මොනවද ගෙදර ඉඳන් මුදල් හොයන ක්රම ( What Are Methods Earn Money From Home?)

samantharls

Active member
  • Sep 2, 2006
    155
    27
    28
    මොනවද ගෙදර ඉඳන් මුදල් හොයන ක්රම ( What Are Methods Earn Money From Home?)

    • මේ Website එකෙන් පුළුවන් නිකන් ඉඳන් මුදල් හොයන්න කියනවා (http://www.sinhalaemoney.com/2018/03/amazon-affiliates.html#axzz5QOzX9mqI)
    • දවසට 1000$ හොයන ක්රම (google හෝ youtube වල search කරලා බලන්න ) වෙන්න පුළුවන් ද කියල
    • ad click කරලා ත් ඩොලර් හොයන්න පුළුවන් (https://www.clixsense.com) එත් එකත් හරිගියේ නැහැ 0.0005 විතර එනවා ටිකක් කල්ගියම මොකවත් උනේ නැහැ

    • තවත් තියෙනවා video බලල ඩොලර් හොයන්න පුළුවන් (https://www.inboxdollars.com/videos)(https://beginnertuts.net/get-paid-to-watch-videos/
      (https://wellkeptwallet.com/get-paid-to-watch-videos/)
      එත් එතරම් සාර්ථක නැහැ
    • Image upload කරලා මුදල් හොයන්නත් පුළුවන්
      https://submit.shutterstock.com/
      http://clashot.com/
      http://dreamstime.com

      එක ටිකක් හොදයි උත්සහකරලා බලන්න මමත් කරනවා(keywords add කරන්න ඕන)
    • https://teespring.com/ Design your product (Mugs, T-shirt, Bags, Towle etc) කරලත් මුදල හොයන්න පුළුවන් මමත් කරගෙනයනවා ඔයාලත් උත්සහ කරන්න (නමුත් මේවා design කරලා market කරන්නත් ඕන )
    • Email යවල ඩොලර් හොයන්න පුළුවන් එත් එක එච්චර හරිගියෙ නම් නැහැ (http://www.emailsendingjobs.biz/, ඔයාලටත් බලන්න පුළුවන් google වල search කරන්න)
    • ඒ වගේම game ගහල ( https://www.dreamhomebasedwork.com/earn-money-playing-games-online/) මම නම් උත්සහ කරේ නැහැ
    • Survey කරලා (අපේ විස්තර ටික ගන්නවා servery එකේ අන්තිම යන්නෙත් නැහැ )
    • cryptocurrency (නමුත් coinpot.co සහ eobot.com වගෙ free minings තියෙනවා, නමුත් ඉතින් 1USD එකක් හොයන්න අවුරුද්දක් වගේ යාවි free minings වලින්

    තවත් ක්රම තියෙනවා
    Affiliate marketing
    Dropshipping
    Post publish කරලා
    Social media වල like, followers, comments, views, subscribes (youtube) කරලා වගේ එවනුත්
    post write කරලත් මුදල හොයන්න පුළුවන්

    මහා ගොඩක් ක්රම තියෙනවා

    එත් මම පහත කියන්න යන්නේ ඊටත් වඩා හොදම හොද Website එකක් ගැන

    ඒක පට්ට සුපිරි SITE එකක්
    එකේ නම >>>Wealthtyaffiliate <<<< ගිහින් බලන්න
    free account හදාගෙන login වෙන්න පුළුවන්

    මේක සාමාන්ය web hosting site එකක් වගේමයි නමුත්
    Premium Account එකක් හදා ගත්තොත් පහත පහසුකම් ලැබෙනවා
    1. මේකේ website 25 ක් හදන්න space දෙනවා free domains 25 එක්ක
    2. Weekly LIVE Interactive Classes. තියෙනවා
    3. Online Entrepreneur Certification (50 Lessons) තියෙනවා
    4. Affiliate Bootcamp Training (70 Lessons) තියෙනවා

    Website Features & Benefits

    5. 3,000+ Beautiful Website Designs (WordPress Theme) ලැබෙනවා
    6. 51,973 Website Feature “Add Ons” ලැබෙනවා
    7. SiteDomains, The World’s Only All Inclusive Domain Platform
    8. SiteSpeed, Amplify Your Website Speed
    9. SiteProtect, Increased Spam Protection
    10. SiteHealth, Website Analysis

