි පිහාටු වල Astra බටර් ගාන්න.... වැඩේ හරි.සද්ද නොකර ඉණිමග අයින් කරල ගහ මුල නිදාගන්න එළි වෙනකන්..
උදේට ඉර එළිය වැටුනම ඒ රස්නෙට Astra බටර් දියවෙනවා.එතකොට මොනරට ඇස් අරින්න බැරිවෙලා ගහෙන් පල්ලට වැටෙනවා. දැන් අර ගෝනි මල්ල ඇතුලට මොනරව දාගෙන සතුටින් ගෙදර යන්න පුලුවනි...
Ha Ha U Stal It From Are Saha Mare Programme Copyright Pls
ita kalin me kathawa Api Nodanna Live program eke giya macho...![]()