Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොනවද බන් මේ රටේ වෙන්නේ??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සංඝක්කාර මහේල පොලීසියට ගෙන්නන්න හැදුවෙ වෙන දේකට නෙවෙයි බන්. මෙන්න මෙතන ප්‍රසිද්ධ අදහස් ප්‍රකාශ කරලා මහින්දානන්ද ඇතුලු තව හොරු කීපදෙනෙක්ට මේකෙන් ලැබෙන්න තිබුන commission එක නැති කරපු නිසා. මේ ground එකක් අල්ලන් දැගලුවේ මේකෙන් ලැබෙන මිලියන් ගානක කුට්ටිය අරගන්න ඕන වුන නිසා. ඒකයි තිත්ත ඇත්ත. එහෙම නැතුව ලබ්බේ Indian contract එකක් නිසා නෙවෙයි. ජාත්‍යන්තර icc chairman election පයියක් කියවනව. එහෙම මේ වගේ ලබ්බක් නිසා උගත් මිනිස්සුන්ගේ තීරන වෙනස් වෙන්නේ නෑ icc එකේ. නමුත් බලු දේශපාලුවන්ගේ පලි ගැනීම අසික්කිතයි කියන එක පැහැදිලියි. දෙන්නම් උබලට return එක කියල පාදඩ මඩ සංස්කෘතිය එලියට දැම්මා. ලංකාවේ මෝඩ මිනිස්සු හැමදාම එහෙමයි. මේවා කාට හරි පාස් කරනව මිසක් මේකේ මොකද්ද වුනේ කියල කියන්නේ නෑ. හරි දේට හරි කියන්නත් වැරදි දේට වැරදියි කියන්නත් බය නෑ මම නම්. මට පක්ශ පාට නෑ. සංඝක්කාර මහේල කියන්නේ පොඩ් කාලේ ඉදන් ආස කරන චරිත. වැරදි ඇති ඒ මිනිස්සුන්ගෙත්. නමුත් බලු දේශපාලුවන්ගෙන් මඩ කන්න තරමට පහතට වැටිල නෑ.

මේ ක්‍රීඩාංගණය ගැන මේ මිනිස්සු කතා වෙන දේවල් බොරු නෙවෙයි නේ බන්.

[MEDIA=youtube]PNUZt29jfdY[/MEDIA]

[MEDIA=youtube]GeM3QeAknrs[/MEDIA]

ඊලගට මේ ලංකාවේ මේ දවස් වල වෙන දේවල්. රනිල් පොන්නය මයිත්‍රී පොන්නය රටේ දේවල් හොරාටම විකුනල. මුන් රට රටවල් වල ගිහින් සම්මුති කියල ගහල කරන්නේ යකෝ රටේ සම්පත් වෙන රටවල් වලට පරිභෝජනයට දෙන එක. නය ගන්නවා බිලියන් ට්‍රිලියන් ගනන් වලින්. ඊට කලින් රාජපක්ශ විකුනල. ඊට කලින් චන්ද්‍රිකා විකුනලා. දැන් කලින් UNP එක විකුනල නිසා මුනුත් කරන්නේ විකුනන එක රටේ සම්පත්. එතකොට පැත්තකට ගිහින් ඉන්න සජිත් බබා. ඌ මේවා වෙනකොට දන්නේ නැද්ද. නෑ දන්නව බන්. දැනගෙන කට පුක වහන් ඉදල. එච්චරයි. මුන් හැම එකාම මේ දේවල් වෙනකොට දන්නව. නමුත් කියන්නේ නෑ ඒ වෙලාවල් වලදි. මොකද එකෙකුට එකෙක් ආරක්ශා කරන නිසා. ඊලගට JVP පොන්නයෝ. මේ හැම සම්මුතියක්ම ගිවිසුමක්ම අත්සන් කරන්න කලින් ඉදන්ම උන් දන්නව ඒව වෙන තැන්, වෙන වෙලාවල්, කෑව බිවුව ඒවා පවා ඒ වෙලාවල් වල. හැම එකක්ම. ඒත් උන් ඒව වෙනකල්ම කට පුක වහගෙන ඉදල වුනාට පස්සේ එලියට දාලා වීරයො වෙනව. උනුත් කරන්නේ කාට හරි මේක පටවල උන් උනු කැවුම් ගත්ත වගේ ඒ වෙලාවෙ ආපු නිවුස් විදියට දෙන එක. එතකොට මේව ගැන දැන් ඉන්න ආන්ඩු වල එවුන් කියන කතා අහපල්ලා. උන් හේතුව විදියට මාධ්‍ය ඉස්සරට ඇවිත් කියන්නෙ මොකද්ද? කලින් ආන්ඩුව මේවා කලා කියල. කලින් ආන්ඩුව තමයි මේවා අත්සන් කරල තියෙන්නේ කිය කිය. යකෝ හැම ආන්ඩුවක්ම කරන්නේ කලින් ආන්ඩුව විකුනල කියල උනුත් ඒවාම කරන එකද? ඒකටද මුන්ව පත් කරන්නේ මේ තැන් වලට. යකෝ රට අංක එකට සලකපල්ලා. ඇත්තටම මේ රටේ මාධ්‍ය කියල එකක් තිබුනේ නැත්තම් හුත්තෝ මුන් රට මේ වෙද්දී විකුනල ඉවරයිනේ කෑලි වලටම. මිනිස්සු දන්නෙත් නෑ එහෙමනම් කිසි දෙයක්. තාම ටිකයි මේ යන්නේ. පාදඩ බල්ලන්ව පාර්ලිමේන්තු යවන්න එපා. අඩුම වංචාව අඩු මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවට යවපල්ලා. මොකද 100% clean එවුන් නෑ මේ රටේ. හුත්තෝ news අහපල්ලා මේ දවස් වල. හැම ආන්ඩුවක්ම කරන බලු වැඩ, කරපු බලු වැඩ එලිපිටම බලන්න පුලුවන්.