    Capture.JPG

    11. SiteFeedback, A Focus Group for Your Website
    එක් එක් කෙනාට පුළුවන් තම තමන්ගේ site වල හොද නරක, Layout කොහොමද NICHE හෝදද කියන වගේ දේවල් බෙදාහදාගෙන විස්තර කරන්න එයින් එකිනෙකට credit ලැබෙනවා (credit 2 = 1 usd)

    12. Advanced Website Training
    13. SiteSSL - Free SSL certificates (Website Encryption)

    Hosting Features & Benefits

    14. 24/7 Managed Monitoring
    15. 24/7 Automated monitoring
    16. 24/7/365 Site Support - Average Response < 5 minutes!
    17. Virus & Malware protection
    18. Powerful Servers, Powerful Sites

    SiteContent Features & Benefits

    19. The Ultimate Writing Platform
    20. Beautify Your Content With Over 1,000,000 Beautiful Graphics (free images)
    21. Grammar & Spelling Perfection
    22. Plagiarism Checker
    23. Templates for Efficiency

    Jaaxy - Keyword, Niche & Website Research

    24. SiteRank, Tracking Your Website Rankings
    25. Niche Revelation & Discovery
    26. Niche Revelation & Discovery
    27. Reverse Engineer Successful Websites
    28. Brainstorming New Ideas
    29. Uncover Incredibly Valuable Domains

    Support and Mentorship Features & Benefits

    30. 24/7 Answers to Questions
    31. Live & Instant Support
    32. 5 Minute or Less Website & Hosting Support
    33. Mentoring From the Founders
    34. Direct Access to 10,000’s of Industry Experts
    35. Website/Wordpress Support

    මේකේ premium account එකක් පළමු මාසයේ 19$ දෙවන මාසයේ ඉඳල 46$ ගන්නවා මාසයකට
    නමුත් standard domain එකකට
    එකෙක්ට 14$ වගේ ගෙවන්න ඕන (.com )



    මම කියන්න යන්නේ total මාසයකට යනවා 47$
    website 25 හදන්න පුළුවන් (71$/25) =2.84$ විතර වෙනවා
    කොහෙවත් 2.84$ කට webhosting ගන්න බැහැ මෙ දෙන සියලුම ප්රතිලාබත් එක්ක

    මම මේ වාසිය ගෙන කියන්න යනවා නෙවෙයි අපිට බැරිද team එකක් එකතුවෙලා මේක කරන්න අඩුගානේ 5, 10, 20, 25 වගේ කැමති ප්රමාණයක් (25 maximum ) cost අඩුවෙන විදියට

    අනික එකතුවෙලා website එකක් දානවනම් ඉතාමත් ඉහල ප්රතිලාබ ගන්න පුළුවන් උදහරයක් විදියට (healthline.com )
    මේක තියෙන තැන බලන්න (Review of http://healthline.com, the 461st most popular website in the world.)

    නමුත් මේකට අවශ්ය පුහුණු (training) වලින් කොහොමද කරන්නේ කියන එක සියල්ලම විස්තර කරනවා (unlimited training only for premium members)

    ඊ ලඟට site speed එක උපරිමයි (1.3Seconds AVERAGE PAGE LOAD TIME)
    කෙනෙකුට ගොඩක් කැපවෙලා කරන්න පුලුවන්නම් 2500 USD විතර හොයන්න පුළුවන් මාසයකට
    මමත් මේකේ වියදම් කපුනම 900$ විතර හොයනවා
    (Adsense, Amazon Affiliate, ClickBank, Commission Junction) වගෙත්
    මේකට සමානව youtube video create කරනවා එතකොට හදාපු site එක තව තවත් rank වෙනවා එයිනුත් google adsense වලින් සල්ලි ලැබෙනවා
    ඒ වගේම තවත් ක්රමයක් තියෙනවා
    1. site community එකේ ඉන්න අයට
    2. ඔය web site හදන්නේ කොහොමද
    3. market කරන්නේ කොහොමද
    4. ඉක්මනින් මුදල් හොයන්නේ කොහොමද
    5. මොකද්ද හොඳම wordpress theme එක website එක profit වෙන්නෙ
    6. Google AdSense කරන්නේ කොහොමද
    7. වගේ articles (tutorials ) නැතිනම් training ලියල හෝ
    8. video training හදල හෝ
    9. referral account හරහා join කරගෙන මුදල් හොයන්න් පුළුවන්

