මොනවද බන් මේ රටේ වෙන්නේ??

forbidden

Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    සංඝක්කාර මහේල පොලීසියට ගෙන්නන්න හැදුවෙ වෙන දේකට නෙවෙයි බන්. මෙන්න මෙතන ප්‍රසිද්ධ අදහස් ප්‍රකාශ කරලා මහින්දානන්ද ඇතුලු තව හොරු කීපදෙනෙක්ට මේකෙන් ලැබෙන්න තිබුන commission එක නැති කරපු නිසා. මේ ground එකක් අල්ලන් දැගලුවේ මේකෙන් ලැබෙන මිලියන් ගානක කුට්ටිය අරගන්න ඕන වුන නිසා. ඒකයි තිත්ත ඇත්ත. එහෙම නැතුව ලබ්බේ Indian contract එකක් නිසා නෙවෙයි. ජාත්‍යන්තර icc chairman election පයියක් කියවනව. එහෙම මේ වගේ ලබ්බක් නිසා උගත් මිනිස්සුන්ගේ තීරන වෙනස් වෙන්නේ නෑ icc එකේ. නමුත් බලු දේශපාලුවන්ගේ පලි ගැනීම අසික්කිතයි කියන එක පැහැදිලියි. දෙන්නම් උබලට return එක කියල පාදඩ මඩ සංස්කෘතිය එලියට දැම්මා. ලංකාවේ මෝඩ මිනිස්සු හැමදාම එහෙමයි. මේවා කාට හරි පාස් කරනව මිසක් මේකේ මොකද්ද වුනේ කියල කියන්නේ නෑ. හරි දේට හරි කියන්නත් වැරදි දේට වැරදියි කියන්නත් බය නෑ මම නම්. මට පක්ශ පාට නෑ. සංඝක්කාර මහේල කියන්නේ පොඩ් කාලේ ඉදන් ආස කරන චරිත. වැරදි ඇති ඒ මිනිස්සුන්ගෙත්. නමුත් බලු දේශපාලුවන්ගෙන් මඩ කන්න තරමට පහතට වැටිල නෑ.

    මේ ක්‍රීඩාංගණය ගැන මේ මිනිස්සු කතා වෙන දේවල් බොරු නෙවෙයි නේ බන්.

    ඊලගට මේ ලංකාවේ මේ දවස් වල වෙන දේවල්. රනිල් පොන්නය මයිත්‍රී පොන්නය රටේ දේවල් හොරාටම විකුනල. මුන් රට රටවල් වල ගිහින් සම්මුති කියල ගහල කරන්නේ යකෝ රටේ සම්පත් වෙන රටවල් වලට පරිභෝජනයට දෙන එක. නය ගන්නවා බිලියන් ට්‍රිලියන් ගනන් වලින්. ඊට කලින් රාජපක්ශ විකුනල. ඊට කලින් චන්ද්‍රිකා විකුනලා. දැන් කලින් UNP එක විකුනල නිසා මුනුත් කරන්නේ විකුනන එක රටේ සම්පත්. එතකොට පැත්තකට ගිහින් ඉන්න සජිත් බබා. ඌ මේවා වෙනකොට දන්නේ නැද්ද. නෑ දන්නව බන්. දැනගෙන කට පුක වහන් ඉදල. එච්චරයි. මුන් හැම එකාම මේ දේවල් වෙනකොට දන්නව. නමුත් කියන්නේ නෑ ඒ වෙලාවල් වලදි. මොකද එකෙකුට එකෙක් ආරක්ශා කරන නිසා. ඊලගට JVP පොන්නයෝ. මේ හැම සම්මුතියක්ම ගිවිසුමක්ම අත්සන් කරන්න කලින් ඉදන්ම උන් දන්නව ඒව වෙන තැන්, වෙන වෙලාවල්, කෑව බිවුව ඒවා පවා ඒ වෙලාවල් වල. හැම එකක්ම. ඒත් උන් ඒව වෙනකල්ම කට පුක වහගෙන ඉදල වුනාට පස්සේ එලියට දාලා වීරයො වෙනව. උනුත් කරන්නේ කාට හරි මේක පටවල උන් උනු කැවුම් ගත්ත වගේ ඒ වෙලාවෙ ආපු නිවුස් විදියට දෙන එක. එතකොට මේව ගැන දැන් ඉන්න ආන්ඩු වල එවුන් කියන කතා අහපල්ලා. උන් හේතුව විදියට මාධ්‍ය ඉස්සරට ඇවිත් කියන්නෙ මොකද්ද? කලින් ආන්ඩුව මේවා කලා කියල. කලින් ආන්ඩුව තමයි මේවා අත්සන් කරල තියෙන්නේ කිය කිය. යකෝ හැම ආන්ඩුවක්ම කරන්නේ කලින් ආන්ඩුව විකුනල කියල උනුත් ඒවාම කරන එකද? ඒකටද මුන්ව පත් කරන්නේ මේ තැන් වලට. යකෝ රට අංක එකට සලකපල්ලා. ඇත්තටම මේ රටේ මාධ්‍ය කියල එකක් තිබුනේ නැත්තම් හුත්තෝ මුන් රට මේ වෙද්දී විකුනල ඉවරයිනේ කෑලි වලටම. මිනිස්සු දන්නෙත් නෑ එහෙමනම් කිසි දෙයක්. තාම ටිකයි මේ යන්නේ. පාදඩ බල්ලන්ව පාර්ලිමේන්තු යවන්න එපා. අඩුම වංචාව අඩු මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවට යවපල්ලා. මොකද 100% clean එවුන් නෑ මේ රටේ. හුත්තෝ news අහපල්ලා මේ දවස් වල. හැම ආන්ඩුවක්ම කරන බලු වැඩ, කරපු බලු වැඩ එලිපිටම බලන්න පුලුවන්.