මොනවද විකුනල තියෙන්නේ කියල ආයේ අහන්න එපා මෙතන. ඕන එකෙක්ට පුලුවන් නේ TV news බලන්න. පහුගිය දවස් 5ම 7PM Sirasa news බලපන්. බැලුවම උන් විතරයි බන් මේ කුනු අවුස්සන්නේ. කොටි සිරස කියල ඉස්සර මුන්ට කිවුවේ. මොන උත්ත වුනත් උන් විතරයි මේ කුනු ගොඩවල් ඔක්කොම එලියට අදින්නේ පහුගිය ආන්ඩු හැම එකක්ම කරපු. ඇත්තටම පට්ට කලකිරීමක් තියෙන්නේ බන් දේශපාලුවො හැම එකාම ගැන. මුන් රටට ආදරයක් හැගීමක් තියෙන පරයෝ නෙවෙයි එකෙක්වත්. මේ ලංකාව දියුනු කරන්න මොන සම්පත්ද බන් මේ රටේ නැත්තේ. ලෝකේ තියෙන්න ඕන හැම වටිනා දෙයක්ම, හැම සම්පතක්ම මෙහේ තියෙනව.

මේ රට දියුනු කරන්න අවුරුදු දෙකක් ඇති බන් මේ දූෂණය නැති වුනොතින්. මුන්ව හමගහන්න කිසිම කෙනෙක්ට නැවෙන්නෙ නැති දැඩි නීති පද්ධති ලංකාවට එන්න ඕන. ඒත් ඒවා අපි මැරෙනකලුත් සිද්ද වෙන්නෙ නැති වෙයි. දුකක් විතරයි තියෙන්නේ අවසානේ. මොකද උබල අපි අතරේ පක්ශ පාට බේද තියෙනකල් පාදඩ දේශපාලුවො හැම එකාම දිනනව, උන්ගේ බලු වැඩ කරගන්න රට විනාශ කරනව. මේ රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසදන්න එක අවුරුද්දක් ඇති හරියටම වැඩ කරන ආන්ඩුවකට. ඒත් උන් ඒව කරන්නේ නැත්තේ මිනිස්සුන්ගේ ප්‍රශ්න තියෙන තාක් කල් විතරයි උන්ට දිනන්න පුලුවන් මේ රටේ. මිනිස්සුන්ගේ ප්‍රශ්න නැති වෙන දවසට උන්ට කතා කරන්න දෙයක් නැහැ ප්‍රසිද්දියේ. මොකද උන් දන්නව ප්‍රශ්න තියෙනතාක්කල් මින්ස්සු කුලල් කා ගන්නව පක්ශ පාට වලට බෙදිලා. ජාතික ප්‍රශ්නෙකදි මිනිස්සු එක පැත්තකට ඇවිත් සමගියෙන් ඒවාට මූන් දෙන හැටි දැකලා තියෙනවනේ? අන්න ඒකයි දියුනු වෙන රටක මිනිස්සු හිතන විදිය බන්. අන්න ඒ මානසිකත්වේ රට වෙනුවෙන් හැමදාම ඇති වුනොත් දේශපාලුවන්ට උබල අපිව නවන්න බෑ.