    ක්රම ගොඩක් තියෙනවා
    නුමුත් මම පහලින් දමන්නේ මගේ referral ලින්ක් එක මොකද මෙලින්ක් එකෙන් ගියා කියල

    කිසිම අමතර දඩයක් වත්
    අමතර අයකිරීමක්වත් ගන්නේ නැහැ

    එහෙම ගියාම site එකෙ උන් දන්නවා
    මගේ එකෙක් කියල
    එතකොට
    මට උන්ගේ site profit එකෙන් ගානක් මට දෙනවා

    නැතිව වෙන කිසිම අයකිරීම උඹලට කරන්න වෙන්නේ නැහැ

    නමුත් උඹල site එකේ නීතිය උල්ලන්ගය වගේ දෙයක් කොලොත් නම් මටත් ටික ටික බඩු හරියනවා එච්චරයි වෙන්නේ

    බොරුවක් නෙවියි ඇත්තමයි
    ඒ වුනත් හොදයි සැක හැරගන්න
    google එකේ youtube එකේ හොඳට හොයන්න


    බයවෙන්න එපා අපේ අය ගොඩක් ඉන්නවා නමුත් සිංහලෙන් ලියන්න බැහැ

    ඒක නිසා කුහක වෙන්නේ නැතිව

    මෙම >>>LINK <<<< එකෙන් ගිහින් මටත් sup එකක් දීපන්

    ඕන දෙයක් මට කියහන් මම උදව් කරන්නම්

    අපි අපේ අයට කොහොමත් උදව් කරනවා කොහොමත්

    මගේ link එකෙන් යනවනම් මම බැදී ඉන්නවා උදව් කරන්න

    නමුත් මම කියන්නේ මේක අවශ්යයි කයල ගොඩක් හිතල හිතල register වෙනවනම් හොදයි
    මම මේක අතාරින්නෙම නැහැ කොහොමහරි මේ මාර්ගයෙන් ඩොලර් හොයනවා
    නමුත් මේකෙන් එකෙක් හරි ගොඩ යනවනම් ඒකතමයි හොදටම අවශ්ය
    >>>LINK <<<<
     
    Last edited:
    • Like
    Reactions: HemJ

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,144
    113
    ඔයා වගේ කලණ මිතුරන් මේ එලකිරියේ සිටිම අපිට මහත් වාසනාවක් මිත්‍රයා...:rolleyes:
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,587
    2,979
    113
    Sri Lanka
    තැන්කූ මේව කියල දෙනවට , ඔයා නිසා මම දැන් ජොබ් එකට යන්නෙ නෑ ගෙදර ඉදන් ලක්ස ගනන් හොයනවා. අනිත් අයටත් කියන්නෙ මේ දීල තියන ලින්ක් එකෙන් ගිහින් මං වගේ ලක්ස ගනන් හොයන්න කියල :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Posts: 95
    Join Date: Sep 2006 :shocked::shocked:

    ප්‍රශ්නෙ තියෙන්නෙ අනුන්ගෙන් හිගාගන්ඩ දරනා උස්සහයයි, :baffled:


     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    තැන්කූ මේව කියල දෙනවට , ඔයා නිසා මම දැන් ජොබ් එකට යන්නෙ නෑ ගෙදර ඉදන් ලක්ස ගනන් හොයනවා. අනිත් අයටත් කියන්නෙ මේ දීල තියන ලින්ක් එකෙන් ගිහින් මං වගේ ලක්ස ගනන් හොයන්න කියල :lol:

    :rofl::rofl::rofl::rofl: අපේ උන් මාර ලකී ලක්ශ ගනන් හොයන්නෙ ගෙදර ඉදල
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    :rofl::rofl::rofl::rofl: අපේ උන් මාර ලකී ලක්ශ ගනන් හොයන්නෙ ගෙදර ඉදල

    Just check the trending videos in Youtube. That's enough to understand the mindset of so called Sri Lankans.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Just check the trending videos in Youtube. That's enough to understand the mindset of so called Sri Lankans.

    අතිශය බහුතරයක් මීහරක් , අනික මේ ලබ්බෙ ඉන්ටනෙට් මනී , ඔයිට වඩා හොදයි පිටකොටුවෙ මුට්ට කරගැහුවනම් හයිය හත්තිය තියෙන කාලෙ..