    මොනවද විකුනල තියෙන්නේ කියල ආයේ අහන්න එපා මෙතන. ඕන එකෙක්ට පුලුවන් නේ TV news බලන්න. පහුගිය දවස් 5ම 7PM Sirasa news බලපන්. බැලුවම උන් විතරයි බන් මේ කුනු අවුස්සන්නේ. කොටි සිරස කියල ඉස්සර මුන්ට කිවුවේ. මොන උත්ත වුනත් උන් විතරයි මේ කුනු ගොඩවල් ඔක්කොම එලියට අදින්නේ පහුගිය ආන්ඩු හැම එකක්ම කරපු. ඇත්තටම පට්ට කලකිරීමක් තියෙන්නේ බන් දේශපාලුවො හැම එකාම ගැන. මුන් රටට ආදරයක් හැගීමක් තියෙන පරයෝ නෙවෙයි එකෙක්වත්. මේ ලංකාව දියුනු කරන්න මොන සම්පත්ද බන් මේ රටේ නැත්තේ. ලෝකේ තියෙන්න ඕන හැම වටිනා දෙයක්ම, හැම සම්පතක්ම මෙහේ තියෙනව.

    මේ රට දියුනු කරන්න අවුරුදු දෙකක් ඇති බන් මේ දූෂණය නැති වුනොතින්. මුන්ව හමගහන්න කිසිම කෙනෙක්ට නැවෙන්නෙ නැති දැඩි නීති පද්ධති ලංකාවට එන්න ඕන. ඒත් ඒවා අපි මැරෙනකලුත් සිද්ද වෙන්නෙ නැති වෙයි. දුකක් විතරයි තියෙන්නේ අවසානේ. මොකද උබල අපි අතරේ පක්ශ පාට බේද තියෙනකල් පාදඩ දේශපාලුවො හැම එකාම දිනනව, උන්ගේ බලු වැඩ කරගන්න රට විනාශ කරනව. මේ රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසදන්න එක අවුරුද්දක් ඇති හරියටම වැඩ කරන ආන්ඩුවකට. ඒත් උන් ඒව කරන්නේ නැත්තේ මිනිස්සුන්ගේ ප්‍රශ්න තියෙන තාක් කල් විතරයි උන්ට දිනන්න පුලුවන් මේ රටේ. මිනිස්සුන්ගේ ප්‍රශ්න නැති වෙන දවසට උන්ට කතා කරන්න දෙයක් නැහැ ප්‍රසිද්දියේ. මොකද උන් දන්නව ප්‍රශ්න තියෙනතාක්කල් මින්ස්සු කුලල් කා ගන්නව පක්ශ පාට වලට බෙදිලා. ජාතික ප්‍රශ්නෙකදි මිනිස්සු එක පැත්තකට ඇවිත් සමගියෙන් ඒවාට මූන් දෙන හැටි දැකලා තියෙනවනේ? අන්න ඒකයි දියුනු වෙන රටක මිනිස්සු හිතන විදිය බන්. අන්න ඒ මානසිකත්වේ රට වෙනුවෙන් හැමදාම ඇති වුනොත් දේශපාලුවන්ට උබල අපිව නවන්න බෑ.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    14,135
    12,368
    113
    Kottawa
    - මේ රටේ නිතිය කොල්ලටයි බල්ලටයි අප්පටයි අම්මටයි හාමුටයි හමිනේටයි එක සේ ක්‍රියාත්මක වෙච්ච දවසට සහ දැන් ඉන්න 225 (ගෝට ඇර) පුකට පයින් ගහල එවලපු දවසක රට හැදෙයි..

    - ජනදිපතිවරනේදී චාන්ස් එකක් හම්බුනා.. කොහොමද දුන්න අම්මටසිරි වෙන brain වොෂ් එක ? තුනෙන් දෙක දෙන්න ඔනේය.. නැත්තම් හම්බය *කේ අරීය.. බ්ලා බ්ලා බ්ලා.. දැන් හොයාගන්නවත් නෑ.. :lol: තේරෙයි තේරෙයි ඉස්සරහට
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    64,361
    55,300
    113
    endless problems.Hoping one day we will be problem free, ultimately die repeating the same mantra again n again.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,079
    18,271
    113
    Malabe
    අනේ අම්මේ රචනාවෙ දිග, ක්‍රිකට් වලට වඩා ප්‍රශ්න තියෙනව ඒත් චෝදනව ගැන පරික්ශන කරල නිරවුල් කරපු එක බොහොම හොදයි දැන් කාටවත් ප්‍රශ්නයක් නැනෙ..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    60,363
    49,186
    113
    මාලඹේ
    Oya kiyana widiyata 96 World Cup eka Australian team eka pawala deela thiyenawa.

    2014 api dinapu eka Indian team eka pawala deela thiyenawa
    2014 අපි කොහෙද පොන්ස් වර්ල්ඩ් කප් ගැහුවේ . මොංගල් ද😀😀😀
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,079
    18,271
    113
    Malabe
    - මේ රටේ නිතිය කොල්ලටයි බල්ලටයි අප්පටයි අම්මටයි හාමුටයි හමිනේටයි එක සේ ක්‍රියාත්මක වෙච්ච දවසට සහ දැන් ඉන්න 225 (ගෝට ඇර) පුකට පයින් ගහල එවලපු දවසක රට හැදෙයි..

    - ජනදිපතිවරනේදී චාන්ස් එකක් හම්බුනා.. කොහොමද දුන්න අම්මටසිරි වෙන brain වොෂ් එක ? තුනෙන් දෙක දෙන්න ඔනේය.. නැත්තම් හම්බය *කේ අරීය.. බ්ලා බ්ලා බ්ලා.. දැන් හොයාගන්නවත් නෑ.. :lol: තේරෙයි තේරෙයි ඉස්සරහට

    ඇයි ඔයාල 2/3 ගැන ඔච්චර කියවන්නෙ, යකෝ 2/3 බලයක් දෙන්ඩ හදන අපිවත් ඔහොම කියවන්නෙ නැනෙ.. ඇත්තට උබලට මොකක්ද බන් මේ වෙලා තියෙන්නෙ, බලන බලන තැන අඩනව පුදුම කරුමයක්නෙ බන් මේක, අපිත් නැති අමාරුවක් මුන්ට තියෙන්නෙ පව් අප්ප....
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    60,363
    49,186
    113
    මාලඹේ
    ඇයි ඔයාල 2/3 ගැන ඔච්චර කියවන්නෙ, යකෝ 2/3 බලයක් දෙන්ඩ හදන අපිවත් ඔහොම කියවන්නෙ නැනෙ.. ඇත්තට උබලට මොකක්ද බන් මේ වෙලා තියෙන්නෙ, බලන බලන තැන අඩනව පුදුම කරුමයක්නෙ බන් මේක, අපිත් නැති අමාරුවක් මුන්ට තියෙන්නෙ පව් අප්ප....
    SLPP එක ප්‍රෝමොට කරන්නේ UNP JVP වහල්ලු ටික . 🤣🤣
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,079
    18,271
    113
    Malabe
    SLPP එක ප්‍රෝමොට කරන්නේ UNP JVP වහල්ලු ටික . 🤣🤣

    මහ මෝඩම මෝඩ හැත්තක් බන් , බලන බලන තැන උන්ම 2/3 2/3 2/3 කියල දාල, මුන් කවදානම් හැදෙයිද මචන්.. :rofl: :rofl: :rofl: :rofl:
     
    • Like
    Reactions: 2osama

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    අා ඔරීයන් තුමා දැන් ස්වාදීන රචකයෙක් වෙලා වගේ 😀😀😀

    උබත් එක්ක හැමිනෙන්න වෙලාවක් නන් නෑ. ඒත් මේ ටික උබට කියන්නම්. සමහරවිට රිදෙවි, සමහරවිට ගානක් නැති වෙයි. මම මේ ත්‍රෙඩ් එක දැම්මේ රට ගැන හැඟීම කියන එක මට තියෙන නිසා මිසක් දේශපාලනයට පුක දෙන නිසා නෙවෙයි. මම දවසකුත් හාමු මහත්තයද මොකෙකෙද පකෙක් කියවන්න ඇවිත් ඌටත් කියල් දුන්න මේ ටිකම. යකෝ මම මගේ රටට ආදරෙයි. මේ රටේ ඒ ඒ වෙලාවල් වලදී ඒ ඒ වෙලාවට් හරිම් තීරනය අරගත්තා මම. මම විතරක් නෙවෙයි අපේ ගෙදර හැමෝමත්. අපි උපතින් UNP වුනේ. හේතුව සීයා අපේ තත්තා දෙන්නම UNP එකට චන්දේ දුන්න මිනිස්සු ඉස්සර ඉදන්. ඒත් රටේ සමහර වෙලාවල් වලදි අපි ඒ වෙලාවට සුදුසු විදියට චන්දේ පාවිච්චි කලා. වෙලාවකට මහින්දට, රනිල්ට, මයිත්‍රී ට, අවසානේ ගෝඨාභයට. ඒ ඒ වෙලාවල් වලදි මම මගේ පවුලේ අය චන්දේ පාවිච්චි කලේ පක්ශ බලල නෙවෙයි. රටක වාතාවරනය බලල හොදයි කියල් පේන ප්‍රතිපත්තියක් පෙන්නන මනුස්සයෙක්ට චන්දේ දුන්න. ඒක මගේ අයිතියක්. මොකෙක් හරි පකයෙක් පක්ශෙකට කඩේ යන එක වැරැද්දක් විදියට මම් දකින්නෙත් නෑ. මොකද ඒකත් උගේ අයිතියක්. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ නෑ මේ රටට වින කරන පාදඩ දේශපාලුවන්ව මොනව කරත් සුද්ද කරනව කියන එක. එහෙම මොකෙක් හරි කරනවනම් ඌට උගෙ අම්මා තාත්තගෙන් ලැබෙන්න ඕන, "පිට කොන්ද" කශේරුකාව කියන එක ඇවිත් නෑ. ගැඩවිලෙක් ගානට වැටෙනව එහෙම උන්. සමහරවිට එහෙම පක්ශෙකට කඩේ යන උගෙ අම්මට තාත්තටත් එහෙම කොන්දක් නැති නිසා එහෙම වෙන්න පුලුවන්. මම හැමවෙලාවකම රටට ආදරේ කරන මනුස්සයෙක්. චන්දේ දෙන හැම එකාටමත් කියන්න තියෙන්නෙ පාදඩයන්ව පාර්ලිමේන්තු යවන්න එපා. මොන පක්ශෙන් වුනත් හොරුන්ට චන්දේ දෙන්න එපා. මම මෙ පාරත් බොහෝවිට පොහොට්ටුවට දෙනව. හේතුව වියත් මගේ ඉල්ලන හොද අවංක මිනිහෙක්ව දිනවන්න ඕන නිසා. ඒක මගේ අයිතියක්. ඒ ඇරෙන්න මේක හැමිනෙන්න වෙලා නෑ කටු ලෙවකන පොන්නයො ගානට වැටිලා. කවදහරි මේ රට අන්තෙටම විනාශ වෙන්න ගියොත් අන්න එදාටත් පාරට බැහැලා මෙ පාදඩයන්ට ගහන සේනාවේ ඉස්සරහින්ම මමත් ඉදිවි අනිවාර්යයෙන්. එච්චරයි මේ ත්‍රෙඩ් එකේ reply එකක් විදියට දාන්න තියෙන්නේ.
     
    උබ ඔය පල හැලී කියවන්න මට වෙලාවක් නැහැ . ලවු ලෙටර් ලියන්න වෙන එකෙක් සෙට් කර ගනි න් 😀😀
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    4,956
    2,630
    113
    Malabe
    2014 අපි කොහෙද පොන්ස් වර්ල්ඩ් කප් ගැහුවේ . මොංගල් ද😀😀😀
    2014 Lankava T20 World Cup final eka dinuva vs India. Aeka dekay panthiye lamainuth danna deyak. Ithin kaatada mongal? (Ekata like uth daala) :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Identity

    2osama

    Well-known member
  • Oct 25, 2010
    60,363
    49,186
    113
    මාලඹේ
    2014 Lankava T20 World Cup final eka dinuva vs India. Aeka dekay panthiye lamainuth danna deyak. Ithin kaatada mongal? (Ekata like uth daala) :lol: :lol: :lol:
    T 20 ගැන කොහෙද පොන්ස් මහින්ද අමරවීර කථා කරේ . නොදන්න මඟුල් කථා නොකර ඉඳපන් වහලෝ . මෝඩකම වෙනයි වහල් කම වෙනයි 😀😀😀
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    4,956
    2,630
    113
    Malabe
    T 20 ගැන කොහෙද පොන්ස් මහින්ද අමරවීර කථා කරේ . නොදන්න මඟුල් කථා නොකර ඉඳපන් වහලෝ . මෝඩකම වෙනයි වහල් කම වෙනයි 😀😀😀
    Mahinda Amaraweera?? Wires maaruvelaada? Mokakhari kiyannanvaaleta kiyavanna epa. :lol:
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,557
    15,039
    113
    Kadawatha
    376_1000.jpg