[QUOTE="forbidden, post: 25495139, member: 318459"] [SIZE=5]සංඝක්කාර මහේල පොලීසියට ගෙන්නන්න හැදුවෙ වෙන දේකට නෙවෙයි බන්. මෙන්න මෙතන ප්‍රසිද්ධ අදහස් ප්‍රකාශ කරලා මහින්දානන්ද ඇතුලු තව හොරු කීපදෙනෙක්ට මේකෙන් ලැබෙන්න තිබුන commission එක නැති කරපු නිසා. මේ ground එකක් අල්ලන් දැගලුවේ මේකෙන් ලැබෙන මිලියන් ගානක කුට්ටිය අරගන්න ඕන වුන නිසා. ඒකයි තිත්ත ඇත්ත. එහෙම නැතුව ලබ්බේ Indian contract එකක් නිසා නෙවෙයි. ජාත්‍යන්තර icc chairman election පයියක් කියවනව. එහෙම මේ වගේ ලබ්බක් නිසා උගත් මිනිස්සුන්ගේ තීරන වෙනස් වෙන්නේ නෑ icc එකේ. නමුත් බලු දේශපාලුවන්ගේ පලි ගැනීම අසික්කිතයි කියන එක පැහැදිලියි. දෙන්නම් උබලට return එක කියල පාදඩ මඩ සංස්කෘතිය එලියට දැම්මා. ලංකාවේ මෝඩ මිනිස්සු හැමදාම එහෙමයි. මේවා කාට හරි පාස් කරනව මිසක් මේකේ මොකද්ද වුනේ කියල කියන්නේ නෑ. හරි දේට හරි කියන්නත් වැරදි දේට වැරදියි කියන්නත් බය නෑ මම නම්. මට පක්ශ පාට නෑ. සංඝක්කාර මහේල කියන්නේ පොඩ් කාලේ ඉදන් ආස කරන චරිත. වැරදි ඇති ඒ මිනිස්සුන්ගෙත්. නමුත් බලු දේශපාලුවන්ගෙන් මඩ කන්න තරමට පහතට වැටිල නෑ. මේ ක්‍රීඩාංගණය ගැන මේ මිනිස්සු කතා වෙන දේවල් බොරු නෙවෙයි නේ බන්.[/SIZE] [MEDIA=youtube]PNUZt29jfdY[/MEDIA] [MEDIA=youtube]GeM3QeAknrs[/MEDIA] [SIZE=5]ඊලගට මේ ලංකාවේ මේ දවස් වල වෙන දේවල්. රනිල් පොන්නය මයිත්‍රී පොන්නය රටේ දේවල් හොරාටම විකුනල. මුන් රට රටවල් වල ගිහින් සම්මුති කියල ගහල කරන්නේ යකෝ රටේ සම්පත් වෙන රටවල් වලට පරිභෝජනයට දෙන එක. නය ගන්නවා බිලියන් ට්‍රිලියන් ගනන් වලින්. ඊට කලින් රාජපක්ශ විකුනල. ඊට කලින් චන්ද්‍රිකා විකුනලා. දැන් කලින් UNP එක විකුනල නිසා මුනුත් කරන්නේ විකුනන එක රටේ සම්පත්. එතකොට පැත්තකට ගිහින් ඉන්න සජිත් බබා. ඌ මේවා වෙනකොට දන්නේ නැද්ද. නෑ දන්නව බන්. දැනගෙන කට පුක වහන් ඉදල. එච්චරයි. මුන් හැම එකාම මේ දේවල් වෙනකොට දන්නව. නමුත් කියන්නේ නෑ ඒ වෙලාවල් වලදි. මොකද එකෙකුට එකෙක් ආරක්ශා කරන නිසා. ඊලගට JVP පොන්නයෝ. මේ හැම සම්මුතියක්ම ගිවිසුමක්ම අත්සන් කරන්න කලින් ඉදන්ම උන් දන්නව ඒව වෙන තැන්, වෙන වෙලාවල්, කෑව බිවුව ඒවා පවා ඒ වෙලාවල් වල. හැම එකක්ම. ඒත් උන් ඒව වෙනකල්ම කට පුක වහගෙන ඉදල වුනාට පස්සේ එලියට දාලා වීරයො වෙනව. උනුත් කරන්නේ කාට හරි මේක පටවල උන් උනු කැවුම් ගත්ත වගේ ඒ වෙලාවෙ ආපු නිවුස් විදියට දෙන එක. එතකොට මේව ගැන දැන් ඉන්න ආන්ඩු වල එවුන් කියන කතා අහපල්ලා. උන් හේතුව විදියට මාධ්‍ය ඉස්සරට ඇවිත් කියන්නෙ මොකද්ද? කලින් ආන්ඩුව මේවා කලා කියල. කලින් ආන්ඩුව තමයි මේවා අත්සන් කරල තියෙන්නේ කිය කිය. යකෝ හැම ආන්ඩුවක්ම කරන්නේ කලින් ආන්ඩුව විකුනල කියල උනුත් ඒවාම කරන එකද? ඒකටද මුන්ව පත් කරන්නේ මේ තැන් වලට. යකෝ රට අංක එකට සලකපල්ලා. ඇත්තටම මේ රටේ මාධ්‍ය කියල එකක් තිබුනේ නැත්තම් හුත්තෝ මුන් රට මේ වෙද්දී විකුනල ඉවරයිනේ කෑලි වලටම. මිනිස්සු දන්නෙත් නෑ එහෙමනම් කිසි දෙයක්. තාම ටිකයි මේ යන්නේ. පාදඩ බල්ලන්ව පාර්ලිමේන්තු යවන්න එපා. අඩුම වංචාව අඩු මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවට යවපල්ලා. මොකද 100% clean එවුන් නෑ මේ රටේ. හුත්තෝ news අහපල්ලා මේ දවස් වල. හැම ආන්ඩුවක්ම කරන බලු වැඩ, කරපු බලු වැඩ එලිපිටම බලන්න පුලුවන්. මොනවද විකුනල තියෙන්නේ කියල ආයේ අහන්න එපා මෙතන. ඕන එකෙක්ට පුලුවන් නේ TV news බලන්න. පහුගිය දවස් 5ම 7PM Sirasa news බලපන්. බැලුවම උන් විතරයි බන් මේ කුනු අවුස්සන්නේ. කොටි සිරස කියල ඉස්සර මුන්ට කිවුවේ. මොන උත්ත වුනත් උන් විතරයි මේ කුනු ගොඩවල් ඔක්කොම එලියට අදින්නේ පහුගිය ආන්ඩු හැම එකක්ම කරපු. ඇත්තටම පට්ට කලකිරීමක් තියෙන්නේ බන් දේශපාලුවො හැම එකාම ගැන. මුන් රටට ආදරයක් හැගීමක් තියෙන පරයෝ නෙවෙයි එකෙක්වත්. මේ ලංකාව දියුනු කරන්න මොන සම්පත්ද බන් මේ රටේ නැත්තේ. ලෝකේ තියෙන්න ඕන හැම වටිනා දෙයක්ම, හැම සම්පතක්ම මෙහේ තියෙනව. මේ රට දියුනු කරන්න අවුරුදු දෙකක් ඇති බන් මේ දූෂණය නැති වුනොතින්. මුන්ව හමගහන්න කිසිම කෙනෙක්ට නැවෙන්නෙ නැති දැඩි නීති පද්ධති ලංකාවට එන්න ඕන. ඒත් ඒවා අපි මැරෙනකලුත් සිද්ද වෙන්නෙ නැති වෙයි. දුකක් විතරයි තියෙන්නේ අවසානේ. මොකද උබල අපි අතරේ පක්ශ පාට බේද තියෙනකල් පාදඩ දේශපාලුවො හැම එකාම දිනනව, උන්ගේ බලු වැඩ කරගන්න රට විනාශ කරනව. මේ රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසදන්න එක අවුරුද්දක් ඇති හරියටම වැඩ කරන ආන්ඩුවකට. ඒත් උන් ඒව කරන්නේ නැත්තේ මිනිස්සුන්ගේ ප්‍රශ්න තියෙන තාක් කල් විතරයි උන්ට දිනන්න පුලුවන් මේ රටේ. මිනිස්සුන්ගේ ප්‍රශ්න නැති වෙන දවසට උන්ට කතා කරන්න දෙයක් නැහැ ප්‍රසිද්දියේ. මොකද උන් දන්නව ප්‍රශ්න තියෙනතාක්කල් මින්ස්සු කුලල් කා ගන්නව පක්ශ පාට වලට බෙදිලා. ජාතික ප්‍රශ්නෙකදි මිනිස්සු එක පැත්තකට ඇවිත් සමගියෙන් ඒවාට මූන් දෙන හැටි දැකලා තියෙනවනේ? අන්න ඒකයි දියුනු වෙන රටක මිනිස්සු හිතන විදිය බන්. අන්න ඒ මානසිකත්වේ රට වෙනුවෙන් හැමදාම ඇති වුනොත් දේශපාලුවන්ට උබල අපිව නවන්න බෑ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom